1. J

    වාහන ආයි ගනන් අඩු වෙන්නේ කවද්ද?

    බස් එකේ යනවා කියන්නෙත් තව ටික කාලයයි. තෙල් නැති උනොත්. එත් බස් එකේ යනවා කියන්නෙත් දැන් ලක්සරි දෙයක් වෙලා. අඩුම ටිකට් එකත් 27
  2. J

    ලයිට් බිල 405% වැඩි වෙනව 😥😥

    කලන්නි ටිකකට පඩි ගෙවන්න කොමිස් ගහන්න අපි පලිද?
  3. J

    ගමේ බයියෝන්ට ගෑස් දෙන්නේ නැහැලු.

    තොපිම ගෑස් ගෙනත් නැවැත්තුවා නම් විකල්ප විදියට දරත් ගෙනත් දීපිය.
  4. J

    විදුලි බිල 100% කින් ඉහළට!!!

    මොනවද යකෝ මේ කොමිසම ඔක්කොම මහජනයාට විතරනේ කෙලින්නේ.මිනිස්සුන්ට හම්බු කරන්නත් නැහැ. ඔක්කොම හුරන් කන විදියට තමා යන්නේ.
  5. J

    රටට ගෑස් ගන්න විට අතරමැදියන් 10 දෙනෙකුට කොමිස්.. #GoHomeGota

    ඔව් ඉතින් ලාබෙට අරන් කොහෙද කොමිස් ගහන්න වෙන්නේ. ඔර්ඩර් එක දානකොටම කොමිස් ගන්න බලන් ඉන්නේ. ඉතින් රටකට හරියයි ද? තවත් සහන ලැබෙනකන් බලන් ඉන්න මිනිස්සු පව්
  6. J

    ලයිට් කැපීම ගැන චන්ද්‍රිකා හෙළිකළ අභිරහස.... 😱😱😱

    සිරසටත් ඉතින් මේ යන විදියට වලෙන් හරි එකෙක් එක්කන් ඇවිත් interview කරයි. දැන් රනිලුත් පොරක් විදියට සිරසට ගෙනාවේ. ඕකත් ඉතින් හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ වැඩක්. විපක්ෂේ ඉන්නකොට මාර පොරවල්. බලය හම්බුනාම හත්පොලේ නානවා
  7. J

    ප්‍රධානතම සමාගම් තුනක් ජනතාව ඉල්ලන යහපත් වෙනස වෙනුවෙන් පෙනී සිටියි.

    එක පාර පලනොකියා පලා බෙදන්න වෙලා තියෙන්නේ හැමෝටම. මොකද මේ මල පෙරේතයා යන්නේ නැහැ. ඉතින් කම්පැනි ටික පලයන් කියුවොත් උන් පස්සේ තමා ඊට පස්සේ එන්නේ.
  8. J

    Questions දැන් රට යන තත්වෙත් එක්ක SLT එක Prepaid දුන්නේ නැති වුණොත් අපිත් අනාතයි, SLT එකත් සල්ලි නැතිව බංකොලොත් වෙයි නේද?

    එකේ පින් පඩි කාරයෝ ටික අයින් කරන්නේ නැතුව නම් ගොඩ යන්න අමාරුයි. එත් පිටරට ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් එකෙන් ශේප් වෙන්න පුළුවන් වෙයි .
  9. J

    සජිත් හෝ රනිල් අගමැති වුනේ නැත්නම් IMF නෑ... තෙලුත් නැහැ විදුලියත් නැහැ

    යකෝ IMF එකටත් පෙන්නේ උඩින් ඉන්න එකා විතරද. මෝකා ආවත් වැඩක් තියේද අනිත් උන් හොරු උනාම.
  10. J

    දකුණු කොරියාව දියුණු උණේ කොහොම ද

    එහෙම තියෙන්න හොද විනයක් තියෙන්න ඕනේ වගේම මහා තැන ඉදලම එක පෙන්වන්න ඕනේ. මෙහෙ වගේ මහා එක හොරකලා අනිත් උන්ට හොරකන් නොකර ඉන්න කියනවා නම් අයෙත් එතනින් එහාට කියන්න ඕනේ නැහැ නේ.
  11. J

