මචං මට දැන් අවු. 28 ක් වෙනව. :rolleyes: තාම හොඳ ජොබ් එකක් නෑ. :rolleyes: තාවකාලික ඒව කර කර ඉන්නව. ඒවත් මාස ගණන් එහෙමත් නැත්නම් උපරිම අවු. 01 වගේ තමයි.:rolleyes: :confused: ඔයාලට කියන්න පුළුවන්ද මොකක් හරි අනාගතයක් තියෙන ජොබ් එකක්.:confused: මොකක් හරි කෝස් එකක් කරල හරි කමක් නෑ දැන් ඉදල හරියටම සෙට්...