බූත දෝශයක්ද? 😐

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    මචන් ඔය කවුරු බූත සීන් පිළිගන්නේ නැහැ කිවුවත් අන්තිමට මොකක් හරි අමුතු දෙයක් විටින් විට වෙද්දී මේකට තමයි මුලින්ම එන්නේ උදවු ඉල්ලගෙන... උබනේ දන්නෙ උබේ ගෙදර ඔහොම ගද එන්නේ නැති වෙන්නේ මොකක් හරි අමුතු දෙයක් නිසා කියල.... පොඩ්ඩක් ඔය දේවල් කරන හාමුදුරුවරු ඉන්නව හොර බොරු නැ ඒවගේ හිමිනමක් හොයා ගත්ත නම් හරි මචන්
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    දොස්තර කෙනෙක් ලඟට ගිහින් බඩේ අමාරුවට බෙහෙත් ගනින් ගෙදර උනුත් එක්ක පලයන් කොස් ඇට එහෙම වැඩිය කන්න එපා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,777
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රෙඩ් එක නැගල යනවා. හැබැයි ගොඩක් තියෙන්නෙ බහුබූත. 🤮

    සමහරුන්ට sinus infection නිසා ගඳවල් දැනනවා. ගෙදර අනික් අයට ඔය ගඳවල් දැනෙන්නෙ නැත්නම් ඩොකෙක්ට පෙන්නන්න.
     
    • Love
    Reactions: MiyuB

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    නැහැයි කියන උන්ට ඕක ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් මැරෙන්න කලින්ම. දැන් ජිවත් වෙනකොට දස අකුසලයෙන් රාග, ද්වේශ, මෝහ වැඩ ටික හොඳට කරගෙන හිටියනං මරණ මොහොතේදී තමන් යන්නේ කොහෙද කියල හොඳට පේනවා. ඕන තරං එහෙම සිද්දි මම අහල තියෙනවා. පුද්ගලික අත්දැකීමකුත් තියෙනවා.
    machan ube pvt xperiance ek amata pm dapan
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං මං උබලගෙ ‍රිප්ලයි ඔක්කොම කියෙව්ව..එකින් එක රිප්ලයි කරන්න අමාරු හින්ද මෙහෙම දැම්මෙ..
    මමත් මේව ගොඩක් විස්වාස කරන්නෙ නෑ..
    ඒත් දැන් හැමදාම රෑට පිරිත් දාල හවසට ගෙදර වටේම දුම් එහෙම අල්ලලා කරනව..
    කට්ටඩි තොවිල් පස්සෙනම් යන්නේ නෑ බන්...ඔවා පට්ට පල් බොරුනෙ..
    ඒත් මනුස්සයෙක් කිව්වා ගෙදරට ආරක්ශාවක් කරගන්න කියලනම්..
    ඒකත් පොඩ්ඩක් බලනවා..
    රිප්ලයි කරපු හැමෝටම තෑනක්ස් බන්...:love::love::):rolleyes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    machan ube pvt xperiance ek amata pm dapan
    මට වයස අවුරුදු 10ක් වගේ කාලෙ මටම වෙච්ච සිද්දියක් බන්. අල්ලපු ගෙදරක නාකි ගෑනියෙක් මැරෙනකොට එතන ඉඳල ඒකෙන් පස්සෙ මම අසනීප වෙන්න ගත්ත. අම්මට බුදු බව ලැබෙන්න කරන්න පුළුවන් හැමදේම කරලා මාව ගොඩ දැම්ම
     
    • Like
    Reactions: MiyuB

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මට වයස අවුරුදු 10ක් වගේ කාලෙ මටම වෙච්ච සිද්දියක් බන්. අල්ලපු ගෙදරක නාකි ගෑනියෙක් මැරෙනකොට එතන ඉඳල ඒකෙන් පස්සෙ මම අසනීප වෙන්න ගත්ත. අම්මට බුදු බව ලැබෙන්න කරන්න පුළුවන් හැමදේම කරලා මාව ගොඩ දැම්ම

    meka aththada bn.. ?
     
