1. C

    Baahubali බැළුවාද ?

    ඇමරිකාවට හැමදේම වෙන තුප්පහි හොලිවුඩ් මානසිකත්වයට වැඩිය දූපත් මානසිකත්වය හොඳයි බන්. හැබැයි ඇවටාර්, ඉන්ටර්ස්ටෙලර්, ඉන්සෙප්ෂන් ,ප්‍රෙස්ටීජ් වගෙ ෆිල්ම්ස් වලට මෙ කතාව අදාල නැහැ .
  2. C

    Baahubali බැළුවාද ?

    මනිරත්නම්ගෙ ෆිල්ම්ස් නෙ බන්. ඔය දිල් සෙ, බොම්බෙ, රාවන් ගොඩාක් එව්වා මනිරත්නම් තමා. ඒ ආර් රහ්මන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නෙත් මනිරත්නම්ගෙ රොජා ෆිල්ම් එකෙන්, රහ්මන්ගෙ සුපිරි මියුසික් මික්සින් තියෙන්නෙ ඔය මනිරත්නම් එක්ක කරපු ෆිල්ම්ස් වල විතරයි.
  3. C

    Baahubali බැළුවාද ?

    ඇමරිකන් ,යුරොපියන් සුද්දොත් ඉන්නවා බන් මෙව්වා උඩ දාගෙන බලන .ගොඩාක් උන්ට හොලිවුඩ් වල ගොන්පාර්ට් එපා වෙල තියෙන්නෙ. හොය ක්‍රිස්ටොපර් නොලන් වගෙ එකෙක් හදන ෆිල්ම්ස් ඇරෙන්න අනෙක් එව්වායෙ සුපුරුදු ඇමරිකානු වීරත්වය තමා. වී එෆ් එක්ස් නම් බාහුබලි එකෙ කොලිටි . ස්ලම් ඩොර්ග් එක බ්‍රිටිෂ් ඩිරෙක්ටර් කෙනෙක්...
  4. C

    Baahubali බැළුවාද ?

    රජිනි කාන්ත්ගෙ ෆිල්ම් බලන්නෙ ඉතිං තරු ගුණෙට නෙ. පොර ඇවිල්ලා ඇඟිල්ලක් කරකවලා ගාම්භීර සොරුපයෙන් දෙමළ වචන දෙකක් කිව්වත් හිට් වෙනවා. හැබැයි පොරගෙත් තියෙනව 2.0 කියලා ෆිල්ම් එකක් .බලමු අර රොබොට් සීන් එක. දෙමළ ෆිල්ම් වල කතාවල් තියෙනවා ගොඩක එත් ෆයිට් සීන්ස් නම් ගොන් පාර්ට් .
  5. C

    Baahubali බැළුවාද ?

    ලක්ෂ 2000 ක් කියන්නෙ කොටි 20 ක් ද ? පට්ටනෙ බන් . එහෙම තමා. කතව හොඳනම් ලොකු ටෙක්නොලොජීස් ඔනෙ නැහැ. මිනිස්සු බලන්න යනවා. තාක්ෂණෙ ලොකුවට ගොඩාක්ම පාවිච්චි කරන්නෙ හිට් කරගන්න බැරි ස්ටොරීස් වලට. ඔය මාවල් එකෙ සුපර් හීරො එව්වායි, ට්‍රාන්ස්ෆොමර්ස් වගෙ එව්වායෙයි බලපන් ලොකු ස්ටොරියක් නැහැ .එකම ප්ලොට් එක...
  6. C

    Baahubali බැළුවාද ?

    ඔව් ජිහාඩ් ගැන තිබ්බෙ. මාත් දැක්කා. මුසල්මානීස් ලා රින්ගලා ෂෙප් එකෙ සල්ලි ගෙවල ඔයවගෙ මුස්ලිම් මතය යවන්න හදනවා.
  7. C

    Baahubali බැළුවාද ?

    මන් හිහන්නෙ බාහුබලි ඇස්තමෙන්තු ගත ආදායම 17 බිලියන් වගෙ. දන්ගල් නම් 20 බිලියන් . හැබැයි දන්ගල් දැන් මාස 6 කට වැඩියෙන් රන් වෙනවා. දන්ගල් ඔච්චර හිට් උනෙ චීනෙ. බලමු බාහුබලි
  8. C

    Baahubali බැළුවාද ?

    එකෙන්ම. සුපිරි කතාවල් බන්. අපෙ රටෙ එ වගෙ එව්වා හැදෙන්නෙ නැහැ නෙ මහ ලොකු තාක්ෂණය ඔනෙ නැහැ බන් ෆිල්ම් හිට් කරන්න .හොඳ දැනෙන කතාවක් තිබ්බානම් ඇති
  9. C

    Baahubali බැළුවාද ?

    ඔව් හදාවි. තඩි බජට් එකකට. බොලිවුඩ් වලට පොඩි ත්‍රෙට් එකක් තියෙනවා දකුණු ඉන්දීය සිනමාවෙන්
  10. C

    Baahubali බැළුවාද ?

