1. J

    ඊයේ තිබ්බ පෙරහැර සත්ව හිංසාවක්.. බුදුදහමට පටහැනියි...😠😠😠

    පෝයට විතරක් මතක් වෙන හරක්. අනිත් දවස් වලට හැප්පිලා වෙඩි වැදිලා කන්න නැතුව මැරෙනවා. ඒවාට මුකුත් නැහැ.
  2. J

    Nations Trust Increases Loan Eligibility Criteria!

    may be the central bank also imposed new rules. That's why they changed the policies. also central bank won't help to the people and banks in sri lanka.
  3. J

    උඹලට දවසට පැය 48 ඇතිද බන්?

    එක හදාගන්න. වල්පල් බලන එක අඩු කරන්න. වේලාව තියෙනවා. දවසක් ලැප්ටොප් ෆෝන් නැතුව ඉදපන් වෙලාව යන්න නැහැ.
  4. J

    මෑමල් ගන්ධය සහ රසය

    වෙරළු මල් සුවද කියලා තමා කියන්නේ.
  5. J

    පාසැල් සිසුන්ට පැය 20ක පාට් ටයිම් ජොබ්

    මලාට වැඩි කරන්නේ නැහැ. මොකද රජයේ ඉන්න කලාකන්නිගේ පඩි වැඩි වෙන්නේ නැති හන්ද. මේකෙන් වෙන්නේ තව හුරන් කන්න පුළුවන් විදියක් මිසක් වටිනාකමට සරිලන වැටුපක් නැති එක.
  6. J

    🔴 තමා සුවෙන් බව ශ්‍රිලංකික ජනතාව පවසන්නයි ගෝටාබය රාජපක්ෂ මහතා හිරුට කියයි 🔥🔥

    ගැටළුවක් තියෙන්න විදියක් නැහැ නේ. මානසික සුවය හොදට තියෙනවා ඇති ඉතින් රටින් රටට යනකොට කොහෙද ප්‍රශ්න.
  7. J

    රනිල් ස වැඩ පෙන්නයි සීනි, පරිප්පු, අල, ලූණු මිල පහළට

    ඕකත් නිකන් අඩු බද්දට සිනි ගෙනත් හිතුන හිතුන වේලාවට අඩු වැඩි කරනවා වගේ සින් එකක් ද මන්ද
  8. J

    බේබිලා ඒකාලේ

    නිවේදකයත් නිකන් මහින්ද යාපා වගේ අවුල් පොරක්. නම අමතක වෙලා.
  9. J

    📛ස්ටාලින් අත්අඩංගුවට ගැනීම දුර දිග යන ලකුණු..ලංකාවට දෙන අාධාරත් නවතයි?

    බලන් ගියාම ජාත්‍යන්තර වැඩ කරන්නේ සමිති වලටද.
  10. J

    හෙට පැය 23ක් විදුලිය

    වැස්සට පින්සිද්ද වෙන්න කියලා ඕක හරි හැටි කළමනාකරගන්න ප්ලැන් .එකක් නැහැ. මේ යන විදියට ඉතින් දවස් 365 වහින්න ඕනේ. ආතල් නම් ලංකාව තමා ඕක ඉවර වෙනකන් ආතල් ඊට පස්සේ ආයෙත් සෙල්ලම පටන් ගනී .
  11. J

    ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා

    එක එකට කැස්සා උනත් අපිව යවන්න අම්මලා තාත්තලා කාපු කටු කොහොමද කියලා දැන් තේරෙනවා ඇති කියලා හිතනවා. අපි ඇවිද ඇවිද හිටියට ඒ මිනිස්සු ආයෙත් දුක් විදිනවා බලන්නද
  12. J

    ඩොරල් ගේන අයට ඉලෙට්ටික් වාහනයක්

    කොහොමත් ප්ලැන් එකක් නැහැ ඩොලර් ගෙන්න. ආයෝජන ගෙන්න බැරි උන්. අපේ උන්වම බොරුවට අන්ද අන්ද සල්ලි හොයන්න යනවා.
  13. J

    විදුලි වාහන gok එක. පුකෙනුත් හිනා

    මු කියන විදියට ගෙන්න වෙන්නේ
  14. J

    9-5න් quit උන අය සිටීද?

    අයින් උනා නම් එක ගැන හිතන්න ඕනේ නැහැ. උන දේ උනා කියලා ප්ලැන් එකට වැඩ කරන්න. අමතක කරන්න බැරි නම් තව වැඩියෙන් දෙයක් ඉගෙන ගන්න. මේ රටේ කොහෙද ස්ට්‍රෙස් නැත්තේ. එක්කෝ ලොක්කා නැතිනම් පොඩ්ඩෝ එහෙමත් නැති නම් එකට ඉන්න උන් හරි කෙලිනවාම තමා
  15. J

    ත්‍රි විල් දුවන්න කියන්නේ කදුළු දාලද?

    ඕක ඇවිත් ත්‍රිවිල් වලට විතරක් නෙමෙයි හැම හයර් දුවන කෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක්. එත් කොයි ආණ්ඩුවවත් කිසි වැඩ පිළිවෙලක් හදන්නේ නැතුව පල්ලෙහා ඉන්න එකාට වැරැද්ද පටවන එක තමා කරේ. අන්තිමට හැමඑකාම බනින්නේ පල්ලෙහා ඉන්න උන්ට විතරයි.
  16. J

    🔴BREAKING 🔥

    ලොක් ඩවුන් කාලයක් එනවා පේනවා.
  17. J

    මේ රටට මොනවා හරි හොඳ වැඩක් කළා නං ඒ සිරිමාවොයි,චන්ද්‍රිකායි,ෆොන්සේකයි තමයි

    සිරිමාවොගේ මිනිහා තමා කෑවේ මේ රට මිනිහා ඉංග්‍රීසි ඉගෙන ගෙන රටේ ඉන්න උන්ට සිංහල කියලා මගුල උගන්වපු එකා ඒ. අනික ගැනී පුංචි පවුල කියලා ජාතියම කැවා. චන්ද්‍රිකා අර මහින්ද කියන මයිනා ගෙනල්ලා එක කැවා.

    No contents