    • Like
    Reactions: 7778

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    අනිවාර්‍යෙන් ගෙදර පොසෙස් කරලා . හාමුදුරුවො ගෙනල්ලා බනක් කියලා පිරිත් පැන් ඉහපන් . රැට පිරිත් දාපන් ටිකක් සද්දෙන්

    ගෙදර අදුරු කලාප තියනවද , සුද්ද කරලා එලිය කරන්න

    වහාම පිරිත් පැන් ගේ පුරාම ඉහින්න.

    ගෙදර කාමර වල සීතල ගතිය වැඩි ද

    අත්භූත ශබ්ද රැට ඇහෙනවද

    පුලුටු මස් , බොම්බිලි කරවල ගදට සමාන ගදක් ද .

    බල්ලෙක් ඒම ඉන්නවද උගේ හැසීරීමේ වෙනසක් තියනවද, නිකන් ඔහේ ගෙදර තැන් තැන් බලාගෙන බුරනවද

    ගේ වටේට දර අලු රවුමක් අදින්න . දර ගිනි තියලා එන අලු. පැන්ඩෙලම් එම අදින්න එපා හරිද

    ඩිස්කවරි එකේ ගියා හොන්ටින්ග් කියල සිරිස් එකක් යුටුබ් එකේ ඇති බලපන් ඔක්කම සත්‍ය සිද්ධීන් උන් රග දකවල පෙන්නනවා ඇත්ත අත්දැකිම් අරගෙන
     
    Last edited:
    • Like
    Reactions: animation

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    meka aththada bn.. ?

    මන් කලින් රිප්ලයි එකෙදි උඹට කිව්වා බුදුන් වැඳපන් දුම් අල්ලපන් භූතයො නැහ කියලා.

    හැබයි මෙන් පුංචි කතාවක් කියන්නම්.

    අපෙ මවත් ඔය විදියට භූත දොෂ විශ්වාස කළා.
    අම්මා කට්ටඩියෙක්ට කිව්වා අපෙ ගෙදරට ගුරුකම් කරලා තියෙනවානම් එව්වා අයින් කරල දෙන්න කියලා.
    ගෙදර හැමොම කැමති උනාට මන් විරුද්ධ උනා.
    මන් විස්වස නොකරන නිස.
    ගුරුන්නාන්සෙගෙ ගාස්තුව උනෙ රුපියල් 5,000 ක් වගෙ.
    මන් ඒ නිසා අකමැත්තෙන් උනත් ඉඩ දුන්න කරන්න.
    මොකද වෙන උන් විසි තිස් දහ්ස් ගණන් ගන්නවානෙ ඔය වගෙ දෙවල් වලට.
    5,000 පොඩි ගාණක් නේ ?
    පස්සෙ පොර කිව්වා අපෙ අම්මාට ,මෙහෙම බන්ධනයක් කරලා තියෙනවා ඔයාගෙ ඥාති වෙන කෙනෙක් තමා කරලා තියෙන්නෙ ,ඥාති නොවෙන ගැණු කෙනෙකුත් සම්බන්ධයි මෙකට ,
    පවුලටම කරලා තියෙන්නෙ කියලා.

    ඒ එක්කම කිව්වා බන්ධනය කැපුවොත් ඒ ඥාති වෙන කෙනයි ගණු කෙනයි දෙන්නම් මැරේවි කිව්වා.

    අපි මේ බන්ධන කැපුම කරනව කියලා දන්න කියන කිසි කෙනෙක් එක්ක කිව්වෙ නැහැ,

    අපිට කිට්ටුව අහල පහල අපි දන්නම හිතවතෙක් එක පාරට ආවා අපෙ ගෙදරට මේ වැඩෙ ඇහිලා.

    බන්ධන කැපුම ඉවර උනා.

    බන්ධන කැපුම අපි කලෙ 2016 සැප්තැම්බර් වගෙ.

    2017 උදා උනා 2017 අප්‍රේල් මාසෙ දි අපෙ මාම කාරයා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා.
    මැයි මාසෙදි මිනිහා මළා.
    හොයලා බලද්දි මාම ලෙඩවෙන්න පටන් අරගෙන තියෙන්නෙ 2016 බන්ධන කැපුම වෙච්ච කාලෙමයි.