    රිතීක් රොෂන් නම් ගැලපෙනවා ප්‍රභාස්ට වැඩිය. මොකද ඇඟපත සහ ඇක්ටින් වලින්. ඌ රඟපෑවානම් ඔයිටවඩා හිට් වෙනවා අනික මෙක ලොකු ප්‍රොජෙක්ට් එකක් නිසා ප්‍රභස් ලා එහෙම වෙන වැඩ බාර අරන් නැල්ලු. තනිකරම මෙ ෆිල්ම් එකෙම තමා ළු
  11. C

    Baahubali බැළුවාද ?

    ඔව් බන්. බොලිවුඩ් තනිකට මොඩර්න් කල්චර් එකයි එ කල්චර් එක අස්සෙන් මුස්ලිම් කල්චර් එකත් යවනවා. කොල්ලෙක් වගෙ ඇඳන් ඉන්න ශාරුක් ,ශුක්‍රාන් අල්ලාහ් කිව්වොත් අපෙ උන්ට එක ෆැෂන් එක්ක් නෙ ? අන්න් එ වගෙ තමා උන් කරන්නෙ. පී කේ ෆිල්ම් එක උනත් බලපන් හින්දු ආගමට කල්චර් එකට ගැහැව්වාට මුස්ලිම් ආගමට ලොකුවට දෙයක්...
  12. C

    Baahubali බැළුවාද ?

    දන්ගල් එක චීනෙ ,තායිවනෙ ලොකු හිට් එකක් තියලා. ආමිර් ඛාන්ට ලොකු ෆැන් බෙස් එකක් ඉන්නවාළු චීනෙ. 3 ඉඩියට්ස් එකෙන් පස්සෙ.
  13. C

    Baahubali බැළුවාද ?

    මෙකනෙ අපිට තෙලුගු එච්චර පුරුදු නැහැ න්. එක වෙන්න ඇති .එත් තෙලුඟු ලස්සන ලැන්වෙජ් එකක්. බලමු දන්ගල් වලට ගෙමක් දෙන්න පුළුවන්ද කියලා
  14. C

    Baahubali බැළුවාද ?

    උමා ඔය leaking, මහින්ද හොරා:lol::lol::lol:
  15. C

    Baahubali බැළුවාද ?

    වෙනස්ක නම් මට දැනුන්නෙ නැහැ කතාව පැත්තෙන්. මෙකත් අර රජ උරුමයට සැඟවිලා හැදෙන වැඩෙන කුමාරයෙක් සෙනා සංවිධාන කරලා බලයට එන සුපුරුදු ස්ටොරිය තමා . අපෙත් තිබ්බෙ, සිරි පැරකුම් ,ආලොකො උදපාධි වගෙ එව්වා. ඔව් මන් දැක්කා රාමායනය, මහා භාරතය වගෙ එව්වා හැදෙනවා. හෙතුව හින්දු රැල්ල. මොකද කොච්චර ෆිල්ම්ස් හැදුනත්...
  16. C

    Baahubali බැළුවාද ?

    මෙක තෙලිඟු මචං. වියදම් නම් කරලා තියෙනවා. සංස්කෘත වචන පවා ගීත වලට යොදාගෙන තියෙනවා. එක නිසා ගීත වලත් අමුතු ලස්සනක් තියෙනවා.
  17. C

    Baahubali බැළුවාද ?

    බොලිවුඩ් බලපන් මුස්ලිම් එවුන් මත නෙමෙද වැඩි හරියක් රන් වෙන්නෙ ? සින්දු වල උනත් "හුදා" "අල්ලාහ් " කියන වචන වැඩියෙන් ඇහෙනවා. උදිත් නාරායන්ලාට තිබ්බ තැන දැන් රහත් ෆටෙහ් අලි ඛාන් ලා අරගෙන. සුෆිස්ම් කල්චර් එක තමා ලාවට යටින් ප්‍රමොට් කරන්නෙ.
  18. C

    Baahubali බැළුවාද ?

    එක තමා මාත් කිව්වෙ. එත් ටිකක් ගොන් තැන් තියෙනවා. ඔච්චර හිට් වෙන්න ඇත්තෙ හින්දු ආගමික අන්තවාදය නිසා වෙන්න ඇති. මොකද බොලිවුඩ් රන් වෙන්නෙ මුස්ලිම් අයගෙන් නෙ .හින්දු කල්චර් එක මොනවා නැතත් සුපිරියටම කැපිලා පෙනවා බාහුබලි එකෙන්. ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ මට නම් ගතියක් දැනුනෙ 1,2 සහ 5 වෙනි එක...
  19. C

    Baahubali බැළුවාද ?

    පට්ට ගොන් නෙද බන් ? අනෙ මන්දා මෙ ෆිල්ම් එක මෙච්චර සල්ලි හෙව්වෙ කොහොමද කියලා . හැබැයි හෙළුව විකුණන් කන සහ මුස්ලිම් මතය ශෙප් එකෙ යටින් ගෙනියන හින්දි වැඩියනම් හොඳයි
  20. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    සොෂල් මීඩියාස් තියෙන් එකෙ සෙට් වෙලා ගෙමක් දුන්නානම් හරි . පච කරලාම දාන්න ඔනෙ. ඔය වෙලවට මචං රෙකොර්ඩ් කරගනින්. පස්සෙ ෆෙස්බුක් දාපන්.

    No contents