ඇත්තටම දුකයි මචන්.. සිංහල සින්දු අහපු එකෙක් නම් අනිවාර්යෙන්ම ප්රින්ස් සින්දු අහල තියනවා.. මට හොනදටම මතකයි මම පළවෙනියටම සතුටු උයනට ගිය දවසේ හෙන සද්දෙට දල තිබුනා ඔබ පෑ පෙම් සිනා… හොඳ කරන්න විදියක් තියනවනම් ඇත්තටම පින් මමත් පුළුවන් උපරිමයෙන් උදව් වෙනවා…