1. Bad_horse

    2025 Nissan Magnite Recalled

    2025 Nissan Magnite Recalled In Saudi Arabian market, Nissan has issued a voluntary recall for Magnite SUV involving a sample size of 1,552 units affected. This recall was announced by Nissan on 9th, September, 2025 and the reference number is 25100. This recall is pertaining 2025 Magnite SUV’s...
  2. Bad_horse

    Depression හෙවත් විශාදය හැදෙන්නේ ඇයි?

    Depression කියන වචනේ එළකිරි එකේ නිතර පාවිච්චි වෙනවනේ. වෛද්‍ය විද්‍යාවේ ලෙඩක් හැඳින්වීම සඳහා පාවිච්චි කලාට සාමාන්‍ය බස් වහරේදී දුකින් සිටින, හිස් බව, බලාපොරොත්තු කඩවීම සඳහා මේ වචනේ භාවිතා කරනවා. මේ හැඟීම් විශාදය සඳහා පොදු වුවත්, මේවා තිබ්බ පලියට තමන්ට විශාදය තියෙනවා කියලා හිතන්න එපා. විශාදය තනි...
  3. Bad_horse

    අලුත් කොරෝනා වෛරස් ප්‍රභේද සහ අනාගතය

    2021 මාර්තු වෙනකොට ගෝලීය කොරෝනා වෛරස ආසාදිතයන් ප්‍රමාණය අඩු වේගෙන එනවා දකිනකොට වසංගතයේ අවසානයදෝ කියලා බොහෝදෙනෙක් සැනසුම් සුසුම් හෙලන්න ලෑස්ති වුනත් එකවර ඉන්දියාව ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත්, එම ප්‍රභේදය අනෙක් රටවලට පැතිරීම සමඟ යලි ගෝලීය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට හැරෙනවා දකින්න පුලුවන්. දැන් අපි...
  4. Bad_horse

    ලොක්ඩවුන් කරොත් ආර්ථිකය ඇත්තටම කඩා වැටෙනවාද?

    ලංකාවේ කොරෝනා රැල්ලක් එනකොටම ආණ්ඩු පාක්ෂිකයන් සහ විපක්ෂ පිරිස අතර ඇතිවෙන විවාදයක් තමයි රට ලොක්ඩවුන් කලයුතුද නැතිද යන වග. මෙවර ලාන්ස්ලෙට් වෛද්‍ය ජර්නලයේ රටවල් කිහිපයක ලොක්ඩවුන් කිරීම සහ රටේ දල දේශීය නිෂ්පාදයට ඇතිවුන බලපෑමත්, රෝගය මර්ධනය සඳහා බලපෑ ආකාරයත් මේ මඟින් විශ්ලේෂණයට ලක් කරලා...
  5. Bad_horse

    ඊළඟ වසංගතේ??

    China reports first human case of H10N3 bird flu Workers vaccinate chicks with the H9 bird flu vaccine at a farm in Changfeng county, Anhui province, April 14, 2013. REUTERS/Stringer/File Photo A 41-year-old man in China's eastern province of Jiangsu has been confirmed as the first human case...
  6. Bad_horse

    දිලීර රෝග සැකැවින්

    මේ ත්‍රෙඩ් එක දාන්නෙ පොදුවේ දිලීර රෝග ගැන idea එකක් දෙන්න. හැමෝම මේ වෙනකොට මියුකොමයිකෝසිස් හෙවත් කළු දිලීර රෝගය ගැන අහලා ඇතිනේ. අපි රෝගකාරක දිලීර හෙවත් fungi වර්ග බැලුවොත් වර්ග තුනකට බෙදන්න පුලුවන් ●යීස්ට් (Yeast) - මේවා ප්‍රජනනය වෙන්නෙ ඛණ්ඩනය හරහා ●පුස් (Moulds) - කෑම වල ගෙවල් වල බිත්ති වල...
  7. Bad_horse

    මම කියන්නෙ කවුද? විද්‍යාත්මක ඇසින්

    මම කියන්නෙ කවුද? බෞද්ධ දර්ශනේ "මම" කියන සංකල්පය ප්‍රතික්ෂේප කරන තැනක්. තාවකාලිකව ඇතිවෙන සංවේදන සහ හිතුවිලි වල එකතුවක්. මට තේරෙන විදියට බෞද්ධ දර්ශනේදි මම කියන එකට තියෙන සරලම පැහැදිලි කිරීම ඕක. ඇත්තටම ගත්තහම නූතන විද්‍යාවේ මම කියන සංකල්පය පැහැදිලි කිරීමට ආසන්නම අදහස දෙන්නෙ බුද්ධ දර්ශනෙන්. ආත්ම...
  8. Bad_horse

    කොරෝනා හැදිලා හොඳ වුනාට පස්සේ ඔක්කොම හරි ද ?

