1. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    සෙවාවක් ලබාගද්දි ඒ සෙවාව දෙන තැන උන් තමන් එක්ක හිනා උනොත් ඇරෙන්න තමන් හිනාවෙන්න යන්න එපා. එක බැංකු නෙමෙ ඔනම තැනකට අදාලයි. අපි මනුස්ස කමට හිනා උනහම උන් හිතන්නෙ උන්ගෙ තත්වෙට බයෙ, හො උන්ගෙන් වැඩෙ කරගන්න මරිසියට හීනා වෙනවා කියලා. උන් තමා අපිට මුන පුරා හිනාවක් දන්න ඔනෙ. එක තමා කස්ටමර් සර්විස්...
  2. C

    ලොකුම lost එක

    අහ් එහෙමද ? එහෙම ලොස්ට් නම් මට වෙලා නැහැ.කොර්සස් කරන්න ගිහින් තමා කෙල වුණෙ. ප්‍රයොජනයක් උනෙ නැහැ එකකින්වත්. සල්ලි අපරාදෙ අන්තිමට.
  3. C

    ලොකුම lost එක

    නැහැ මට එ කිව්ව එක කියවද්දි පැහැදිලි උනෙ නැහැ. එකයි.
  4. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    කස්ටමර් සර්විසස් අන්තිමයි බන්. ගණන් ගන්න නරකයි. දාගන්න ඔනෙ වලියක් . මාත් හිතාගත්තා ඉස්සරහට කැත්තට පොල්ල වගෙ ඉන්නවා කියලා ඔයවගෙ ගණුදෙනු කරද්දි
  5. C

    ලොකුම lost එක

    :baffled::baffled:
  6. C

    ලොකුම lost එක

    මගෙ නම් ලොස්ට් එක ලක්ෂ එකහමාරක් වගෙ.
  7. C

    CTO තෝ ගෙදර පල (CTO GTFO)

    ලංකාවෙ හැම ක්ෂෙස්ත්‍රයම ඔය වගෙ තමා .ටැලන්ට් එකට අප්ඩෙට් වෙන දැනුමට නෙමෙ තැන. වයසින් පරණ වීම, ගිය යුනිවර්සිටිය හො පාසල ලොකුයි කියන එකක් වීම. පිට රට නම් කොයි යුනි එකෙ ඩිග්‍රි එක ගැහැව්වත් අප්ඩෙට් උනෙ නැත්තම් චකබ්ලාස්ට්. මන් කිව්වෙ මෙ දියුණු රටවල් වල, ඩොකාලා උනත් එක්සැම් කරන්න ඔනෙ යම් කාලසීමාවකින්...
  8. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    වැඩිය ඔනෙ නැහැ ඉංග්‍රිසි වචන දෙකතුනක් වැනුවානම් මාර සැළකිල්ල. :lol::lol::lol:
  9. C

    මහජන_බැංකුවේ_කාඩ්පත්_මධ්‍යස්ථානයේ_නොසැල&

    රජයෙ බැංකු ඔක්කොම එකයි බන් .
  10. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    ඔය හොඳයි බන්. උඹ රජයෙ බැංකුවකට ගිහින් තියෙනවාද ,අපිට ඉතිං තැන තැන මරාගෙන කෑ ගහගෙන පුරුදුනැති නිසා ඉවසන් ඉන්නවා. මහ සක්කිළි ඉන්නෙ රජයෙ එව්වායෙ නම්. පන්දම් වලට ආපු එවුන් නෙ ඉන්නෙ.
  11. C

    සම්පත් බැංකුව වෙත කනගාටුවෙන් ලියමි

    බැංකු වල ගොඩක් වැඩ ක‍්රන්නෙ ලොන් දෙන නිස මිස්ක් වෙන අසවල් එකකට නෙමෙ. ඉතිං ගත්ත ලොන් එක ගෙවන්නත් ඔනෙ, ගෙදර බලන්නත් ඔනෙ එක නිසා මිනිස්සු වැඩ කරන්නෙ කිසිම තෘප්තියකින් නෙමෙ. අනික බැංකු රස්සාවල් බොහොම ඒකාකාරි එව්වා. අළුත් දෙවල් ඉගෙන ගන්න තියෙන අවකශය බොහොම අඩුයි. ඉතිං මිනිස්සු කියලා අපි අනුකම්පා...
  12. C

    උදාව්...

