කිලෝ එකක් පුළුන් බඩේ.. දොස්තර තුවාලය මහලා..

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔය වගේ වැරද්දක් ඔප්පු උනොත් දොස්තර, assisting දොස්තර, assisting nurse, anaesthetist ලාට ලැබෙන දඬුවම මොකක්ද මචන් ?

    උන්ගේ Promotions, increments, seniority යම් නිශ්චිත කාලෙකට නවත්තන්න පුළුවන්
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    729
    2,089
    93
    33
    අඩෝ Anaesthetist වග කියන්නේ මොකටද
    ඒ අහින්සකයව අත ඇරපන්
    ඌ inquiry එකට යන්න ඕනේ එතන හිටිය හන්ද ඇරුනම උ අදාල නැ ඕකට
    NHSL එකේ laparatomy එකක gauze එක retain වුණා එකට anesthetist ගේ promotion නැවැත්තුවා. Interdict කරලා තිබ්බද කොහෙද කාලයක් යනකම්.

    Main responsibility එක surgeon වුණාට item count එක note down කරන්න ඕනේ anaesthetist නේද?

    ලංකාවේ ගොඩක් මිනිස්සු දොස්තරලා දඩුවම් දෙන්නේ නෑ කියන්නේ inquiry වල තොරතුරු මාධ්‍යට නිදහස් කරන්නේ නැති නිසා. මාධ්‍යට නිදහස් වෙන්නේ civil නඩු තීන්දු වල තොරතුරු විතරයි. මොනවත් වෙන්නේ නෑ කිව්වට SLMC එකෙන් license අයින් කරපු දොස්තරලා ඉන්නවා. ඒව මාධ්‍යට දෙන්න බැඳිලා නැති නිසා වෙන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නෑ
     
    • Like
    Reactions: waparc and NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    This Sucks Season 3 GIF by The Office
     
    • Like
    Reactions: NRTG

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    NHSL එකේ laparatomy එකක gauze එක retain වුණා එකට anesthetist ගේ promotion නැවැත්තුවා. Interdict කරලා තිබ්බද කොහෙද කාලයක්claculate යනකම්.

    Main responsibility එක surgeon වුණාට item count එක note down කරන්න ඕනේ anaesthetist නේද?

    ලංකාවේ ගොඩක් මිනිස්සු දොස්තරලා දඩුවම් දෙන්නේ නෑ කියන්නේ inquiry වල තොරතුරු මාධ්‍යට නිදහස් කරන්නේ නැති නිසා. මාධ්‍යට නිදහස් වෙන්නේ civil නඩු තීන්දු වල තොරතුරු විතරයි. මොනවත් වෙන්නේ නෑ කිව්වට SLMC එකෙන් license අයින් කරපු දොස්තරලා ඉන්නවා. ඒව මාධ්‍යට දෙන්න බැඳිලා නැති නිසා වෙන්නේ මොනවද කියලා මිනිස්සු දන්නේ නෑ

    Anaesthetists item count කරන්නේ නෑ බන්
    surgical equipments වල count එක ගන්නේ Assisting nurse & Running Nurse
    වහන්න කලින් surgeon අහනව counts හරිද කියල
    අරුන් දෙන්න හරි කිව්වොත් විතරයි වහන්නේ
    & උන් උනත් උන්ගේ count එක අවුල් නම් අරුට වහන්න දෙන්නෙම නෑ
    Anaesthetist කරන්නේ blood lose එක calculate කරන එක
    ඒකට blood soaked gauze & towel ගැනල blood loss එකේ estimate එක දානවා මිසක් අරව count කරන්න ඕනේ නැ
    NHSL scene එකේදී උ blood loss එක calculate කරලා තිබ්බේ නැතුව ඇති
    මොකද visibly ලොකු blood loss එකක් නැත්තම් ඌ එකින් එක count කරන්නේ නෑ usually.
     
    NHSL වල සිද්ධිය inquiry එකේ ඔක්කොම දන්නේ නෑ. මගේ යාළුවෙක්ගෙ නෑදෑයෙක් තමයි ඒ anaesthetist. Punishment එකට හේතුව විදියට අරු කිව්වේ ඕක තමා. එතක් වෙනකම් මම හිතන් ඉදියේ anaesthetist responsibility එකට ඕක අයිතියි කියලා. Thanks for the explanation.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    පිනට උපාධිය අරගෙන පිනට මහපොලෙන් කාලා මහජනතාවට අරින රජයේ උපාධිධාරීන් 🤣
     
    • Sad
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    අවසාන වාර්තාවට අනුව රෝගියාම පුළුන් ටික බඩට දාගෙන මසාගෙන වෙන්නත් පුළුවන්
    ow. meca attac.
    ehema nattam rogiya pulun kilo 1 kaala.

    pulun kilo 1 ganan kanna puluwan une kawru nisada kiyala amataka karanta epa yaluwe....
     
    • Haha
    Reactions: NRTG

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අවසාන වාර්තාවට අනුව රෝගියාම පුළුන් ටික බඩට දාගෙන මසාගෙන වෙන්නත් පුළුවන්
    රෝගියා වයිද්‍ය අවවාද නොතකා පුළුන් ආහාරයට ගෙන ඇතිබව පරීක්ෂණ වලදී හෙළිවී ඇත
     
    • Haha
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    නිසි රජයේ නියමන්ද අධිකාරී නැති උනාම වෙන දේවල .
    ප්‍රතිවිපාක නැති නිසා , නොසැලකිල්ලෙන් protocols හරියට නොකර වැඩ කරනව.