1. M

    Old iPhone to New iPhone Data transfer issue?

    මචන්ලා මගේ පරණ iPhone එකේ DATA අළුත් එකට transfer කරන ගමන් තියෙන්නේ, එකේ මචන් පරණ එකේ Transferring Data Time remaining - About 3 minutes කියලා දිගටම තියෙනවා නේ බන් දැන් ගොඩක් වෙලා, අළුත් එකේ නම් notification එකක් ආවා completed කියලා ඒක වැඩ... පරණ phone එකේ එක cancel කරොත් ප්‍රශ්නයක් වෙයිද? cloud...
  2. M

    කොන්ඩේ යන උන් වරෙන් !

    මේ මචන්ලා මන් මට මේ Facebook එකෙන් suggestion එකක් ආවා පහලට යද්දී news-feed එකේ. "Kesha Ceylon" කියලා product එකක් ගැන ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ.. හැබැයි ගොඩක් positive feedback තිබ්බා..පොඩ්ඩක් බලපන් ඕන නම්..
  3. M

    භානුකව අන්තිම මොහොතේ squad එකෙන් අයින් කරලා..

    දනුශ්ක perform කරේ නැති උනත් squad එකේ.. අඩුම තරමේ දුනිත් වෙල්ලාලගේ ට හරි chance එක්ක දෙන්න තිබ්බා..
  4. M

    ඇයි බන් දනුශ්කට මෙන්ඩිස්ට ඔච්චර chances දෙන්නේ?

    අපිට ඊට වඩා දක්ශ උන් නැද්ද බන්..උන් ගේමක් නැතුවම team එකට එනවානේ.. බලපන් ඊලග එකේ කුසල් මෙන්ඩිස් opening එවලා දනුශ්ක වෙනුවට janith liyanage ව එවයි..ඒත් කුසල් මෙන්ඩිස් අන්තිම t20 match 10 වැඩිම ලකුණු ගහලා තියෙන්නේ 39(39)..එහෙම chance දෙද්දී fail වෙද්දී අනිත් ක්‍රීඩකයන්ට අසාදාරනයි නේ.. හොදට...
  5. M

    මචන්ලා දත්වල මැළියම් ඉවත් කලයුතුද?

    ලගදි Dentist ගාවට ගියාම දතක් පුරවන්න Doctor කිව්වා දත්වල මැළියම් තියෙනවා ඝණ වෙලා ඒ ටික අයින් කරන්න ඕනා නැත්නම් විදුරුමසට හොද නෑ ඒ වගේම infection උනත් එන්න පුලුවන් කියලා.(යටි දත් ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ, ගොඩක් අයගේ එතන එනවලු) රු.3000ක් වගේ තමා යනවා කිව්වේ නම්. උඹලා කරලා තියෙනවද ? මම අහලා...
  6. M

    ජිවිතය විදිනවද ? විදිනවා කියලා පෙන්න හදනවද ?

    උබලට හිතෙන්නේ නැද්ද ගොඩක් අය ජිවිතය විදිනවා නෙමෙයි , ජීවිතය විදිනවා කියලා Social Media වල ඉන්න අයට පෙන්න උත්සහ කරනවා කියලා? මට හිතෙන්නේ අපි එන්න එන්නම Social Media වල වහල්ලු බවට පත් වෙලා කියලා. මම ලගදි දැක්කා මම දන්න යාලුවෙක් හෙන හෑල්ලක් ලියලා තමන්ගේ අම්මට Fb එකේ Birthday wish එකක් දාලා...
  7. M

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    මීට කලිනුත් වෙලා තියෙනවද බන් ? saltwater crocodile ඉන්නවා කියලා අහලා තියෙනවා ලන්කාවේ ඉන්නවා කියලා ඇහුවේ අද...
  8. M

    ආසාවෙන් බලන Youtube travel videos කරන අය ?

    ගොඩක් අය ආසයි travel කරන්න ඒත් හැමෝටම ඒ අවස්ථාව හම්බුවෙන්නේ නෑ, විශේශයෙන් පිට රටවල් වල travel කරන්න එහෙම.මට set උන එහෙම youtube channel ටිකක් කියන්න හිතුනා..උබලටත් සෙට් උන හොද පිටරට ඒවා හෝ Sri lankan channel දාපන් තව කෙනෙක්ට බලන්න.. 1. Travel with chatura - travel කරන පිස්සුව ගොඩක් ම හැදුනේ...
  9. M

    මචන්ලා හොද computer chair එකක් කියපන්කෝ ....

    මන් පාවිච්චි කරන්නේ බන් plastic normal chair එකක් ගෙදර තියෙන මම බැලුවේ බන් headrest එකක් තියෙන chair එකක් ගන්න මොකද බන් එක දිගට computer එකේ වැඩ කරද්දි බන් කොන්දේ, බෙල්ලේ එහෙම pain එකක් එනවා සමහර වෙලාවට ඒනිසයි මන් හිතුවේ computer chair එකක් ගන්න ඕනා කියලා. AC නම් නෑ මචන් ඒනිසා ඒකට ගැලපෙන්න එකක්...
  10. M

    බුදු දහමේ වටිනාකම ඉගෙන ගනිමු..

    දෙයක් තියෙනවනම් ජීවිතයට එකතු කරගනින්..
  11. M

    උබලත් overthinking ද කියලා බලපන්...