    ඊට මාස තුනකට පස්සෙ අපෙ අහල පහල හිතවත් ගැණු කෙනෙක් හිටියා එයත් මලා.
    ඒ ගැනු කෙනා තමා අපෙ බන්ධන කැපුම යන වෙලාවෙ කලබලෙන් වගෙ ආවෙ.
    මේ දෙන්නාම ඉහෙන් බහින රෝග ලක්ශණ පෙන්නුම් කරාපු දෙන්නෙක් නෙමෙ .
    අපෙ අම්මා කිව්වා අපෙ මාම කාරයාළු ජීවිතෙට ඉස්පිරිතාලෙක හිටිය නැති එකම කෙනා පවුලෙ .

    මාම කාරයා ඉස්සර අපෙ ගෙදර ආවහම නිතරම කියනවා
    "උඹලා ඔය ගෙවල් වලින් දෙන එව්ව කන්න යන්න එපා "
    කියලා.
    හොරාට කලින් කෙහෙල් කණුත් වැට පනිනවානෙ ?
    අර නැති වෙච්ච ගැනු කෙනා හොද්දක් හැදුවොත් විෂේශ කෑමක් හැදුවොත් අපිටත් ගෙනත් දෙනවා හිතවත් කමට

    ඔන්න ඔහොම දේකුත් උනා ඉතිං

    අනෙ මන්දා මන් තාම හිතනවා මේක විස්වාශ කරනවද නොකරනවද කියන එක

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බල්ලෙක් ඒම ඉන්නවද උගේ හැසීරීමේ වෙනසක් තියනවද, නිකන් ඔහේ ගෙදර තැන් තැන් බලාගෙන බුරනවද
    මේ සිද්දිය මොකක්ද බං?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    මේ සිද්දිය මොකක්ද බං?
    සිද්ධියක් නැ , මම ත්‍රෙඩ් එක දැම්ම එකාගෙන් ප්‍රශ්ණ ටික ඇහුවේ. මම ගොඩක් ඉන්ට්‍රෙස්ට් සබ්ජෙක්ට් එකක් නිසා. එයාට කරන්න් ඕනේ දේවල් සහ වෙන්න පුලුවන් දේවල් ගැන ඇහුවේ
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    සිද්ධියක් නැ , මම ත්‍රෙඩ් එක දැම්ම එකාගෙන් ප්‍රශ්ණ ටික ඇහුවේ. මම ගොඩක් ඉන්ට්‍රෙස්ට් සබ්ජෙක්ට් එකක් නිසා. එයාට කරන්න් ඕනේ දේවල් සහ වෙන්න පුලුවන් දේවල් ගැන ඇහුවේ
    ඔය වගේ සිද්දියක් නම් අපේ ගෙදර වෙනව බං. බල්ලෙක් ඉන්නව අමුතු, හිටපු ගමන් බුරනව පැත්තක් බලාගෙන :unsure: :unsure: :unsure:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඔය වගේ සිද්දියක් නම් අපේ ගෙදර වෙනව බං. බල්ලෙක් ඉන්නව අමුතු, හිටපු ගමන් බුරනව පැත්තක් බලාගෙන :unsure: :unsure: :unsure:
    එක සීන් එක්කින් කියන්න අමාරුයි බන්. අපි ඉන්න පරිසරයෙ 20mhz වලට අඩු එන්ටිටි බර ගානක් අපි දිහා බලාගෙන ඔහේ පාවී පාවී ඉන්නවා . බල්ලො ඔය බුරන්නේ ඒ වගේ එකක් ලයින් උනාම හරි වෙන උන්ට ඇහෙන සත්තුන්ගේ සද්ද හිතපන් මී පැටව් වගේ ඒවට. ටිකක් ඇක්ටිව් එන්ටිටියක් බැස්සම තමා උන් එනජී ගන්න හුයුමන් රිසෝස් එකක් හොයන්නේ. අපි දුර්වලනම් උන් අනිවා ඇටැක් කරනවා . ඩීමන්ස්ල බැස්සම තමා අමාරුම උන් හැඩල් කරන්න අමාරුයි. වැටිකන් වල වෙනම පුජකයෝ ඉන්න්වා ඕවා රිසච් කරන ඩොකුමෙන්ට්‍රි කරන . වීඩියෝස් තියනවා එක්සසිසම් කරන ඒවා
     
