1. Nickzone

    Asuz vz249 Monitor

    Asuz vz249 (24" ips led frameless monitor) මොනිටර් එක use කරන අය ඉන්නවද ? ඒක ගත්ත කට්ටිය අවුලක් නැතුව පාවිච්චි කරනව ද? දන්න කට්ටිය විස්තර ටිකක් කියන්න පුළුවන් ද?
  2. Nickzone

    Colombo rain

    කොළඹට අද වහිනවද බන් ? කොළඹ ඉන්න කෙනෙක්ට කියන්න පුළුවන් ද?
  3. Nickzone

    Hp Monitors

    ලංකාවට HP මොනිටර් ගෙන්න Agent කවුද?
  4. Nickzone

    Asus Agent

    ලංකාවේ Asus Agent කවුද?
  5. Nickzone

    Asus Agent

    ලංකාවේ Asus කවුද?
  6. Nickzone

    Computer Shop

    Asus 24" මොනිටරයක් ගන්න හොද තැනක් දන්නවනම් කියන්න.
  7. Nickzone

    Asus VZ249 24" LED Monitor

    Asus VZ249 24" ips frameless මොනිටරය පාවිච්චි කරන අය කවුරුත් නැද්ද ? :rolleyes: :rolleyes: මට 24" ips frameless මොනිටරයක් ගන්න උවමනා වෙලා තියෙනවා. මොකක්ද හොද LED ips framless මොනිටර් වර්ගය ?? :confused: ඉස්සර මම Samsung මොනිටර use කළා. දැන් කොහොමද සැම්සුන් වල තත්ත්වය ?? (Dell නම් ගණන් වැඩි නිසා...
  8. Nickzone

    Isiwara Font

    Isiwara ෆොන්ට් පාවිච්චි කරන කවුරුත් නැද්ද ?
  9. Nickzone

    බෝඩිමක් අවශ්‍යයි.

    බෝඩිමක් අවශ්‍යයි. කොළඹ, ගම්පහ, මිනුවන්ගොඩ අවට නවතින්න හෝඩිමක් එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න පුළුවන් ද?
  10. Nickzone

    3D Home Desig Project

    ත්‍රීඩී හෝම් ඩිසයින් ප්‍රොජෙක්ට් එකකට ගාන කීයක් විතර කියන්න ඕනද
  11. Nickzone

    Wedding Function Edit

    වෙන එකෙක් වීඩියෝ කරපු වෙඩින් එකක වෙඩින්/හෝම්කමින් ෆන්ක්ෂන් දෙකයි ටේලර් දෙකයි විතරක් හදල දෙනවට කීයක් විතර අර ගන්නවද ?
  12. Nickzone

    Autocad & Draftsmen

    මචංල උඹල දන්නවද Draftsmen කියන්නෙ මොකක් ද කියල ? :oo: :oo: මේකෙ Draftsmen කෝස් එකක් කරපු එකෙක් ඉන්නවද? මගෙ අයිඩියා එකක් තියෙනව Autocad Course එකක් කරන්න. ඒකට Draftsmen කෝස් එකක් කරල තිබ්බොතින් හොදයි ද බන්. මට මොකුත් තේරෙන්නෙ නෑ බන්. :( උඹල මේව කරල තියෙනව නම් පොඩි උපදෙස් ටිකක් දෙනවද ?
  13. Nickzone

    3D Home Designing

    මචංල උඹල කවුරු හරි දන්නවද ත්‍රීඩී හෝම් ඩිසයිනින් ගැන. මෙතැන පහල තියෙන ලින්ක් එකේ විදිහට ගේ ඇතුළට හැම අස්සක් මුල්ලකටම වගේ කැමරාව අරගෙන යන විදියට ඇතුළ ත්‍රීඩී ඩිසයින් කරන්නෙ කොහොමද කියල කවුරු හරි දන්නවද ? මම මේ සබ්ජෙක්ට් එකට අලුත්. මේව කොහොමද ඉගෙන ගන්නෙ කියල අහගන්නවත් කවුරුත් නෑ. එළකිරියෙ කවුරු...
  14. Nickzone

