මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා . එකෙක් ඉන්දියාවේ ඉන්නේ. උගේ මුළු පවුලම පොර වැඩ කරන කොම්පැනියෙන් වසර කිහිපයකට ඉන්දියාවට යවල. තව යාලුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා වල මෙල්බර්න් වල.
මුන් දෙන්නට ඕන උන්ගේ Dialog TV එහෙ හයි කර ගන්න. මොකද ලෝකල් චැනල් බලන්න පුළුවන් නිසා . මේක ගෙනිච්චොත් එහෙ වැඩ කරාවිද ?
මුන් දෙන්නට ඕන උන්ගේ Dialog TV එහෙ හයි කර ගන්න. මොකද ලෝකල් චැනල් බලන්න පුළුවන් නිසා . මේක ගෙනිච්චොත් එහෙ වැඩ කරාවිද ?


ලෝකල් චැනල් ඔන්ලයින් බලන්න කියහංකො... ඉන්දියාවෙ එකා නං කමක් නෑ.. ඕස්ට්‍රේලියාවෙ ගිහිං මොන බුරුවද බං ලෝකල් චැනල් බලන්නෙ ? ඇයි උට අයිටීඑන් විමසුමයි කෝපිකඩෙයි බලන්න ඕනෙලුද.. මොකා වුනත් ඕස්ටේලියා යවල තියෙන්නෙ නං පුත්තලම් බූරුවෙක්..
එහෙනං දරුණු රෝගයක්.. සුව කරන්න අමාරුයි... ඕව බැලුවාම මොලේ පොඩි වෙනව... දවසක් මෙගා නාට්ටි බලන එකෙක් මඟෙන් අහනව ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකේ තේරුම මොකක්ද කියල