    • Like
    Reactions: animation

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    අනිවාර්‍යෙන් ගෙදර පොසෙස් කරලා . හාමුදුරුවො ගෙනල්ලා බනක් කියලා පිරිත් පැන් ඉහපන් . රැට පිරිත් දාපන් ටිකක් සද්දෙන්

    ගෙදර අදුරු කලාප තියනවද , සුද්ද කරලා එලිය කරන්න

    වහාම පිරිත් පැන් ගේ පුරාම ඉහින්න.

    ගෙදර කාමර වල සීතල ගතිය වැඩි ද

    අත්භූත ශබ්ද රැට ඇහෙනවද

    පුලුටු මස් , බොම්බිලි කරවල ගදට සමාන ගදක් ද .

    බල්ලෙක් ඒම ඉන්නවද උගේ හැසීරීමේ වෙනසක් තියනවද, නිකන් ඔහේ ගෙදර තැන් තැන් බලාගෙන බුරනවද

    ගේ වටේට දර අලු රවුමක් අදින්න . දර ගිනි තියලා එන අලු. පැන්ඩෙලම් එම අදින්න එපා හරිද

    ඩිස්කවරි එකේ ගියා හොන්ටින්ග් කියල සිරිස් එකක් යුටුබ් එකේ ඇති බලපන් ඔක්කම සත්‍ය සිද්ධීන් උන් රග දකවල පෙන්නනවා ඇත්ත අත්දැකිම් අරගෙන

    ඔය උබ කියන හැමදේම වගේ තියෙනව මචං..
    අපේ ගේ කොහොමත් ටිකක් අදුරුයි බං.. දවල්ට උනත් ටිකක් අදුරුයි...
    සීතල ගැනත් හරියටම කියන්න අමාරුයි .. අපි ටිකක් ගමක වගේ ඉන්න හින්ද.. කොහොමත් මේ පැත්ත රෑටත් සීතලයි..
    පිරිත් පැන් ඉස්සා මචං පෙරෙයිදා..
    ඒ වගේම බල්ලත් ඉන්නවා..රෑට එකපාරටම බුරන ගතියක් තියෙනවා.. ඒකනම් එක එක සද්ද වලට වගේ බං.. රෑට නිශ්ශබ්ද හින්ද පොඩි සද්දෙටත් පොර බුරනවා..

    අර අලු කතාව මොකක්ද මචං .. ඒක තේරුනේ නෑ..

    dan mko wenne gedara ? dapan balanna

    Wenasak na ban. Wenada wagema thama.. tattage asaneepe tika tika wadi wenawa wagee... ehema kisima wenasak danune nA ithin..

    මන් කලින් රිප්ලයි එකෙදි උඹට කිව්වා බුදුන් වැඳපන් දුම් අල්ලපන් භූතයො නැහ කියලා.

    හැබයි මෙන් පුංචි කතාවක් කියන්නම්.

    අපෙ මවත් ඔය විදියට භූත දොෂ විශ්වාස කළා.
    අම්මා කට්ටඩියෙක්ට කිව්වා අපෙ ගෙදරට ගුරුකම් කරලා තියෙනවානම් එව්වා අයින් කරල දෙන්න කියලා.
    ගෙදර හැමොම කැමති උනාට මන් විරුද්ධ උනා.
    මන් විස්වස නොකරන නිස.
    ගුරුන්නාන්සෙගෙ ගාස්තුව උනෙ රුපියල් 5,000 ක් වගෙ.
    මන් ඒ නිසා අකමැත්තෙන් උනත් ඉඩ දුන්න කරන්න.
    මොකද වෙන උන් විසි තිස් දහ්ස් ගණන් ගන්නවානෙ ඔය වගෙ දෙවල් වලට.
    5,000 පොඩි ගාණක් නේ ?
    පස්සෙ පොර කිව්වා අපෙ අම්මාට ,මෙහෙම බන්ධනයක් කරලා තියෙනවා ඔයාගෙ ඥාති වෙන කෙනෙක් තමා කරලා තියෙන්නෙ ,ඥාති නොවෙන ගැණු කෙනෙකුත් සම්බන්ධයි මෙකට ,
    පවුලටම කරලා තියෙන්නෙ කියලා.