    Video Editing

    මචංල උඹල කොහොමද ප්‍රිමියර් එකේ වෙඩින් විෂුවල් එකක් එහෙම කලර් ග්‍රෙඩින් කරන්නෙ ? :confused: මැජික් බුලට් වලින් ද එහෙම නැත්නම් ප්‍රිමියර් එකේම තියෙන කලර් කරෙක්ෂන් ප්ලග්ඉන්වලින්මද ? :confused: උඹල කරන විදිය පොඩ්ඩක් කියල දෙනවද ? මට වැඩක් සෙට් උනා. ඔක්කොම ටික වැඩේ කරා. අයිතිකාරය කියනව කලර් ග්‍රේඩින්...
  15. Nickzone

    Wedding Songs

    වෙඩින් ප්‍රී ෂූට් එකකට වගේ දාන්න හොද ඉංග්‍රීසි/සිංහල සින්දු ටිකක් කියන්න පුළුවන් ද?
  16. Nickzone

    Windows Photo Viewer

    මචංල කවුරු හරි දන්නව ද වින්ඩෝස් එකේ තියෙන Windows Photo Viewer එක වගේ පික්චර්ස් බලන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මම දැක්ක ඒක එකෙක් පාවිච්චි කරනවා. ඒත් මොකක්ද කියල අහන්න ගියේ නැ. පින්තූරෙ උඩ ක්ලික් කරාම යට වින්ඩෝ බැක්ග්‍රවුන්ඩ් යාන්තමට පේන්න වගේ ෂේඩ් වෙලා පින්තූරෙ සූම් වෙලා වගේ ස්ක්‍රීන් එක මැද...
  17. Nickzone

    Wedding Video

    මචංල කවුරු හරි කියනවද හෝම්කමින් එකෙයි වෙඩින් එකෙයි ටේලර් 2 කයි ෆන්ක්ෂන් දෙකයි එඩිට් කරන්න විතරක් (වීඩියෝ කරන්නෙ මොකුත් නැතුව.) කීයක් ගන්නවද කියලා ?? :rolleyes: :rolleyes:
  18. Nickzone

    Data Entry Part Time Job

    ගෙදර ඉදන් කරන්න පුළුවන් Part Time Data Entry Job ලංකාවෙ තියෙන තැන් දන්න කෙනෙක් ඉන්නව ද? :rolleyes::confused: :confused: මට එකක් සෙට් උණා මහරගම පැත්තෙ කම්පැනි එකක්. එයාලා පිටුවකට රුපියලයි ගෙවන්නෙ. :( එපා වෙනවා. :confused: ඊට වැඩි ගානක් ගෙවන කම්පැනීස් එහෙම මොනවද තියෙන්නෙ ? :rolleyes:
  19. Nickzone

    Wedding Video Editing

    මචංල කවුරු හරි ඉන්නවද වෙඩින් වීඩියෝ එඩිටින් කරන කෙනෙක්. මම වැඩක් කරා ඒකට ගානක් කියාගන්න බැරුව ඉන්නෙ. :confused: :confused: :confused: පොඩ්ඩක් කියනවද Edit එකකට කීයක් විතර ගන්නවද කියලා. :rolleyes: pre-shot, home coming memories, wedding highlight වගේ එකක් එඩිට් කරන්න කීයද? :rolleyes: Function එකක්...
  20. Nickzone

    Adobe Premier Rendering

    මචංල කවුරු හරි ඉන්නවද Adobe Premier වලින් වෙඩින් වීඩියෝ එඩිටින් කරන අය. ඉන්නවනම් කියනවද විනාඩි 4 ක විතර ප්‍රිෂූට් එකක් Magic Bullet වලින් color grade දාල, ට්විස්ටර් වලින් ස්ලෝ කරල ඒක රෙන්ඩරින් කරන්න කොච්චර වෙලාවක් යනවද කියල. :rolleyes: මට නම් පැය 4 ක් විතර කිට්ටුවෙන්න වෙලාව යනව විනාඩි 4 ක වීඩියෝ...

    No contents