    අඩෝ මේක බැලුවමයි තේරුනේ මේ අක්කී බබා කියන ගොඩක් ඒවා මටත් තියෙනවා කියලා:confused:..උබලටත් ති‍යෙනවද නැත්නම් තිබිලා හොද උනා ද ? එහෙනම් මොකක් ද ඒ වෙනුවෙන් උබලා කරේ..මේකේ කියන විදියට නම් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ලූ ඒ නිසා ඒක තව කෙනෙක්ට උදව්වක් වේවි.. මේකේ කියන විදිය අනුව කල යුතු දේ.. 1. තාමත්...
  12. M

    උපුල් ශාන්ත සන්නස්ගල ලියූ හොද පොත් මොනවද?

    මචන්ලා උබලා කියවලා තියෙන සන්නා ලියපු හොද පොත් මොනවද? මම "අම්මා" පොත කියෙව්වා ඒක නම් ලස්සනයි ඒනිසා තව හොද පොත් තියෙනවනම් අරන් කියවන්න බැලුවේ..
  13. M

    මේ දවස්වල Hotel book කරද්දී සැලකිලිමත් වෙන්න..

    මචන්ලා අපි ත්‍රිකුණාමලය ගිහින් ආවා ඒකේ අපිට මුහුණ දෙන්න සිදුවුනු දේවල් කිහිපයක් උබලා එක්ක බෙදාගන්න හිතුනා වැදගත් වෙයි කියලා. මම හිටපු hotel වල නම් විස්තර දාන්නේ නැතුව පොදුවේ මුහුන දීපු ගැටලු ටිකක් කියන්න හිතුනා ඒක වෙන කොහේ trip එකක් ගියත් වැදගත් වෙන නිසා..මොකද මචන්ලා hotel කරන අයත් වැටිලා ඉන්නේ...
  14. M

    Davidoff Cool Water Intense Eau De Parfum එකක් තියෙනවා.ඕන කෙනෙක් කියපන්..

    මචන්ලා මන් AUSI ඉන්න එකෙක්ට කියලා Davidoff Cool Water Intense Eau De Parfum 125ml දෙකක් ගෙන්න ගත්තා.(Discount එකක් සෙට් උනා නිසා කෙලින්ම දෙකක් ගත්තා) මට දෙකක් වැඩී එකක් නම් පාවිච්චියට අර ගත්තා..මේ ටිකේ ගොඩක් එලියට යන්නෙත් නැති නිසා දැන් දෙකක් වැඩී කියලා හිතුන නිසා අනිත් එක සාමාන්‍ය ගානකට දෙන්න...
  15. M

    කොහොමද බන් අරම t20 එකේ groups බෙදුවේ??

    ඉන්දියන් උන්ට Semi Finals යන්න ගේමක් නෑ නේ බන්..Ireland, Scotland, Afghanistan තුනටම උන් ගේමක් නැතුවම ගහයි.පොඩි හරි ගේමක් තිබ්බොත් තියෙන්නේ Pakistan උන් එක්ක..ඒකට බලපන්කෝ අපේ එකේ ඉන්න සෙට් එක.Australia,England,South Africa, West Indies, Bangladesh ඔක්කොම උන් හොදයි:lol: යකාගේ teams බෙදිල්ලක් ඒක..
  16. M

    Dinesh A Pathum ගේ travel videos පට්ට....

    උබලා දැනටමත් අහලා, බලලා එහෙම තියෙනව ද දන්නේ නෑ..අහම්බෙන් youtube එකේ දී "අවාරේ සිරිපා" කියලා video එකක් සෙට් උනා..ඒකෙන් තමා බලන්න පටන් ගත්තේ මන් නම් ගොඩක් videos බැලුවා.බලලා නැත්නම් බලපන් අර අපේ වෙන උන්ගේ travel ඒවට වඩා වෙනස් දෙයක් එතන තියෙනවා කියලා දැනුනා.
  17. M

    ඇයි බන් අරම SUB හිගාකන්නේ Youtube එකේ?

    මම මේ ගොඩක් කාලේක ඉදන් දැකපු දෙයක් , ලන්කාවේ ගොඩක් උන් දැන් Youtube account හදන් subscribers ලා ගන්න මහ නෝන්ඩි විදියට පස්සෙන් යනවානේ බන්..පවු කියලත් හිතෙනවා දැක්කම.. "මටත් සහයෝගයක් දෙන්න ගොඩක් පින් ඔයාලට" "අපේ පැත්තටත් එන්න" "අපිවත් subscribe කරන්නකෝ " "මචන් මන් උබව subscribe කරන්නම් උබ...
  18. M

    උබලා කියවපු හොද SELF HELP පොත් මොනවාද?

    මචන්ලා මේ ටිකේ ගෙවල්වල ඉන්නේ ඉතින් පොත් කියවන්න වෙලාවක් හොයාගන්න පුලුවන්. ඉතින් උබලා කියවපු හොද SELF HELP (සින්හල හෝ English) පොත් කිව්වනම් තව කෙනෙක්ට ඒවා කියවලා යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි. මේ පොත් වලින් අපිට තියෙන ප්‍රශ්න යම්තාක් දුරට විසදගන්න උදව්වකුත් වෙනවා, අපි ඒ ප්‍රශ්නය ගැන දකින විදිය...

    No contents