I'm getting married

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලස්.. සුබ පැතුම්..
    තව මාසයයි තියෙන්නෙ නිසා හරියට ප්ලෑන් කරල ලස්සනට වැඩ ටික කරගනින්.. තියෙන ඔක්කොම වැඩ ටික සතියකට කලින්වත් ඉවර කරගනින්.. කල්පනාවෙන් වැඩ කරගනින්...
    දැන් එහෙනන් ප්‍රීෂූට් එකක් එහෙමත් කරල ඇති ජෝඩුව..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,755
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Elakiri yaluwani,

    Next month mama badinawa. Hamadamath bana bana hari online set una kollo kellonta kiyanna ona kiyala hithuna. Wade confirm una gamanma essellama kiwwe oyalata.

    Congrats
    524.gif
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER