ලක්ෂ 172ක් ??මේකක් ගන්න බැලුවෙ යාලු. මේක හොඳයිද?
![]()
0 wadi wela wage.ගාන වැරදි
Eth wedi0 wadi wela wage.
ඔය ගාණට අරගෙන වැඩ කරගන්න mac os වලට softwares නැති නිසා අන්තිමට Windows දාගන්න වෙන්නෙ. ඒක නිසා Windows වලට එන workstation laptop එකක් වුණත් ඔය ගාණට වඩා අඩුවෙන් ඔය performance වලට වැඩි performance තියන එකක් ගන්න පුළුවන්. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන ඕකට වඩා powerful professional workstation laptop එකක් ඕකට වඩා ගාන අඩුයි. Engineering applications වලට use කරන හොඳම finite element softwares, fluid dynamic softwares එකක් වත් mac os වලට නැහැ. ඔක්කොම windows only. ඕකයි ඔය මගුල් mac os වල තත්වේ.මේකක් ගන්න බැලුවෙ යාලු. මේක හොඳයිද?
![]()
m1/m2 macbook ekak use karala thiye d?ඔය ගාණට අරගෙන වැඩ කරගන්න mac os වලට softwares නැති නිසා අන්තිමට Windows දාගන්න වෙන්නෙ. ඒක නිසා Windows වලට එන workstation laptop එකක් වුණත් ඔය ගාණට වඩා අඩුවෙන් ඔය performance වලට වැඩි performance තියන එකක් ගන්න පුළුවන්. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන ඕකට වඩා powerful professional workstation laptop එකක් ඕකට වඩා ගාන අඩුයි. Engineering applications වලට use කරන හොඳම finite element softwares, fluid dynamic softwares එකක් වත් mac os වලට නැහැ. ඔක්කොම windows only. ඕකයි ඔය මගුල් mac os වල තත්වේ.
ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?m1/m2 macbook ekak use karala thiye d?
m2 ultra ekak use karala thie?ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?

Dude it's 1.7M I guess1.73 ta labai ne ban. low cast i3 lap ekaka gana

17 MilWadima laksha 3k watiy
Dude it's 1.7M I guess
------ Post added on Aug 18, 2023 at 11:21 PM
apple walin cem show krddii clear nehවැල බලල තේ ගහන්න ඔච්චර ගානක් වියදම් කරන්න ඕනෙද බන් ?