New leaked Video - Isiwara Asapuwa
දැන් දැන් මේ...... ලීක් උන සීන් එක - Isiwara Asapuwa
Leak_ Collection - Michiboy
new leak 5 - kp_man
ලීක් කරගත්ත කෙල්ල.. මේක ඇත්තද? - platinumweb
new leak - Ganjakollaa1
ලීක්_උණු_සියල්ල_විශෟලේෂණය - EHDEHD
Leak උන video link share - Suggestion to Admin - SMG70
Poll: වැල ලීක් කරන එක හොඳද? නැද්ද? - ReNamed
new leak 2 - Ganjakollaa1
ඒ ලීක් එක වගේ ද මේ ලීක් එක - isuru_d
Leaked Google Pixel 4 video confirms astrophotography mode - deanXX
දවසේ වචනය - ලීක්


Cyber security study karanna honda tutorial tikak kiyannako. Me dawas tike kammeli kamen inne


මු මේවා ඉගෙනගෙන අපිවත් හැක් කරයිද දන්නේ නෑCyber security study karanna honda tutorial tikak kiyannako. Me dawas tike kammeli kamen inne
මු මේවා ඉගෙනගෙන අපිවත් හැක් කරයිද දන්නේ නෑ![]()
මගේ සල්ලි ඔක්කොම අකවුන්ට් වලින් අයින් කරලා ගුල යට වලලන්න ඕනේ


උඹේ ටිකත් මට දීපන් මම වලලන්නන් එකපාරම. දෙන්නෙක් මහන්සිවෙන එක අපරාදේ නෙවලලන තැන මාක් එකක් දාපන්... නැත්නම් හොයන්න අමාරු වෙයි.... මාත් එහෙන්මම කරනවා...![]()
උඹේ ටිකත් මට දීපන් මම වලලන්නන් එකපාරම. දෙන්නෙක් මහන්සිවෙන එක අපරාදේ නෙ![]()
මහජනතාව කොහොමද.....කාලෙකින් මණ්ඩපය පැත්තට එන්නේ....
![]()


කෝ බලන්න, හාපෝ වල ඇදයි අනික පසේ තෙතමනයත් වැඩියි වාගේ කාසි මලකඩ කන්න පුළුවන්මම වල කපලා ඉවරයි.... උඹට කැමතිනම් උඹේ ටික මගේ වලටම දාපන්.... අවුලක් නෑ....
කෝ බලන්න, හාපෝ වල ඇදයි අනික පසේ තෙතමනයත් වැඩියි වාගේ කාසි මලකඩ කන්න පුළුවන්![]()
මොකෝ මේ ?
මේ පැත්තේ එන්නේවත් නෑනේ... මේ දවස්වල මට ඩිප්ප්රේශන් හැදිලා.... අර පෙසාගේ ත්රෙඩ් එකේ ඉඳලා... ඒ ලෙඩේ බෝවෙනවලු...




උඹ මොකෝමේ උඩ බලන් ඉන්නේ.....




පරණ මණ්ඩපේ මතක් වුනා
කන බොන එකේ ඉදන් හැමදෙයක්ම ඉස්සර කතාකලා
එක පෝස්ට් එකක් දාලා තව එකකට රිප්ලයි කරද්දී පෝස්ට් 5ක්6ක් පස්සට ගිහින්
ඒ කාලේ පැල් බැදගෙන කියවපු සමහරු දැන් අකවුන්ට් එකත් එක්කම අතහැරලා යන්න ගිහින්
මිනිස්සු බිසී වෙලා ..
ඔන්ලයින් යාළුකම් වලට නාස්ති කරන්න වෙලාවක් නැතිවෙලා...
ඇත්තටම හිතට මාරම දුකක් දැනෙනවා
කරන්න දෙයක් නෑ. ජිවිතේ හැටි