මචං.. කතාව මේකයි.. ගහන එකා කිය කිය ගහන්නෙ නෑ මම උඹට ගහනවයි කියලා.. ගහන එක තමයි කරන්නෙ.. යන එකා කිය කිය යන්නෙ නෑ.. යනවා.. ඒක තමයි පළවෙනි කතාව..
දෙවෙනි කතාව, උඹේ මේ එකවුන්ට් එක ගැන කට්ටිය දන්නෙ උඹම කියල තියෙන විදියට අම්ම ලවුව කෝල් කරවන එකා විදියට නම් හරි සරළයි.. මේ එකවුන්ට් එක අතෑරලා දාලා වෙන...