Baahubali බැළුවාද ?

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    පට්ට ගොන් නෙද බන් ? අනෙ මන්දා මෙ ෆිල්ම් එක මෙච්චර සල්ලි හෙව්වෙ කොහොමද කියලා .
    හැබැයි හෙළුව විකුණන් කන සහ මුස්ලිම් මතය ශෙප් එකෙ යටින් ගෙනියන හින්දි වැඩියනම් හොඳයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දෙවනි එක බැලුව එහෙම විශේෂ ගොන් කමක් නං දැක්කේ නෑ අනික් ෆිල්ම් වලට වඩා. :yes: නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මම දෙවනි එක බැලුව එහෙම විශේෂ ගොන් කමක් නං දැක්කේ නෑ අනික් ෆිල්ම් වලට වඩා. :yes: නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි.

    එක තමා මාත් කිව්වෙ. එත් ටිකක් ගොන් තැන් තියෙනවා.
    ඔච්චර හිට් වෙන්න ඇත්තෙ හින්දු ආගමික අන්තවාදය නිසා වෙන්න ඇති.
    මොකද බොලිවුඩ් රන් වෙන්නෙ මුස්ලිම් අයගෙන් නෙ .හින්දු කල්චර් එක මොනවා නැතත් සුපිරියටම කැපිලා පෙනවා බාහුබලි එකෙන්.

    F&F 8 baluwa ada.. ekath chora ban... Nikan Balen LOKU seeen ekak mawala penwanawa... melo rahak naha

    ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකෙ මට නම් ගතියක් දැනුනෙ 1,2 සහ 5 වෙනි එක විතරයි.
    තුන සහ 4 එච්ච‍ර ගතියක් නැහැ.
    අනික කලින් කොටසෙ ටොරෙටො ලා එක්ක හරහට ඉන්න එකා අනික් කොටසෙ උන් එක්ක මිත්‍ර වෙනවා.
    අනික්වා ගොන් ඇඩ්. අර හින්දි ෆිල්ම්ස් ගාණට වැටිලා දැන් හොලිවුඩ් වල සමහරක් ෆිල්ම්ස්.
     
    Last edited:

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    balala na ban. mokakda muslim mathaya kiwwe
    බොලිවුඩ් බලපන් මුස්ලිම් එවුන් මත නෙමෙද වැඩි හරියක් රන් වෙන්නෙ ?
    සින්දු වල උනත් "හුදා" "අල්ලාහ් " කියන වචන වැඩියෙන් ඇහෙනවා. උදිත් නාරායන්ලාට තිබ්බ තැන දැන් රහත් ෆටෙහ් අලි ඛාන් ලා අරගෙන.
    සුෆිස්ම් කල්චර් එක තමා ලාවට යටින් ප්‍රමොට් කරන්නෙ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මන් සමානයයෙන් දෙමල හින්දි මල ජරා ෆිල්ම් බලන්නෙම නෑ එකෙක් මට බලෙන්ම පෙන්නපු හින්ද මන් ඕක බැලුවා , ෆිල්ම් එකනම් මචං සුපිරි , එකට හොඳම හේතුව තමයි සුපිරි අධ්‍යක්ෂණය , අනිත් එක ඇත දිග ඇරලා වියදම් කරලා තියෙනවා ෆිල්ම් එකට. ගොන් කෑලි උනත් සුපිරියට ෆිල්ම් එකට ගැලපෙන විදියට දාලා තියෙනවා , අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියාවෙන් කරපු ෆ්ල්ම් වලින් හොඳම ෆිල්ම් එකක් ඒක නිසා බැලුවට කමක් නෑ ,
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එක තමා මාත් කිව්වෙ. එත් ටිකක් ගොන් තැන් තියෙනවා.
    ඔච්චර හිට් වෙන්න ඇත්තෙ හින්දු ආගමික අන්තවාදය නිසා වෙන්න ඇති.
    මොකද බොලිවුඩ් රන් වෙන්නෙ මුස්ලිම් අයගෙන් නෙ .හින්දු කල්චර් එක මොනවා නැතත් සුපිරියටම කැපිලා පෙනවා බාහුබලි එකෙන්.

