සිරිසේන ආසයි හීන ලෝකෙ තනි වෙන්න.. ජනාධිපති වෙන්න... ඒ අහිංසක හීනෙ හින්දා පඹයෙක් වුණා. දැං මිනිහා නිදා ගත්තම 9 ට, මූ ට හොරෙන් පෙට්‍රල් වැඩි කරනව.
සිරගෙට ලේ මයි තට්ටය ගෙ දුවන්නේ. මූත් අාසයි හීන දකින්න. හැබැයි හීන ඉස්සරහ ගොනා වෙයිද දන්නේ නෑ..
Talks දෙන්න පුළුවන් හොඳට.
ජනතාවට අහන්න වෙන්නෙත් Talks තමයී ඡන්දෙ ට කලින්. Action බලන්න ක්‍රමයක් තිබ්බ නම් හොඳයි කියලා හිතෙනව ඡන්දෙ ට කලිං.
මොකද ඕනම මිනිහෙකුට ජනාධිපති වෙන්න නම් ඕන එකම දේ talks ටිකක් විතරක් නිසා සහ, කලින් actions ජනාධිපති උනාම අදාළම නැති වෙන නිසා.
Hopes නැති කරගන්නේ නැතුව ඉන්න ඕන තමයි positive වෙන්න ඕන රට හැදෙන්න. නමුත් අවුල ඒ hopes ම තමයී පාවිච්චි කරන්නෙ චාටර් politicians ලා.
අපිටත් ඔය DC Comic එකක් බැලුවා ම. Batman වගේ එකක් එහෙම දැක්කම hero කෙනෙක් වගේ හිතිලා talks දෙන්න පුළුවන් වගේ හිතෙනව නෙ..![]()

මේ වගේ ටෝක් එකක් ඔය ඉන්න 225 එක ගල් මූසලයෙකුට බෑ. එකෙක් දාපන් ඔය වගේ පෑලෑන් ගැන කතා කරපු. අවුරුදු 70 දැන් එකෙක් ඔය වගේ කතාවක් නිකන් කියල තියන්වද ? තව කල් තියනවා හොදට හිතපල්ලා
hitanna deyak neha meka pamba wesawage na kenek ekmama athi muta chnde nodi inna,

ඔන්න ඕක තමා මාත් කල්පනා කරේ, මෙහෙම චරිතයක් එක පාරටම ඉස්සරහට ආවේ ඇයි කියන එකත් හිතන්න එපැයි.
Pissek
වැඩක් ඇති දේවල් කියනව කියුවෙ..මුලු ණය දවසින් ගෙවනව වගේ කතාද..ආර්තික ඔස්තාර්ටත් මුලු ණය දවසින් ගෙවා ගන්ඩ බැරුව , ගෙදර ඉන්න බල්ලටත් බදු ගගහ දගලන එකේ., ඔය තට්ටය කොහොම ගෙවන්ඩද බන්..![]()
සිරිසේන ආසයි හීන ලෝකෙ තනි වෙන්න.. ජනාධිපති වෙන්න... ඒ අහිංසක හීනෙ හින්දා පඹයෙක් වුණා. දැං මිනිහා නිදා ගත්තම 9 ට, මූ ට හොරෙන් පෙට්‍රල් වැඩි කරනව.
සිරගෙට ලේ මයි තට්ටය ගෙ දුවන්නේ. මූත් අාසයි හීන දකින්න. හැබැයි හීන ඉස්සරහ ගොනා වෙයිද දන්නේ නෑ..
Talks දෙන්න පුළුවන් හොඳට.
ජනතාවට අහන්න වෙන්නෙත් Talks තමයී ඡන්දෙ ට කලින්. Action බලන්න ක්‍රමයක් තිබ්බ නම් හොඳයි කියලා හිතෙනව ඡන්දෙ ට කලිං.
මොකද ඕනම මිනිහෙකුට ජනාධිපති වෙන්න නම් ඕන එකම දේ talks ටිකක් විතරක් නිසා සහ, කලින් actions ජනාධිපති උනාම අදාළම නැති වෙන නිසා.
Hopes නැති කරගන්නේ නැතුව ඉන්න ඕන තමයි positive වෙන්න ඕන රට හැදෙන්න. නමුත් අවුල ඒ hopes ම තමයී පාවිච්චි කරන්නෙ චාටර් politicians ලා.
අපිටත් ඔය DC Comic එකක් බැලුවා ම. Batman වගේ එකක් එහෙම දැක්කම hero කෙනෙක් වගේ හිතිලා talks දෙන්න පුළුවන් වගේ හිතෙනව නෙ..![]()
මේ වගේ ටෝක් එකක් ඔය ඉන්න 225 එක ගල් මූසලයෙකුට බෑ. එකෙක් දාපන් ඔය වගේ පෑලෑන් ගැන කතා කරපු. අවුරුදු 70 දැන් එකෙක් ඔය වගේ කතාවක් නිකන් කියල තියන්වද ? තව කල් තියනවා හොදට හිතපල්ලා

හැත්තෑවකම හෝප්ස් දුන්න ඒවා තිතට වැඩ කරපු නිසා වෙන්න ඇති ලංකාව මෙචචර දියුණු නේ බන් . ඒකනේ ආයි ආයි එකම සෙට් එක පත් කරේ පුදුම හෝප්ස් ගොඩක් ඇචීව් කරාද නියමිත කාල වල අනේද කියන්නේ බන් . ලොජික් යකෝ මෙව්වා

මෙන්න ටොයියෙක් කියන දේ
Mama 2005 n 2010 chande dunne mahindata. 2015 mahindata dunne natthe, baudhdha apen chande aragena baudhdha apita karapu kari wada nisa. Wisheshayen night race siddiyedi hasiruna widiya nisa. Dan uba mata toiyeklu.

ඒ උනාට 2010 ෆොන්සේකට නේද කඩේ ගියෙ..මූ යකෝ කටුස්සෙක්නෙ පටස්ගාල පාට වෙනස් කරනව..2025 වගේ වෙද්දි කියයි 2005 2010 2015 ඔක්කොම මැතිවරන වලදි දුන්නෙ මහින්දට කියල.. 