    ට්යිපින් ස්පීඩ් එක වැඩි කරගන්න නම් හොඳම් ක්‍රමය මමත් අනුමත කරන්නෙ චැටි කිරීම කියලා. ෆෙස්බුක් හරි, එළකිරි හරි ඔන එකක්. ටික කාලයක් ගියහම කීබොර්ඩ් එක දිහ නොබලා ටයිප් කිරීමෙ හැකියාව එනවා.
  13. C

    එක කිරියයි - එක වාක්‍යයයි....

    ම්ට පෙන්නෙ හැම්දාම පෙන්න ඉන්න සෙට් එක ඇවිත් එකිනෙකාට හුදු පැණි තැවරීමෙ ක්‍රියාදාමයක් කියලා. කමක් නැහැ වැඩෙට ජයවේව !!
  14. C

    Singapore Help !!!

    මෙ අවමයද උපරිම්යද ? ඒ කියන්නෙ මෙ වැටුප අනුව ලක්ෂ දෙකහමාර්ක් ඉතුරු කරන්න පුළුවන් වෙයිද ?
  15. C

    Singapore Help !!!

    දළ වශයෙන් තනි එකෙක්ට වියදම කොච්චර වගෙ යයිද ?:)
  16. C

    Singapore Help !!!

    මචංලා මගෙ අයියාට සිංගපුර්වල ජොබ් එකක් සෙට් උනා සිංගප්පුර් ඩොලර් 4000 ක් සැලරි එක. සිංගා වල මෙ ගාණ ඇති වෙයිද ? ඉතිරි කරලා ගෙදර්ට කීයක් එවන්න පුළුවන් වෙයිද ? මොකද රුපියල් වලින් ලොකු ගාණක් ආවට එහෙ වියදම් එක්ක කොහොම වෙයිද දන්නෙ නැහැ නෙ ? Please help !!!!!
  17. C

    දුප්පත් පවුලකින් CEO ...???

    but he is swiss based Scientist and Engineer according to Wikipedia.
  18. C

    Sinhalu ජපානෙත්_වලි

    ජපානෙ විතරක් නෙමෙ දැන් දැන් අපෙ අය යන කොයි රටෙත් වෙනවා. මැදපෙරදිග ඉන්න මගෙම යාළුවො කියනවා පොඩ්ඩක් වයර් මාරුවෙච්ච උන් බීලා ඉවරවෙලා දාගන්න වලි . පොඩ්ඩක් සල්ලි අතට එද්දි චූන් වෙලා නටනවා. අන්තිමට හිඟන්නො වෙලා ලංකාවට එන්නෙ .
  19. C

    දුප්පත් පවුලකින් CEO ...???

    ඔඩිටර් ජෙනරල් පඩියෙන් නම් කෙම්බ්‍රිජ් යවන්න බැහැ. ගිහින් තියෙන්නෙත් සෙන් තොමස් නෙ ? අනිවා පාරම්පරික ඉඩම් හිමි සල්ලිකාරයෙක් වෙන්න ඇති . කෙම්බ්‍රිජ් යනවා කියන්නෙ සල්ලි වගෙම හොඳ රිසාල්ට් එකකුත් ඔනෙ. පොර ගිහින් තියෙන්නෙ ඉංජිනියරින්ග් වලට.
  20. C

    දුප්පත් පවුලකින් CEO ...???

    පොර දුප්පත් පවුලක දුප්පත් එකෙක්ද ?

    No contents