1. tharindu B

    pc කෙස්

    මගෙ pc එක ලඟක ඉදලා restart වෙනවා pc eka on කරල වැඩකරගෙන යනකොට ටිකවෙලාවකින් restart වෙනවා , හැබැයි සින්දුටිකක් play වෙන්නදාල තියලා වැඩටික කරගන්න පුළුවන් එතකොට අඋලක් නෑ . .. මට කියන්නකො යාලුවනෙ මේකට මොකක්ද හෙතුව:confused::confused::confused::confused::confused:
  2. tharindu B

    IDM CASE

    මගෙ තියෙන්නෙ firefox 3.6.3 set up eka. ඉ‍ස්‍ස‍ර‍ එ‍කෙ‍න්‍ youtube එ‍කෙ‍ හ‍රි‍ facebook එ‍කෙ‍ හ‍රි‍ ති‍යෙ‍න‍ video එ‍ක‍ක්‍ load වෙ‍න‍කො‍ට‍ IDM එ‍කෙ‍න්‍ download ක‍ර‍ග‍න්‍න‍ message එ‍ක‍ එ‍න‍වා‍ ඒ‍ත්‍ දැ‍න්‍ ඒ‍හෙ‍ම‍ එ‍න්නෙ‍ නැ‍.... ම‍ගෙ‍ ක‍ලි‍න්‍ ති‍බු‍නෙ‍ mediafire ව‍ල‍ ති‍බු‍න‍ build by...
  3. tharindu B

    නියම film එකක්

    කවුද ඊයෙ රැ10.30 ට sirasa tv එකෙ ගිය අලිමංකඩ film එක බැලුවෙ , මචන්ලා මේක පරන film එකක් මමත් බලල තියෙනව කලින් ඒත් අතරින්පතර, ඊයෙ තමයි මුල ඉදලම බැලුවෙ . # බලපු අය දන්නව ඇති , ! මේක රැ ගියපු නිසා ගෙදර කවුරුවත්ම නැගිටලා හිටියෙ නැ , ! මට මාර හැඟිමක් ආවෙ මචන්ලා , හරියට මම film එකේ ජීවත් උනා වගෙ...
  4. tharindu B

    මචන්ලා මල්ලියාට හෙට ඉස්කොලේ

    මචන්ලා මල්ලියාට හෙට ඉස්කොලේ ගෙනියන්න බුමචන්ලා මල්ලියාට හෙට ඉස්කොලේ දුරැස් වලල්ලක pic එකක් තියෙන කෙනෙක් දාපල්ලකො , block එකක් උනොත් හොදයි , ඒක print කරලා pastel වලින් පාට කරලා ගන්න පුළුවන් :):):):):):)
  5. tharindu B

    air force vacancies

    යාලුවනේ මම මැයි 04 gazette එකේ දැක්කා - ගුවන් හමුදාවට බදවාගන්නවා කියලා , මට කියන්න දන්න කෙනෙක් , ඒක ඉවරයිද කියලා , තව මට ඔනෙ දැනගන්න - ගුවන්යාන පදවන තනතුර මොකක්ද කියලා , Officer Cadets කියලද ඒකට කියන්නෙ , එහෙනම් ඒකට අයදුම් කරන්නෙ කොහොමද කියලා මට කියන්න දන්න යාලුවෙක් , air force එකෙ මේ තනතුර දරන...
  6. tharindu B

    පාට් ටයිම්

    මචන්ලා අර පත්තරේ ලුහුඩු දැන්වීම වල යන්නෙ නිවසේ සිට මුදල් උපයන්න , ලියුම් කවර හදන එක ගැන මොකද කියන්නෙ , මට දන්න කෙනෙක් කියන්නකො වැඩෙ කොහොමද - දිග ලියුම් කවර 1000 කට 460 ක් , පොඩි ලියුම් කවර 1000 කට 260 ක් , එයාල බඩු සේරම දීලා ලියුම් කවර අරගන්නවලු , සල්ලිත් ඒවෙලාවෙම දෙනවලු . මට කියන්න මේක කොහොමද
  7. tharindu B

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍

    part time ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න්න‍ යා‍ලු‍ව‍නෙ‍ ම‍ට‍ කි‍ය‍න‍ව‍ද‍ ක‍වු‍රු‍ හ‍රි‍, ගෙ‍ද‍ර‍ ඉ‍ද‍ලා‍ කවු‍රු‍ හ‍රි‍ scan ක‍ර‍ලා‍ එ‍ව‍න‍ file අ‍පි‍ type ක‍ර‍ලා‍( ms word ව‍ලි‍න්‍ ව‍ගේ‍)type ක‍ර‍ලා‍ ය‍ව‍ලා‍ ස‍ල්‍ලි‍ හ‍ම්‍බ‍ක‍ර‍න‍ job එ‍ක‍ක්‍
  8. tharindu B

    bit ක්ලාස් යන්න තැනක්

    bit ක්ලාස් යන්න තැනක් යාලුවනෙ මට කියනව ද BIT class යන්න හොද තැනක් - around colombo තව , bit degree එක කරපු , කරන අය මට කියන්න class fee. එකත් කොහොමද කියලා :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  9. tharindu B

