ග්රෑම් 200ක් කියන්නේ කටවල් කීපයි. විනාඩියෙන් කාල ඉවරයි. කෑවත් කෑවෙ නෑවගේ. එපාවෙනව. කොච්චර කෑවත් මහත් වෙන්නැත්නම් පට්ට නේ. ඕන මගුලක් ඕන තරමක් කෑව හැකි.