තව කොච්චර කාලයක් මෙහෙම තියේද රට?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    මගේ සුන්දර සිංහලුනි,
    උබලා හිතන්නේ රට නැවත මෙත්පල් නිරිදු රජකම් කරපු කාලෙට reset වෙන්න තව කොච්චර කාලයක් යාවි කියලද? මම කියන්නේ රට සංවර්ධිත රටක් වෙන එකක් ගැන නෙමෙයි. තෙල් ටික ලැබිලා, ගෑස් ටික ලැබිලා, ලයිට් කපන එක නතර වෙලා සාමාන්‍ය තත්වෙට ආපහු එන්න?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    KrishanL89
    1-2 years.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මගේ සුන්දර සිංහලුනි,
    උබලා හිතන්නේ රට නැවත මෙත්පල් නිරිදු රජකම් කරපු කාලෙට reset වෙන්න තව කොච්චර කාලයක් යාවි කියලද? මම කියන්නේ රට සංවර්ධිත රටක් වෙන එකක් ගැන නෙමෙයි. තෙල් ටික ලැබිලා, ගෑස් ටික ලැබිලා, ලයිට් කපන එක නතර වෙලා සාමාන්‍ය තත්වෙට ආපහු එන්න?
    පාර්ලිමේන්තු ඡන්දයක් තියනකන් මෙවගේ තමයි ටිකෙන් ටික වලට
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    IMF bailout ekak labanawa kiyala sure nam hari. ehema naththan wena ratawal walin loan ganna wenawa. tourism rocover wunoth or oil prices godak adu wunoth eth hari.