    අ‍යි‍යො‍

    ම‍ච‍න්‍ලා‍ ම‍ම‍ අ‍ද‍ card center ක‍තා‍ක‍ර‍ලා‍ pin no. එ‍ක‍ අ‍හ‍ලා‍ ඒ‍ක‍ ග‍හ‍ලා‍ card eka verify kara, කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ වෙ‍න්න‍ ද‍ව‍ස්‍ කී‍ය‍ක්‍ ය‍න‍ව‍ද‍? ම‍ම‍ කා‍ඩ්‍ එ‍ක‍ වෙ‍රි‍ෆ‍යි‍ උ‍නා‍ කි‍ය‍ලා‍ හි‍ත‍ලා‍ ඒ‍කෙ‍න්‍ payment එ‍ක‍ක්‍ ක‍රා‍, bid karapu ekakata එ‍ත‍කො‍ට‍ මෙ‍හෙ‍ම‍ ආ‍ව‍...
  10. tharindu B

    pay pal

    ම‍ච‍න්‍ලා‍ ම‍ම‍ sampath bank eken web card ekak ග‍ත්‍තා‍ ම‍ම‍ ඒ‍ක‍ paypal එ‍ක‍ට‍ add ක‍ර‍න්න‍ try ක‍ර‍න‍වා‍ , මෙ‍හෙ‍ම‍ එ‍ක‍ක්‍ ආ‍වා‍ This credit card has been denied by the bank that issued your credit card. For details on why your card was denied, please contact your credit card issuer's...
  11. tharindu B

    pay now on ebay

    ම‍ච‍න්‍ ම‍ම‍ ස‍ම්‍ප‍ත්‍ bank eken web card ekakata apply ක‍ලා‍ ස‍ති‍ 3 ක්‍ ඇ‍තු‍ල‍ත‍ ඒ‍ක‍ එ‍න‍වා‍ කි‍වු‍වා‍, ඊ‍ට‍ ප‍ස්සෙ‍ ම‍ම‍ මේ‍ක‍ට‍ ගෙ‍ව‍න්නෙ‍ කො‍හො‍ම‍ද‍, යා‍ලු‍ව‍නේ‍ ම‍ට‍ කි‍ය‍න්න‍කො‍ , ම‍ට‍ කි‍ය‍න්න‍ ම‍ම‍ මේ‍ කැ‍ප්‍ එ‍ක‍ට‍ ගෙ‍ව‍න‍ වි‍දි‍ය‍ paypal එ‍ක‍ට‍, අ‍යෙ‍ වෙ‍න‍ස්‍ ක‍ර‍ග‍න්නෙ‍...
  12. tharindu B

    ම‍ච‍න්‍ ලා‍ ms word case

    ම‍ට‍ කි‍ය‍න‍ව‍ද‍ ද‍න්න‍ කෙ‍නෙ‍ක්‍ word document එ‍ක‍ක‍ print previwe එ‍ක‍ක පෙ‍න්න‍න‍වා‍ page border එ‍කෙ‍ ය‍ට‍ රූ‍ල‍ නෑ‍ ව‍ගෙ‍ ... ඒ‍ත්‍ actual document එ‍කෙ‍ frame එ‍ක‍ හො‍ද‍ට‍ පෙ‍නෙ‍න‍වා‍ .. ඒ‍ත්‍ print out ekak ග‍න්න‍කො‍ට‍ page border eke ය‍ට‍ රූ‍ල‍ print වෙ‍න්නෙ‍ නෑ‍... යා‍ලු‍ව‍නේ‍ ම‍ට‍...
  13. tharindu B

    on ebay

    මම ebay eken මෙ කැප් එක ට bid kara ,anith un dala thibbe GBP 1.20 වැඩිම ,මම ගොනා වගෙ GBP 3.00 k බිඩ් කලා මම ඒක win kala , mehe shop wala nene bun me item eka , mama godak kalayak thisse hoyanawa meka , ebay eke thibba nisa demma , shipping ekka meka wenawa GBP 10.00 k e kiyannne 2000 LKR -----...
  14. tharindu B

    PRINTER case

    machanla mage thiyenawa HP DJ 1460 printer ekak godak kalekin mama eka use karanna gaththa but cartridge deken black car. eka weda karanne ne colour ekanam weda . 2ma demma , ethakota light eka flash wewi thiyenawa , passe mama black eka ain kara ethakota light eka on welama thiyenawa , mata...
  15. tharindu B

    banking job ekak

    machanla mata banking job ekakata apply karanna C.V ekak one , mama down l. kara but eva ekakwath microsoft word 2003 walata support karanne ne 2007 ta thamai sup. karanne , ane macho mata tiyenawanam C. V . format ekak 2003 ta support karana dapallako:(:(:(:(
  16. tharindu B

    BIT New Intake 2012

    meka atthada thorathuru danna kenek post karanna http://www.bit.lk/
  17. tharindu B

    on e bay

    mata kiyanna e bay eken mokak hari baduwak ganne kohomada kiyala:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
  18. tharindu B

    digital camerawata pc eken pic add

    machanla mage thiyenne samsung pl20 d.t camera ekak mata one mage pc eke thiyena photos dala camera eken balanna , thawa video ekak dala cam ekata eka balanna like video song , meka karaganna udauvak one - mama kalin pc eken pic ekak damma cam ekata but e pic eka 'error file' kiyala wetenawa
  19. tharindu B

    photoshop weda karayo enna

    machanla mage thiyenawa photoes tikak . habai eva thiyenne CONTACT SHEET ekaka mata mewa venavenama ganna one , method ekak kiyapallako - soft. ekak thiyenawada mekata :(:(:(:(:(:(
  20. tharindu B

    g mail case

    machanla mata e mail karanava ekek uge photo shop course eka karanna kiyala me ka malakaradarayak u dawasakata e mail 30 -40 k vithara evanawa meka navaththanna kramayak kiyapallako

    No contents