    කොරෝනා හැදිලා රෝහල් ගත වෙලා ආපහු ගෙදර ආපු අය මෙතන ඇති. සමහර අයට තාම පොඩි පොඩි අපහසුතා ඇති. ඇත්තටම කොරෝනා හැදිලා දවස් ගණනක් රෝහලේ ගත කරලා, අපේ ඇඟෙන් කොරෝනා වෛරසය ඉවත් වුනාට පස්සෙ ගෙදර ආවත් අපිට කොරෝනා මට්ටු කලා කියල සතුටු වෙන්න පුලුවන්ද? කොරෝනා හැදුනේ නැති තරුණ අයට කොරෝනා හැදුනත් අමාරු වෙන්නෙ...
  9. Bad_horse

    කොරෝනා ලෙඩෙක්ට ඔක්සිජන් දෙන්නෙ මෙහෙමයි

    ගිය අවුරුද්දෙ අරඹේපොළගේ රහස් බේත, සජිත්ගේ පැකනිල් සිට ධම්මික පැණිය වෙනකම් විහිදිච්ච කොරෝනා බේත් දැන් එක තැනකට කොටුවෙලා. ඔක්සිජන් වලට. ආයුර්වේදයේ උපන් භූමිය වෙච්ච ඉන්දියාවෙ මිනිස්සුත් ඔක්සිජන් ඉල්ලලා අඬනවා දකින ලංකාවෙ මිනිස්සුත් කවදාවත් නැතුව ඔක්සිජන් ගැන තොරතුරු හොයන්න පටන් අරන්. ඔක්සිජන් ටැංකි...
  10. Bad_horse

    පණුකැවිල, දද සහ එක්සිමා (සමේ රෝග)

    Eczema සිංහලෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ කියවෙන පණුකැවිලි කියන්නෙ සමේ ඇතිවෙන ප්‍රදාහක තත්ත්වයක්. ප්‍රදාහනය කියන්නෙ ශරීරයේ පටක වලට හානි වුනාම ඇතිවෙන පටකයේ වෙනස්කම්. මේ වෙනස්කම් ඇතිකරවන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන්. උදාහරණයක් විදියට ඇඟිල්ලක ලී කෑල්ලක් ඇනුනට පස්සෙ එතන රතු වෙලා ඉදිමිලා එන්නේ එතන පටක...
  11. Bad_horse

    බොරු කොරෝනා වැක්සින්

    https://9gag.com/gag/aGpLGd7?ref=android මේක දැක්කේ 9GAG එකෙන්. (9GAG එකේ videos එලකිරි එකට play වෙන්න දාන්න තේරෙන්නෙ නෑ. සොරි ඒකට) Comment කරලා තිබ්බෙ background එකේ ඇහෙන භාෂාව පෘතුගාල හෝ ස්පාඤ්ඤ කියලා. වැක්සීන් මදි නිසා හෝ වෙන යම් හේතුවක් නිසා නර්ස්ලා වැක්සින් එක නැති හුළං තියෙන සිරින්ජරයකින්...
  12. Bad_horse

    කොරෝනා වෛරස් ප්‍රභේද ගැන

    1.මොනවද මේ වෛරස් ප්‍රභේද කියන්නෙ? වෛරසයක් විසින් තවත් වෛරසයක පිටපතක් හදන්නේ අපේ සෛලයක් ඇතුලේදී. මේ විදියට පිටපත හැදෙද්දී වෛරසයේ ගෙනෝමය එහෙම නැත්නම් සම්පූර්ණ ජාන එකතුවේ වෙනස්කම් වෙනවා. කොටින්ම දෙවෙනියට හැදෙන පිටපත පළවෙනි වෛරසයේ සර්වසම්පූණ පිටපතක් නෙවෙයි.මෙන්න මේ ජාන විකෘති නිසා අලුත් වෛරස...
  13. Bad_horse

    කොරෝනා නිසා ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන්නෙ මෙහෙමයි

    කොරෝනා නිසා ගඳ සුවඳ දැනෙන්නෙ නැති වෙන එක දැන් ප්‍රසිද්ධ කතාවක්. සමහර පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා කොරෝනා රෝගීන් අතර සුවඳ දැනීමේ අපහසුතා (සම්පුර්ණයෙන් සහ සුළු වශයෙන් සුවඳ දැනීම අහිමි වීම) 80% තරම් ලොකු අගයක් ගන්නවා. මේ නිසා සමහර විද්‍යාඥයන් යෝජනා කරනවා මේ සුවඳ දැනීමේ අහිමි වීමේ සිද්ධිය කොරෝනා...
  14. Bad_horse

    කොරෝනා සුළඟින් පැතිරෙනවාද?

    කලින් කියපු විදියට නම් WHO එකෙන් කියලා තිබ්බේ කහින කොට කිවිසන කොට එන කෙළ බිඳිති හරහා තමා මේක පැතිරෙන්නේ කියලා, අතරින් පතර ගිය අවුරුද්දේ කරපු පරීක්ෂණ කිහිපයකින් මේ වෛරස් එක සුළඟින් පැතිරෙනවා කියලා සඳහන් වුනත් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනේ නෑ. ආයෙන් නඟින 3න් වෙනි රැල්ල විශේෂයෙන් ඉන්දියාවේ රෝගීන් සහ...

    No contents