ඇයි නායකත්වය තිබ්බ කියල මයිනා යනවද??
මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .No no janatha aragala walin dawasin deken wisadum balaporotthu wenna epa.
nayakayo hoyanna yanna epa bedenawa, mehema yan, jaya niyathayi!
ඇයි ගුටි ඇන්නම මිනිස්සු ප්රශ්න අමතක කරලා ගෙදර යනවදමන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
මම බයියෙක් නොවෙමි
මිනිස්සු අවුස්ස ගත්තොත් ඕකුන් මැරුම් කනව. බයියෙක් වගේ හිතන එක නවත්තපන්මන්ත්රිලා හෙන්චය්යෝ දාල අද හලාවත , අනුරපුරේ වගේ දෙක තුනක් ඇන්නම සැර බහිනවා .
සංවිධානයක් නැති නිසා ගුටි කෑවත් තනියම කන්න වෙන්නේ .
මම බයියෙක් නොවෙමි
කල්මැරීමඇයි ඇමතුවේ කියලා හිතෙනවනම් අන්න භය
ඇයි ඇවිල්ලා ඉමොසනල් විදිහට කතාවක් කලේ කියලා හිතුනා නම් අන්න භය
ඇමතිලා දිවුරුම් දෙන එක කල් දැම්මේ ඇයි හිතෙනවනම් අන්න භය
කට්ටිය හොඳ ගහලා පාරේ vip වාහන නැ බව පෙන්නන්න කොන්ද දුන්නේ අරගලය
හිමින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දේවල් වෙනස් කරන්න වෙන්නේ අරගලයෙන්
phadiliwama machan ,දැන් නම් ඊලඟට කරන්න තියෙන්නේ කිසිම උත්සවයකට පාර්ලිමේන්තු කව්රුත් ගේන්නේ නැතුව ඉන්න එකකල්මැරීම
කල්මැරීම
කල්මැරීම
රටේ මිනිස්සුන්ගෙ හඩට අවදානය දෙනවා කියලා රැල්ල අඩුවෙනකන් කල්මරන එක මුන් කරන්නෙ
ඔව් නායකත්වයක් තිබ්බනම් උෟ අද අතුරුදහන් වෙන්න තිබ්බ නැත්නම් හිරේ..ඒකද උඹට ඕන?නායකත්වක නැති පිස්සු අරගල වැඩක් නෑ බන්ලා .
ඔව්phadiliwama machan ,දැන් නම් ඊලඟට කරන්න තියෙන්නේ කිසිම උත්සවයකට පාර්ලිමේන්තු කව්රුත් ගේන්නේ නැතුව ඉන්න එක
let oppositions to get involve in this. decide on them in the general election.ඔව් නායකත්වයක් තිබ්බනම් උෟ අද අතුරුදහන් වෙන්න තිබ්බ නැත්නම් හිරේ..ඒකද උඹට ඕන?