    ඒ එක්කම කිව්වා බන්ධනය කැපුවොත් ඒ ඥාති වෙන කෙනයි ගණු කෙනයි දෙන්නම් මැරේවි කිව්වා.

    අපි මේ බන්ධන කැපුම කරනව කියලා දන්න කියන කිසි කෙනෙක් එක්ක කිව්වෙ නැහැ,

    අපිට කිට්ටුව අහල පහල අපි දන්නම හිතවතෙක් එක පාරට ආවා අපෙ ගෙදරට මේ වැඩෙ ඇහිලා.

    බන්ධන කැපුම ඉවර උනා.

    බන්ධන කැපුම අපි කලෙ 2016 සැප්තැම්බර් වගෙ.

    2017 උදා උනා 2017 අප්‍රේල් මාසෙ දි අපෙ මාම කාරයා ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කරලා.
    මැයි මාසෙදි මිනිහා මළා.
    හොයලා බලද්දි මාම ලෙඩවෙන්න පටන් අරගෙන තියෙන්නෙ 2016 බන්ධන කැපුම වෙච්ච කාලෙමයි.

    ඊට මාස තුනකට පස්සෙ අපෙ අහල පහල හිතවත් ගැණු කෙනෙක් හිටියා එයත් මලා.
    ඒ ගැනු කෙනා තමා අපෙ බන්ධන කැපුම යන වෙලාවෙ කලබලෙන් වගෙ ආවෙ.
    මේ දෙන්නාම ඉහෙන් බහින රෝග ලක්ශණ පෙන්නුම් කරාපු දෙන්නෙක් නෙමෙ .
    අපෙ අම්මා කිව්වා අපෙ මාම කාරයාළු ජීවිතෙට ඉස්පිරිතාලෙක හිටිය නැති එකම කෙනා පවුලෙ .

    මාම කාරයා ඉස්සර අපෙ ගෙදර ආවහම නිතරම කියනවා
    "උඹලා ඔය ගෙවල් වලින් දෙන එව්ව කන්න යන්න එපා "
    කියලා.
    හොරාට කලින් කෙහෙල් කණුත් වැට පනිනවානෙ ?
    අර නැති වෙච්ච ගැනු කෙනා හොද්දක් හැදුවොත් විෂේශ කෑමක් හැදුවොත් අපිටත් ගෙනත් දෙනවා හිතවත් කමට

    ඔන්න ඔහොම දේකුත් උනා ඉතිං

    අනෙ මන්දා මන් තාම හිතනවා මේක විස්වාශ කරනවද නොකරනවද කියන එක

    මමත් කට්ටඩි නම් විශ්වාස කරන්නේ නෑ මචං... ඒත් මෙහෙම දෙයක් තියෙනවා අපේ ගමේ කට්ටඩියෙක් එක්ක ආච්චි රන්ඩු වෙලා ඒ මනුස්සය කියල තියෙනවා අපේ ගෙදරට හූනියමක් කරනවා කියල... ඌ එහෙම එකක් කලා කියලත් කියනවා.
    කොහොමහරි අපේ ගෙදර කිසි දියුනුවක් නෑ බං.. කොච්චර හම්බ කලත් රැදෙන්නෙත් නෑ සල්ලී..
    හැමෝටම වගේ ලෙඩ තියෙනවා. නංගිට කහන ලෙඩක් තියෙනවා .. හොද කරන්නම බෑ බං ..නොකරපු බෙහෙතක් ගියපු නැති වෙදෙක් නෑ. බෙහෙත් වලින් කොන්ට්‍රොල් කරන්න විතරයි පුලුවන්.. අනේ මංදා ඔව්වා ඉතින්..
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඔය උබ කියන හැමදේම වගේ තියෙනව මචං..
    අපේ ගේ කොහොමත් ටිකක් අදුරුයි බං.. දවල්ට උනත් ටිකක් අදුරුයි...
    සීතල ගැනත් හරියටම කියන්න අමාරුයි .. අපි ටිකක් ගමක වගේ ඉන්න හින්ද.. කොහොමත් මේ පැත්ත රෑටත් සීතලයි..
    පිරිත් පැන් ඉස්සා මචං පෙරෙයිදා..
    ඒ වගේම බල්ලත් ඉන්නවා..රෑට එකපාරටම බුරන ගතියක් තියෙනවා.. ඒකනම් එක එක සද්ද වලට වගේ බං.. රෑට නිශ්ශබ්ද හින්ද පොඩි සද්දෙටත් පොර බුරනවා..

