මේ අවුරුද්දෙ අයෙත් Tsunami යක් එයිද?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    මේ මනුස්සය කියන දේවල් විශ්වාස කරනවද ? මම අහම්බෙන් මේ videos බැලුවෙ. මේ මනුස්සයා එක පාරක් නැවක් ගිලුන එකත් කලින්ම කියල තියෙනව නෙ ?

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    අඩෝ වඩදිය දානවා. කොළබ ගාල්ල පාරටම රැල්ල ගහනවා. ඔයිට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා. ඒත් මේච්චර දරුණුවට ගහල නෑ. :baffled:
     
    • Like
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මේ මනුස්සය කියන දේවල් විශ්වාස කරනවද ? මම අහම්බෙන් මේ videos බැලුවෙ. මේ මනුස්සයා එක පාරක් නැවක් ගිලුන එකත් කලින්ම කියල තියෙනව නෙ ?

    දියසෙන් ලයිට් :lol:
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්‍රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.

    මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
     
    Last edited:

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    එකෙත් හැටි මුහුද ගොඩගැලුවත් වාසිය උන්ටමනේ බෝල.
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්‍රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.

    මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    ඔව් ඔව් මචන්, මාත් මේ විඩියෝ එක බැලුවා. මෙ professor 2004 Tsunami එකත් එන්න කලින් කියල තියෙනවා.

    මේ වික්‍රමආරච්චි වෙද මහත්තය 2020 කියන විඩියෝ එකක තියෙනව බන් අපේ මුහුදෙ නැවක් ගිලෙනව කියලත්. ඒ වගේ දේවල් ඇත්ත වෙලා තියෙන හින්ද තමයි මාත් මු කියන දේවල් ටිකක් හරි විශ්වාස කරන්න පටන් ගත්තෙ.ඊට කලින් නම් මේ වගෙ දේවල් තඹ සතේකට විශ්වස කරේ නෑ.
     
    • Haha
    Reactions: negombokollo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    මොන ගෝත ලොන්ත හිපාටුවොද බං මේ. මුං තනිකරම රාජපුක්කලාගේ අවතාර. මයිනලාගෙන් කැඩෙන්න යන බයි චන්ද කුට්ටි පිටින් රැකලා දෙන්නේ මේවගේ ගෝත ලොන්තයෝ තමයි. රටෙන් 80%ක් ඉන්නේ තක මෝඩයෝ නිසා මුන්ට අවුවෙනවා
     
    • Like
    Reactions: akmaadj and DXB2021

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්‍රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.

    මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    මාලදිවයිනේ kedah කියලා තැනක් නැහැ මචන්. උඹ මේ කියන්නේ මැලේසියාවේ තියෙන Kedah ගැනද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙහෙමයි ඕකා නම් පිස්සු ඩයල් එකක් එක එක මගුල් කියවන. අර Dhanush Vlogs බලපං මේ වගේ පිස්සෝ ටොන් ගාණක් ඉන්නවා. මූ සමහර විට ගිය සැරේ සුනාමිය කලින්ම කිව්ව ප්‍රොෆෙසර්ගෙ වීඩියෝ බලලද දන්නේ නෑ එයා නම් කියලා තියෙනවා මේ අවුරුද්දේ හෝ ඊලඟ අවුරුද්දේ අනිවා එකක් එනවා කියලා කලින් ආවට වඩා සැරට. මම දන්න විදියට අගෝස්තු මාසෙ තමා මෑන්ස් predict කරලා තියෙන්නේ සහ ගොඩක් resources වලින් මමත් අයිඩියා එකක් අරන් තියෙන්නේ.

    මම මේ ගැන හෙව්වා ටිකක් වැඩිපුර. එහෙම බලාගෙන යද්දී ලංකාවට හෝ මාලදිවයිනේ kedah වලට භූමිකම්පාවක් එක්ක සුනාමියක් (Richter Magnitude 7.9 හෝ වැඩි ) එන්න පුලුවන්, අඩුම ගානේ මේ අවුරුද්දේ අගෝස්තු වල වික්ටෝරියා වේල්ල හරි කඩාගෙන යන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.

    දුර්වල වේල්ලකට තියෙන්නේ මොරගහකන්ද
    එපා කියද්දී දේශපාලන උවමනාවන්ට හදපු
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    644
    542
    93
    දුර්වල වේල්ලකට තියෙන්නේ මොරගහකන්ද
    එපා කියද්දී දේශපාලන උවමනාවන්ට හදපු
    මම අහල තියෙනවා බන් වික්ටෝරියා වේල්ල තියෙන කදු 2ත් හැම තිස්සෙම expand වෙනවලු. ඒකත් කාලයක් ගියාම කඩා ගෙන යනවලු
     
    • Like
    Reactions: vj3660

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සුනාමි කිව්වම බාගෙට මෑරිලා ඉන්න මහින්ද

    images
     
    • Haha
    Reactions: parallax