1. Awatiyal

    ඇමරිකාව පිරිහෙයි. ඩොලරය බිඳ වැටෙයි.. හැබැයි අද හෙට නෙමෙයි

    මේකෙන් තවත් අදහසක් ගන්න පුළුවන් වෙයි.. කොහොම උණත් මම හිතන්නෙ පැතුම් දාලා තියෙන චාට් එකේ කහ පාටින් පෙන්නන්නෙ අච්චු ගහපු සල්ලි විතරක්ම නෙවෙයි වෙන්න ඇති.. government bonds වගේ ඒවත් අයිති ඇති මගෙ හිතේ.. කොහොම උණත් FED එකෙන් QE කරන එක සීමා කරගෙන නේද යන්නෙ? interest rate hike එකක කසුකුසුවකුත් පහුගිය...
  2. Awatiyal

    සෞඛ්‍ය හෙටත් අඩපණයි

    @riduna pm හෙද නිළධාරීන් හෙට ස්ට්‍රයික් නෑ නෙ.. උසාවි නියෝගය නිසාද කොහෙද නේද?
  3. Awatiyal

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    නෑ මචං.. එහෙම ප්‍රතික්‍ෂේප කරා නම්, මේ ප්‍රතික්‍ෂේප කිරීම බයට කරපු දෙයක් නෙවෙයි.. Strategically පසු බැසීමක් විතරයි.. මූලිකවම තුනවන ලෝක යුද්ධයක් ඇතිවීමේ අවධානම වලක්වන්න.. පස්සෙ හිමීට ටොකු අනින්න පටන් ගනියි.. මොකද මේ වෙලාවේ පූටින් ව තවත් provoke කරොත් ඔය මනුස්සයා මොනවයින් මොනව කරයිද කියල හිතන්න...
  4. Awatiyal

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    නිකමට අහන්නෙ.. උඹට හිතෙන්නැද්ද මේ වගේ ආතල් ලන්තයක ඉන්නවට වඩා එක පාරටම මිසයිල් පාරක් වගේ වැදිල සෙත්තපෝච්චි වෙන එක සැපයි කියල? ඩීසල් නෑ.. හාල් තිබුණත් ගන්න සල්ලි නෑ.. ඩොලර් නෑ.. විදුලිය නෑ... (දේශපාලනිකව නෙවෙයි මම කතා කරන්නෙ.. අපේ කරුමෙ ගැන)
  5. Awatiyal

    බයියාස් Daddy issues 🤭

    ඇත්තම කතාව මේ යන විදියට අපි ඉන්නේ extinction event එකක් පාමුල.. එකම දේ ඒක වෙන්නෙ කවදද කියල දිනයක් දාගෙන නැති එක විතරයි.. මට පුළුවන් නම් මම කරන්නෙ තුන්වෙනි ලොකයේ රටවල් එකතු කරගෙන වෙනම සංවිධානයක් පිහිටුවා ගන්නවා.. කිසිම සංවර්ධිත රටකට ඒ රටවල් වල තියෙන අමුද්‍රව්‍ය, ශ්‍රම සම්පත දෙන්නෙ නෑ.. හොයල...
  6. Awatiyal

    බයියාස් Daddy issues 🤭

    අල්ලපු ගෙදර හොරාගෙ සීන් එක ගත්තොත් මචං තාර්කිකව අපිට බෑ ඌට ගහන්න... සදාචාරාත්මක සහ නෛතික අයිතියක් අපිට හිමි වෙන්නෙ නෑ.. ඒත් මේ වර්තමානෙ වෙච්චි සීන් ගත්තොත්, ඉරාකෙට ගැහුවෙ රසායනික / න්‍යෂ්ඨික අවි තියෙනවයි කියල ඇමරිකාවෙන් චෝදනා කරමින්.. ඒත් හම්බවෙච්චි අවියක් තිබුණද? ලිබියාවට ගැහුවා.. ගඩාෆි ව...
  7. Awatiyal

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 28 🌌🔭🌎

    BUMP..!! Saint-Véran පට්ට තැනක් නේ air pollution එහෙම අඩු.. ආසයි බං මැරෙන්න දවසකට කලින් හරි ඒ වගේ පොට් එකකට ගිහින් අඩියක් ගහල මනෝ පාරක් දාගෙන නයිටක් අදින්න.. 💕
  8. Awatiyal

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    දන්න කෙනෙක් මට පැහැදිලි කරල දෙනවද, 01. රුසියාවෙන් කියපු විදියට යුක්‍රේනියානු ගුවන් ආරක්‍ෂණ පද්ධති සහ ගුවන් තොටුපලවල් විනාශ කරයි කියල, කොහොමද ඔය නේටෝව ඇතුළු රටවල් අවි ආයුධ යුක්‍රේනයට ලබා දෙන්නෙ? (මොකද කියෙව් උණත් වට කරල නේද ඇත්තෙ?) 02. කොයි තරම් විශාල යුධ අවි ප්‍රමාණයක් යුක්‍රේනයට දුන්නත්, ඒ ටික...
  9. Awatiyal

    බයියාස් Daddy issues 🤭

    පට්ට කතාව.. මේක ලියපු කෙනාගෙ වපසරියට අදාල කරගත්තොත් සහතික ඇත්ත.. ඒත් මට හිතෙන්නෙ (මගේ අදහස) වර්තමාන යුක්‍රේන රුසියා අර්බුධය ඊටත් ටිකක් එහාට හිතන්න ඕනි කියලයි.. පැහැදිලි කරොත්, වර්තමාන ලෝක බල අර්බුධයයි, වසංගත තත්ත්වයයි එක්ක යුධ වියදම් වැඩි වෙනව කියන්නෙ රටක ආර්ථිකයට මරු පහරක්.. එතකොට පූටින් සහ...
  10. Awatiyal

    Sri Lankan in Dubai wins Dh100,000 from Mahzooz

    ඉතිං මචං ලක්‍ෂ 54ක් වගේ නෙ දිනල තියෙන්නෙ.. මහජන සම්පතේ එහෙම කෝටිය පන්නල තෑගි තියෙනව නේද?
  11. Awatiyal

    කාසි කොළ වලට වෙන්න යන දේ පැතුම් හෙළි කරයි

    මේ සතියෙ ආයිමත් අර ස්ට්‍රයික් එක පටන් ගන්නව කියල කතාවක් තියෙනව.. ඒකයි ඇහුවෙ..
  12. Awatiyal

    කාසි කොළ වලට වෙන්න යන දේ පැතුම් හෙළි කරයි

    @riduna pm ඔය මගුල් නෙවෙයි, ඔබතුමන්ලා මීලඟ සතියෙ ස්ට්‍රයික් ද නැද්ද කිවුවනම් හොඳ නැද්ද?
  13. Awatiyal

    3D Art 101 - S01 : E01 - What is 3D?

    TFS machan.. BUMP..!!
  14. Awatiyal

    Putin Sri Lanka Invade karoth thopila moke karanna kalu ketha mitto?

    පානදුරේ නියුක් කරලා ඊට පස්සෙ මට පුපේ ඇරියත් කමක් නෑ කියල පුටින්ට වැඳල හරි කියනවා..

    No contents