    අර අලු කතාව මොකක්ද මචං .. ඒක තේරුනේ නෑ..

    Wenasak na ban. Wenada wagema thama.. tattage asaneepe tika tika wadi wenawa wagee... ehema kisima wenasak danune nA ithin..

    මමත් කට්ටඩි නම් විශ්වාස කරන්නේ නෑ මචං... ඒත් මෙහෙම දෙයක් තියෙනවා අපේ ගමේ කට්ටඩියෙක් එක්ක ආච්චි රන්ඩු වෙලා ඒ මනුස්සය කියල තියෙනවා අපේ ගෙදරට හූනියමක් කරනවා කියල... ඌ එහෙම එකක් කලා කියලත් කියනවා.
    කොහොමහරි අපේ ගෙදර කිසි දියුනුවක් නෑ බං.. කොච්චර හම්බ කලත් රැදෙන්නෙත් නෑ සල්ලී..
    හැමෝටම වගේ ලෙඩ තියෙනවා. නංගිට කහන ලෙඩක් තියෙනවා .. හොද කරන්නම බෑ බං ..නොකරපු බෙහෙතක් ගියපු නැති වෙදෙක් නෑ. බෙහෙත් වලින් කොන්ට්‍රොල් කරන්න විතරයි පුලුවන්.. අනේ මංදා ඔව්වා ඉතින්..
    tika dawasak balala mata kiyapan thathwe. mata udawwak denna puluwan wei
     
    • Like
    Reactions: silentsahan

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    tika dawasak balala mata kiyapan thathwe. mata udawwak denna puluwan wei

    මොකක් හරි ප්‍රතිකර්මයක් තියෙනවද මචං? කොහොමත් මොනවහරි කරන්න ඕනේ මචං.. කිසි දියුනුවක් කල එලියක් නෑ අපේ ගෙදර..
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මොකක් හරි ප්‍රතිකර්මයක් තියෙනවද මචං? කොහොමත් මොනවහරි කරන්න ඕනේ මචං.. කිසි දියුනුවක් කල එලියක් නෑ අපේ ගෙදර..

    machan kauru mona kiuwath oke aththak tiyenawa

    1. ara ekkenek dala tibuna bahirawa poojawa karnna
    2. ඥාති දානයක් denna
    3. gedarata arakshawak karaganna
    4. gedara wasthu nirawadi karaganna

    4 saha 1 ho 2 aniwaryai
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    1. ge badu eliyata dala hodata sodala full paint karapan hoda eliyak ena patakin.rapair ehema thiyenawanam ewath karahan.
    2. ude hawasa pirith dahan gedara radio eke ewa athi.
    3. gedara ethule ho eliye pahanak paththu karahan hamadama.budun wadinna kiyanna ammata hari.
    4. nithara janel dorawal erala thiyahan ude dawal.
    5. marunu kenata pin dipan puluwan taram.gedara pirithak ehema kiyala balahan ikmanin

    oya tika karoth buthayo hitiyath nathath hariyanawa 99% machan.athdekimen kiyanne.

    amathaka unata udeta hawasata dum tikak allanna.kattakumanjal dala.suwadai hodai.budun inna thanaka buthayo inna na.madyasthawa poddak balahan.danma 100% nigamana walata enna epa.oka hari yanawa sure.

    wisheshayen gewal kamara idam paluwata arinna epa.radio ekak hari dala thiyahan.wathu sudda karala idahan.