    හිට් උනේ නං විෂුවල් ඉෆෙක්ට්ස් හින්ද :yes: ඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා.

    දැන් ඔන්න ඉන්දියාවේත් මෙහෙ අර රජ කතා රැල්ල වගේ හැම එකාම ඕව හදන්න ගනියි :D
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මන් සමානයයෙන් දෙමල හින්දි මල ජරා ෆිල්ම් බලන්නෙම නෑ එකෙක් මට බලෙන්ම පෙන්නපු හින්ද මන් ඕක බැලුවා , ෆිල්ම් එකනම් මචං සුපිරි , එකට හොඳම හේතුව තමයි සුපිරි අධ්‍යක්ෂණය , අනිත් එක ඇත දිග ඇරලා වියදම් කරලා තියෙනවා ෆිල්ම් එකට. ගොන් කෑලි උනත් සුපිරියට ෆිල්ම් එකට ගැලපෙන විදියට දාලා තියෙනවා , අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඉන්දියාවෙන් කරපු ෆ්ල්ම් වලින් හොඳම ෆිල්ම් එකක් ඒක නිසා බැලුවට කමක් නෑ ,

    මෙක තෙලිඟු මචං. වියදම් නම් කරලා තියෙනවා. සංස්කෘත වචන පවා ගීත වලට යොදාගෙන තියෙනවා. එක නිසා ගීත වලත් අමුතු ලස්සනක් තියෙනවා.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    හිට් උනේ නං විෂුවල් ඉෆෙක්ට්ස් හින්ද :yes: ඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා.

    දැන් ඔන්න ඉන්දියාවේත් මෙහෙ අර රජ කතා රැල්ල වගේ හැම එකාම ඕව හදන්න ගනියි :D

    කතාවේ නම් ලොකු සින් එකක් නෑ බන් , අධ්‍යක්ශනේ තමයි , කොටස් ගලා යන විදිය , අයෙ සුපිරියටම තියෙනවා, ෆිල්ම් එක හරියට බලන්නේ නැතුව නම් කොමන්ට් දන්නා එන්න එපා :):)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    හිට් උනේ නං විෂුවල් ඉෆෙක්ට්ස් හින්ද :yes: ඉන්දියන් උන් හිතුවේ නෑ උන්ට ඔයවගේ එකක් කරගන්න පුළුවන් කියල. අනික කතාවත් වෙනස්ම එකක්නේ හැමදාම ආදර කතා බල බල හිටපු උන්ට වෙනසක් හම්බුනා.

    දැන් ඔන්න ඉන්දියාවේත් මෙහෙ අර රජ කතා රැල්ල වගේ හැම එකාම ඕව හදන්න ගනියි :D

    වෙනස්ක නම් මට දැනුන්නෙ නැහැ කතාව පැත්තෙන්. මෙකත් අර රජ උරුමයට සැඟවිලා හැදෙන වැඩෙන කුමාරයෙක් සෙනා සංවිධාන කරලා බලයට එන සුපුරුදු ස්ටොරිය තමා .
    අපෙත් තිබ්බෙ, සිරි පැරකුම් ,ආලොකො උදපාධි වගෙ එව්වා.
    ඔව් මන් දැක්කා රාමායනය, මහා භාරතය වගෙ එව්වා හැදෙනවා. හෙතුව හින්දු රැල්ල.
    මොකද කොච්චර ෆිල්ම්ස් හැදුනත් හින්දු කල්චර් එකට සුපිරි සාධාරණයක් උනෙ මෙ චිත්‍ර පටයෙන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්

    මෙක තෙලිඟු මචං. වියදම් නම් කරලා තියෙනවා. සංස්කෘත වචන පවා ගීත වලට යොදාගෙන තියෙනවා. එක නිසා ගීත වලත් අමුතු ලස්සනක් තියෙනවා.

