1999 - 2003 සුන්දරයි ද

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
A monawada mam nam matakai sittara satsiti kiyala pattara wagayak tibuna ape punchila baluwa matakai :yes:
ඔයා ඕක මොකක්ද කියලා දන්නවනම් කොයෝට් කරන්නෙත් නැහැ ලොල්.:rofl::rofl: අපි හත වසරෙ ඉන්නෙ කාලෙ මධුරස පත්තරේ ඉස්කෝලෙට ගෙනාවෙ සපත්තුව ඇතුලෙ දාගෙන ඊටපස්සෙ කොල්ලො ටික ටොයිලට් එකට අරන් ගිහින් හොරෙන් බලන්නෙ. හෙ හෙ
 

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ඒ කලේ අපි ලව් කලේ email වලින්. මට ඒ දවස් වල SLT email එකක් තිබ්බ. අද කලේ වගේ facebook අනන් මනං තිබ්බ නැහැ. ඒකාලේ කෙල්ලෝ සෙට් කරගත්තේ mailfriends.nu කියල එකක් තිබ්බ. ඉතින් අපි email ලියනවා. මට පොෂ් කැල්ලක් සෙට් වෙලා හිටියා සිරිමාවෝ එකේ. අනේ ඒ සුන්දර කාලය ... මටක් වෙනකොට දුකයි.


හී හී.. අපිටනම් emails තිබ්බේත් නෑ බන්.. ඒ කාලේ ඉස්කෝලේ ඈරුන ගමන් කෙලින්ම දුවන්නේ British council එකට. එතන තමයි pickup spot එක.
Metho එකේ කෑල්ලක් හිටියා.. ඒක සෙට් කරගන්න නොවිදපු දුකක් නෑ..:D ඊට පස්සේ MC එකේත් රින්ගලා ගෙදර යන්නේ රෑ වෙලා.. හෑමදාම බෑනුම් කෝටියයි..
 

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් මමත් 2001 AL . දාපන් 5 ක්

    same here.. hebei apita nam a kale net access tibbe ne ban... api itin Gampaha mal thamai.. hebei den kaleta wada a kale nam fun thamai, seemitha pahasukam walin sehenna game dunna api a kale oya loe seen walata, moko sms yawanna puluwan kamak tibbaye..
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔයා ඕක මොකක්ද කියලා දන්නවනම් කොයෝට් කරන්නෙත් නැහැ ලොල්.:rofl::rofl: අපි හත වසරෙ ඉන්නෙ කාලෙ මධුරස පත්තරේ ඉස්කෝලෙට ගෙනාවෙ සපත්තුව ඇතුලෙ දාගෙන ඊටපස්සෙ කොල්ලො ටික ටොයිලට් එකට අරන් ගිහින් හොරෙන් බලන්නෙ. හෙ හෙ

    :rolleyes::baffled: