Alto 800 Lxi එකක් ලඟදි ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියේ දැනගන්න
ක කණියා Well-known member Feb 1, 2010 789 260 63 Sri lanka Jan 23, 2015 #1 Alto 800 Lxi එකක් ලඟදි ගත්ත කෙනෙක් එහෙම ඉන්නවද? පොඩි විස්තර ටිකක් තියේ දැනගන්න
charith077 Well-known member Jul 13, 2010 1,886 602 113 33 කොලොම්පුරේ www.csccreation.com Jan 23, 2015 #5 මා හටනම් දැනට ඇල්ටෝ රථයක් නැති හෙයින් මාහට කිසිදු විස්තරයක් කිවීමට නොහැකිය එහෙත් මෙම එලකිරියේ කිනම්හෝ පුද්ගලයෙකුගෙන් උදව්වක් ලබාගැනීම සදහා මම බම්ප් එකක් දමන්නම්
මා හටනම් දැනට ඇල්ටෝ රථයක් නැති හෙයින් මාහට කිසිදු විස්තරයක් කිවීමට නොහැකිය එහෙත් මෙම එලකිරියේ කිනම්හෝ පුද්ගලයෙකුගෙන් උදව්වක් ලබාගැනීම සදහා මම බම්ප් එකක් දමන්නම්
ක කණියා Well-known member Feb 1, 2010 789 260 63 Sri lanka Jan 23, 2015 #6 හරි මචංලා විස්තරේ හොයාගත්තා... මට ඕන උනේ ඒක audio setup එකක් එනවද දැනගන්න. එනවලු
dj_ishan Active member Nov 25, 2006 305 40 28 Where else,In sri lanka Jan 25, 2015 #7 යකෝ ඕක කෙලින්ම අහලා දැම්මා නං වෙන එකෙක් ගෙන් හරි අහලා කියන්න තිබ්බනේ