උදවුවක්

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං අපේ අයියා කෙනෙක්ගේ කන් ඇසීම නැති වෙලා එක පාරටම. එක රැයින් කන් දෙකම ඇහෙන්නේ නැතුව ගියාලු. දැන් කොලේක ලියලා තමයි පොරට පෙන්නන්නේ. කිසිම දෙයක් ඇහෙන්නේ නෑලු. ගම් පැත්තේ දොස්තර මහත්තයෙකුට පෙන්නුවම වැඩිය බලන්නෙත් නැතුව කිව්වලු කරන්න දෙයක් නෑ කියල.

    මචං ඒ අයියව කොළඹ ගෙනැත් පෙන්නන්න කොළඹ ජාතික රෝහලේ වැඩ කරන උගුර කණ නාසය සම්බන්ධ හොඳ විශේෂඥ දොස්තර කෙනෙක් ගැන විස්තර දැනගන්න ඕන. චැනල් කරලා පෙන්නන්න තමයි ඕන. චැනල් කරන දින, වෙලාවල්, තැන් නැතත් කමක් නෑ. දොස්තර කෙනෙක්ගේ නමක් විතරක් කිව්වත් ඇති.

    දන්න අය උදව්වක් කරන්න මචං. නැත්තං බම්ප් එකක්වත් දීලා යන්න. බොහොම පිං...​
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    oka dawasakwat kal yawanne netuwa ikmanatama ENT specialist kenkta pennanna.
    DOC lage nam nam danne na macho.
     
    • Like
    Reactions: aloysius

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    general hospital palayan :) oya baraganan dila karana test nikan :) adunna kawuru hari innawa nam gode goda :D

    ඔව් මචං ඒක නිසා තමා General Hospital එකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා යන්න යන්නේ. එතකොට පොරගේ වාට්ටුවටම යන්න පුළුවන්නේ...
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    kohomada machan ehema wenne ekaparatama? Ekaparata loku sabdayakata kana nirawaranaya unoth ehema wenna puluwan.
    Ehema nathnam issara idala eyage kan asime aduwak thibunada ?
     
    • Like
    Reactions: aloysius

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    අඩුවක් තිබුනේ නෑලු බං...

    mara wadak ne machan.ikmanata hodama doctor kenek channel karala pennana.
    Mokadda hethuwa kiyala danagaththoth apitath kiyanna. Ikmanata sanipa wenna kiyala parthana karanawa.