    12.5 kg gas cylinder price increased to Rs. 5,175/-

    පේන හැටියට නන්දෙ යන්න කලින් තව හොරාකන්න ලෑස්ති වගේ. නැතිනම් තවමත් මිනිස්සු එයාගැන සතුටින් ඉන්නේ කියලා හොදටම මිනිස්සුන්ගෙන් ගුටි කලා යන්න ඉන්නේ පරම්පරාවම
  12. J

    මොසාඩ් ද? 🇮🇱

    ගිලෙන නැවකට මොසාඩ් පහර දෙන්න ඕනේ නැහැ.
  13. J

    ඇයි චීනෙ තරහ උනේ

    ඕක ඇවිත් ඉන්දියා ගේමක්. කවුරු කොහොම කියන්න ගියත් දකුණු ආසියාවේ ලොකු අයියා ඉන්දියාව කියලා ලෝකයට ඔප්පු කරන්න යන්නේ. එකයි. මාලදිවයින, බන්ග්ල්දේශ්, ශ්‍රීලංකා, පකිස්තාන් ඔක්කොම පිටිපස්සේ ඉන්දියාව ඇත. ණය අරන් එකත් හොරාකාපු නිසා තරහා උනා කියන්න බැහැ. එත් එක ලොකුම සාදකය නෙමෙයි.
  14. J

    ඇත්තටම උබල කොහොමද දැනගත්තේ රාජපක්ෂලා හොරකම් කලා කියල

    කලින් 1998දී කතරගම යනකොට බෙලිඅත්තේ හරියෙන් යනකොට ඔය තියන කුඹුරු මහින්ද රාජපක්ෂගේ කියලා කියපු දවසේ ඉදන්. පස්සේ 2004 සුනාමි ආපු කලේ අපු සල්ලි වලට ගේම දෙනකොට කිසිම වියදමක් මහජනයාට පෙන්වන්නේ නැති වෙනකොට. ආපහු 2009 පස්සේ පාර්ලිමේන්තුවේ ලග තියෙන ඉඩන් ටික මංකොල්ල කන්න පටන් ගත්ත දවසේ ඉදන්.
  15. J

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ විදුලි පද්ධති ජාල සම්බන්ධ කිරීම

    යකෝ කෙරලෙටත් ලයිට් දෙන්න ගිය රට නේද බෝල මේ
  16. J

    ලෝකයම අතුගා දමන මීළඟ වසංගතය පාකිස්තානයේ? ☢️

    අමරිකවෙයි. ඉන්දියාවෙයි ලණු කන්න එපා බෝල
  17. J

    හාමුදුරුවෝ සීන් එකට බැහැලා #GoHomeGota

    අන්න එක නම් හරි වැඩ. ඕක තේරුම් අරන් නැහැ තමා ගොඩක් මන්ත්‍රීගේ ඉදන් . හොදයි. කඩේ යනවට වඩා
  18. J

    Stupid Indian Mentality

    ඉතිහාසේ හරියට ඉගෙනගත්තා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ.. එත් එක ඉතින් දේශපාලන වේදිකාවේ පම්පෝරි ගහන්න ගිය නිසා තමා අද එක එකාට ඕනවට නටන්න වෙලා තියෙන්නේ. අපේ රටින් ගන්න පුළුවන් වැඩ අපි දන්නේ නැති නිසාත් එහෙම කරන්න මේ පාලකයෝ ඉඩ දුන්නේ නැති නිසාත් එක එක රටවල් වලට ඕනේ විදියට ඉන්න වෙලා තියෙන්නේ. දැන්...
  19. J

    බැසිල්ට සෙත්පතා බෝධි පූජාවක්

    නමත් දාපිය යකෝ පන්සලේ ආගම විකුණන් කනවට

    No contents