ප්‍රින්ස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    පවු ඉක්මනට සනීප වෙන්න ලැබේවා....... ගායකයන්ට අරලමුදලක්වත් නැද්ද මේවගේ දෙයක් උනාම අඩු තරමේ බෙහෙත් ටික ගන්නවත් යැපෙන්න.....?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙම දෙයක් තියනව මචන්
    මෙයා පෞද්ගලික රෝහලක හිටියේ එකටම ලක්ෂ 50 විතරලු
    රජයේ එකකට ගියා නම් ප්‍රශ්නයක් නෑ
    සල්ලි වලින් මෙය හිර උනේ එතන

    අසරණ වෙලා මනුස්සය අද පවු
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    ඇත්තටම දුකයි මචන්.. සිංහල සින්දු අහපු එකෙක් නම් අනිවාර්යෙන්ම ප්‍රින්ස් සින්දු අහල තියනවා.. මට හොනදටම මතකයි මම පළවෙනියටම සතුටු උයනට ගිය දවසේ හෙන සද්දෙට දල තිබුනා ඔබ පෑ පෙම් සිනා… හොඳ කරන්න විදියක් තියනවනම් ඇත්තටම පින් මමත් පුළුවන් උපරිමයෙන් උදව් වෙනවා…