    මේක තෙලිගු තමයි ඒ උනාට හින්දි , දෙමළ , තෙලිගු තුනෙන්ම තියෙනවා මන් බැලුවේ හින්දි එක :):)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මේක තෙලිගු තමයි ඒ උනාට හින්දි , දෙමළ , තෙලිගු තුනෙන්ම තියෙනවා මන් බැලුවේ හින්දි එක :):)

    මෙකනෙ අපිට තෙලුගු එච්චර පුරුදු නැහැ න්. එක වෙන්න ඇති .එත් තෙලුඟු ලස්සන ලැන්වෙජ් එකක්. බලමු දන්ගල් වලට ගෙමක් දෙන්න පුළුවන්ද කියලා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    උබලා දන්නවද බාහුබලිට මුලින්ම ගත්ත නළුවා කවුද කියලා ? රිතික් ක්රෝෂන්

    පොරට වෙන ෆිල්ම් එකක ශුටින්ග් හින්දා cancel වෙලා තියෙන්නේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්

    මෙකනෙ අපිට තෙලුගු එච්චර පුරුදු නැහැ න්. එක වෙන්න ඇති .එත් තෙලුඟු ලස්සන ලැන්වෙජ් එකක්. බලමු දන්ගල් වලට ගෙමක් දෙන්න පුළුවන්ද කියලා

    දන්ගල් එක්ක නම් හැප්පෙන්නේ බෑ එක දැන් imdb top 250 ට ඇවිත් :no::no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,486
    113
    බොලිවුඩ් බලපන් මුස්ලිම් එවුන් මත නෙමෙද වැඩි හරියක් රන් වෙන්නෙ ?
    සින්දු වල උනත් "හුදා" "අල්ලාහ් " කියන වචන වැඩියෙන් ඇහෙනවා. උදිත් නාරායන්ලාට තිබ්බ තැන දැන් රහත් ෆටෙහ් අලි ඛාන් ලා අරගෙන.
    සුෆිස්ම් කල්චර් එක තමා ලාවට යටින් ප්‍රමොට් කරන්නෙ.

    :shocked::shocked: un kohomath unge culture eka promote karanna hari dakshai
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මම දෙවනි එක බැලුව එහෙම විශේෂ ගොන් කමක් නං දැක්කේ නෑ අනික් ෆිල්ම් වලට වඩා. :yes: නිකන් බොළඳ ආදර කතා තියෙන හින්දි ඒවට වඩා නං සෑහෙන හොඳයි.

    True
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    දන්ගල් එක්ක නම් හැප්පෙන්නේ බෑ එක දැන් imdb top 250 ට ඇවිත් :no::no:

    දන්ගල් එක චීනෙ ,තායිවනෙ ලොකු හිට් එකක් තියලා.
    ආමිර් ඛාන්ට ලොකු ෆැන් බෙස් එකක් ඉන්නවාළු චීනෙ. 3 ඉඩියට්ස් එකෙන් පස්සෙ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    :shocked::shocked: un kohomath unge culture eka promote karanna hari dakshai
    ඔව් බන්. බොලිවුඩ් තනිකට මොඩර්න් කල්චර් එකයි එ කල්චර් එක අස්සෙන් මුස්ලිම් කල්චර් එකත් යවනවා. කොල්ලෙක් වගෙ ඇඳන් ඉන්න ශාරුක් ,ශුක්‍රාන් අල්ලාහ් කිව්වොත් අපෙ උන්ට එක ෆැෂන් එක්ක් නෙ ?
    අන්න් එ වගෙ තමා උන් කරන්නෙ. පී කේ ෆිල්ම් එක උනත් බලපන් හින්දු ආගමට කල්චර් එකට ගැහැව්වාට මුස්ලිම් ආගමට ලොකුවට දෙයක් කියන්නෙ නැහැ නෙ
    ?