ඩිල්ශානුත් එහෙමනෙ ආවෙ, ඌට ඔය තැනට එන්න කල් ගියා. නැත්නම් ඌත් දක්ශයා.
ඔවු, අපේ කට්ටිය ඉතින් සුදුස්සෝ තෝරන්නේ කොහොමත් පෙරහැර ගියමනේ...
අපේ වෙන්නේ මේකේ අනිත් පැත්ත, පිතිකරුවෝ විදිහට අපු උන් ටික කාලයක් යනකොට බොලර්ල කරනවා.

කෝලි වයි, ස්මිත්වයි Compare කරන්න බැහැ. දෙන්නම දක්ෂයෝ ඒවගේම දෙන්නගෙම එකිනෙකට වෙනස් දක්ෂතාවයන් තියෙන්නේ.
ස්මිත් ටෙස්ට් ෆොර්මැට් එකේදී හොඳටම සෙල්ලම් කරනවා. කෝලි oneday හොඳට පර්ෆොර්ම් කරනවා.
කෝලි ගේ oneday run chase එකකදී සෙල්ලම් කරන විදිහ ස්මිත් ගේ නැහැ.
දෙන්නම දක්ෂයෝ. හැබැයි මට නම් කෝලි චුට්ටක් ඉස්සරහින් ඉන්නවා කියල හිතෙනවා.

test: smith > kohli
ODI/t20: kohli >>> smith
examples ?
බොලර්සලා විදියට ඇවිල්ල බැට්ස්මන් වෙච්ච උන් නම් ඉන්නවා ජයසුරිය , තිලාන් සමරවීර

තව එකක්...ස්මිත් ට වඩා කෝලි ගේ ෂොට් මාර ලස්සනයි.
ඔවු, අපේ කට්ටිය ඉතින් සුදුස්සෝ තෝරන්නේ කොහොමත් පෙරහැර ගියමනේ...
අපේ වෙන්නේ මේකේ අනිත් පැත්ත, පිතිකරුවෝ විදිහට අපු උන් ටික කාලයක් යනකොට බොලර්ල කරනවා.

ධනංජය ද සිල්වා ටිකක් ලඟින් යනව මනුස්සය අන්තිම කාලේ වැඩිහරියක් කරේ බෝල් දාන එක නෙ.examples ?
බොලර්සලා විදියට ඇවිල්ල බැට්ස්මන් වෙච්ච උන් නම් ඉන්නවා ජයසුරිය , තිලාන් සමරවීර
කෝලි වයි, ස්මිත්වයි Compare කරන්න බැහැ. දෙන්නම දක්ෂයෝ ඒවගේම දෙන්නගෙම එකිනෙකට වෙනස් දක්ෂතාවයන් තියෙන්නේ.
ස්මිත් ටෙස්ට් ෆොර්මැට් එකේදී හොඳටම සෙල්ලම් කරනවා. කෝලි oneday හොඳට පර්ෆොර්ම් කරනවා.
කෝලි ගේ oneday run chase එකකදී සෙල්ලම් කරන විදිහ ස්මිත් ගේ නැහැ.
දෙන්නම දක්ෂයෝ. හැබැයි මට නම් කෝලි චුට්ටක් ඉස්සරහින් ඉන්නවා කියල හිතෙනවා.

තව එකක්...ස්මිත් ට වඩා කෝලි ගේ ෂොට් මාර ලස්සනයි.

තව එකක්...ස්මිත් ට වඩා කෝලි ගේ ෂොට් මාර ලස්සනයි.
මුනම් මාරම සිරා ක්රිකටර් කෙනෙක්. මුලින්ම ටීම් එකට අවේ බෝලර් කෙනෙක් විදිහට, දැන් ලෝකේ ඉන්න හොදම පිතිකරුව...
මීඩියා වලින් කොහිලියව ඉස්සුවට මුගේ ඇවරේජ් ලගටවත් කොහිලියට එන්න බෑ...
![]()