Chama computers එක දියුනු වීමේ රහස මොකක්ද

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මව්ස් එකක් ගන්න යන එකා මිකැනිකල් කී බෝඩ් එකකුත් ගන්න තරමට මයින්ඩ් එක හරවන නිසා.

    මෑන්ගේ ටෝක් එකෙන්ම තමා ගොඩ ගියේ ඕක
     
    • Like
    Reactions: sami_boy

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මම හිතන්නේ after service එක. සමහර විට මුල් කාලේ අතින් කයිට් කරගෙන බිස්නස් කරන්න ඇති.
    උඹේ මොනිටර් එකේ සීන් එක ගොඩදාල දුන්නද උං?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Lucky96

    Junior member
  • Oct 29, 2021
    96
    100
    18
    අපිට පේනවට වඩා සේල් එකක් තියෙනවා රීජනල් කරත් කම්පියුටර්ස් ඇන්ඩ් රිලේටඩ් බිස්නස් වලට. හැබැයි ටිකක් පෙනුමට තියෙන්න ඔනෙ සහ සර්විස් එක හොඳ වෙන්න ඔනෙ. වොරන්ටි නන් ලොකු කේස් එකක් නෑ දැන් ගොඩක් ඩීලර්ස්ලා ලැප්ටොප් පර්චස් කරන්නෙ ඩෙල් නම් සින්ගර් එච්පී නම් අබාන්ස් ඒසර් නම් මෙට්‍රොපොලිටන්. ඇසුස් ජෝන් කීල්ස් කරනවා. ඔය බිස්නස් එකේ ඉන්න යාලුවෙක් කියුවෙ සින්ගර් එහෙම වොරන්ටි ගොඩක්ම හැසල් එක අඩුයි කියලා. කස්ටමර් කෙනෙක් වොරන්ටි ක්ලේම් කරන්න් ආවත් ඩීලර් ඒක අරගෙන කෙලින්ම සින්ගර් අබාන්ස් යවන එක තමයි කරන්නෙ. ඇක්සසරීස් නම් ගොඩක් අයගෙන් අරන් විකුනනවා සෙන්ස් මයික්‍රො වගේ. ලැප් වලින් ලොකු ලාබයක් නෑ හැබැයි නැත්තෙත් නෑ, අයි 3 වගෙ 10000 වගේ කම්පෙටිටිව් මාකට් එකක 3000 තියාගනත් විකුනනවා. ඇක්සසරීස් වලින් තමයි ප්‍රොෆිට් කරන්න බලන්නෙ එහෙම කස්ටමර් කෙනෙක් ගෙන්. අයි 7 වගෙ ප්‍රොෆිට් වැඩී හැබයි ක්වොන්ටිටි අඩුයි 30,000 වගේ ප්‍රොෆිට් කරනවා සාමන්යෙන්. ශේප් එකේ හොද රිලේශන්ශිප් එකක් තියන් වැඩ කරන ශොප්ස් වලට ලක්ශ 200 වගෙ ක්‍රෙඩිට් බඩු දෙනවා ඒක නිසා තවත් ඊසි. කොහෙහරි ශෝටේජ් එකක් ආවොත් ඩීලර්ස් ල ම අනික් අයගෙ ඒවා එකතු කරනවා එක නිසා එහෙම බිස්නසුත් තියෙනවා. මේවට අමතරව චාමා ගොඩක්ම පීසී බිල්ඩ් කරන නිසා ප්‍රොෆිට් තවත් වැඩි ඇති. හොර බිස්නස් නැතත් ජෙනුයින් විදිහට කරත් ඔය ෆීල්ඩ් එකේ සල්ලි හොදට හොයන අය කිහිප දෙනෙක් මම පර්සනල් දන්නවා.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අපිට පේනවට වඩා සේල් එකක් තියෙනවා රීජනල් කරත් කම්පියුටර්ස් ඇන්ඩ් රිලේටඩ් බිස්නස් වලට. හැබැයි ටිකක් පෙනුමට තියෙන්න ඔනෙ සහ සර්විස් එක හොඳ වෙන්න ඔනෙ. වොරන්ටි නන් ....
    Ow electronic item walin ...power tool walin profit wediy kiyala ahala tinawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Oya mokawath neme yako u diyunu une anith unta wada wediyen ganan thiyan wikunala lol
    Ex; 12900k eka nanotek eke 230i, gamestreet eke 208i, Barclays eke 205i..uge shop eke 244i..

    ඒකට වරදක් කියන්න බෑ free market එකේ නං. හැබැයි දැන් ලංකාවෙ බඩු ගෙන්නන එකේ restrictions එක්ක ඌ වැරදි වෙන්න පුලුවන්.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    අඩු කුලේ ඔන්ටපන පොන්නයොන්ට, ගේමින් මැෂින් අටවාගෙන පබ්ජි, පරේ පයර් ගහන පොන්නයොන්ට පින් සිද්ධ වෙන්න තමා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,765
    113
    Nugegoda, Sri Lanka
    මව්ස් එකක් ගන්න යන එකා මිකැනිකල් කී බෝඩ් එකකුත් ගන්න තරමට මයින්ඩ් එක හරවන නිසා.

    මෑන්ගේ ටෝක් එකෙන්ම තමා ගොඩ ගියේ ඕක
    Mechanical keyboard eka keeyak unada bung.. Gaming (RGB) nathi mechqnical keyboards un gawa tiyenawada? Thorombal wage nathi? Keeyak wage weyda?
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඔය බිස්නස් ඉන්න උන් හරියට වැඩේ සෙට් උනොත් ඉක්මනට ගොඩ යනවා.
    මම දන්න එකෙක් ඉන්නවා ගෙවල් ගානේ ගිහින් පිසී හදලා දැන් ශොප් පහකට වැඩිය තියෙන.
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔය බිස්නස් ඉන්න උන් හරියට වැඩේ සෙට් උනොත් ඉක්මනට ගොඩ යනවා.
    මම දන්න එකෙක් ඉන්නවා ගෙවල් ගානේ ගිහින් පිසී හදලා දැන් ශොප් පහකට වැඩිය තියෙන.
    කිරිබත්ගොඩ කෙනෙක් ද?