LPL & Corona

Triple-N

Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    ඇත්තටම මේ වගේ භයානක තත්වේ මැද lpl පවත්තන්න හේතුව කුමක්ද?? බුකියේ සමාජෙ ගෙනයි ආන්ඩුවේ අසාර්ථක ගෙනයි වැඩියෙන් කතාවෙනව , මේකට විසඳුමක් වසෙන් LPL.. කට්ටිය අනිවරෙන් kandy, colombo, jaffna . කියලා කන්වර්ට් වෙනවා ... රටේ ප්‍රශ්න අමතක වෙනවා ...
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    IPL ගහල ඉන්ඩියාවත් ඕකම තමයි කරේ. දැන් උන් පන්ජාබ්, බැංගලෝර්, චෙන්නායි කියල බෙදිලලු ඉන්නෙ. හෙට අනිද්ද යුද්ධ ප්‍රකාශ කරයි කියලලු කියන්නෙ ප්‍රාන්ත අතර.
     

    Triple-N

    Well-known member
  • Jul 31, 2019
    266
    356
    63
    රට බෙදෙනවා කියලා නෙමෙයි මන් කියන්නේ, රටේ ප්‍රශ්න කතා නොවී මිනිස්සු ප්‍රශ්න අමතක කරයි කියල කියන්නේ
     
    • Like
    Reactions: darkhair

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    රට බෙදෙනවා කියලා නෙමෙයි මන් කියන්නේ, රටේ ප්‍රශ්න කතා නොවී මිනිස්සු ප්‍රශ්න අමතක කරයි කියල කියන්නේ
    හැම එකාම කාලෙන් කාලෙට කරන්නෙ ඔහොම ආතල් එකක් දෙන එකනේ...එක්කො මොකක් හරි ගොන් පාට් එකක් දාල ආයිත් ඒක නවත්තයි....එක්කෝ අලුත් නීතියක් ගෙනත් ඒක කෑන්සල් කරයි ...ඔය දේමනේ දැං සෑහෙන කාලෙක ඉදං වෙන්නෙ.... මිනිස්සුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වෙනුවට වෙන එකක් අවුස්සල තියලා අමතක කරවන එකනේ කරන්නේ...
     
    • Like
    Reactions: Triple-N

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    මේක මේ වෙලාවේ ඉතා අත්‍යාවශ්‍ය දෙයක්.. මිනිස්සු ඉන්නේ depress වෙලා..