1. chanakacm

    රෙන්ට කාර් සර්විස් එකක් පටන් ගන්න උදව්

    රෙන්ට කාර් සර්විස් එකක් පටන් ගන්න උදව් ඇතුලට ඇවිල්ල බලලා සප් එකක් දියන්කෝ හැමදාම එකම තැන ඉදලා හරියන්නේ නැති නිසා අලුත් වැඩකට බහින්න බැලුවේ ‍අපේ ගෙවල් පැත්තේ පාරවල් එහෙම කාර්පට් වෙලා ආපු නිසා රෙන්ට් එ කාර් සර්විස් එකක් දාන්න බැලුවේ. මචං ඉස්සෙල්ලම එක කාර් එකකින් ගේම ගහන්න හදන්නේ මචංලා වැඩේට...
  2. chanakacm

    අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි

    අධ්‍යාපනය ගැන ලොකු උදව්ව ක් ඕනි මට උත්තර දෙන හැමෝටම රෙප් මල්ලකේ දෙනවා මචංලා උඹලා දන්නවනේ මම බිස්නස් එකක් කරනවා කියලා ඒක නිසා මචං මට ව්‍යාපාරය තව දියුණු කර ගන්න ඕනි නිසා මම තීරණය කලා ව්‍යාපාර අංශයෙන් තව ටිකක් ඉගෙන ගන්න මචංලා මට ගැලපෙන පාඨමාලා මොනවද මොන වගේ ආයතන වල මොන පාඨමාලාද හොන්ද මචං...
  3. chanakacm

    යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම්

    යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම් මචංලා යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම් දෙන සමාගමක් පටන් ගන්න තියෙන්න ඕනි මූලික සුදුසුකම් සහ ඒවායේ නීතිමය පසුබිම ගැන විස්තර මොනවද මගේ සේල් එකේ විකුණන බයික් වලට ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්න හදන්නේ ඉතින් ඒකට නීතිමය පසුබිම මොන වගේද
  4. chanakacm

    කෝටි තුනක් ඇදුනොත්

    කෝටි තුනක් ඇදුනොත් උඹලට බැරිවෙලාවත් ටිකට් එකකින් කෝටි තුනක් ඇදුනොත් උඹලා මොකද කරන්නේ ඇත්තටම උඹලා කරන දේවල් දාපන් පටන් ගන්න ව්‍යාපාර ගන්න ඉන්න වාහන වගේ නානාප්‍රකාර උඹලගේ ප්ලෑන්ස් දාපන්
  5. chanakacm

    android theme

    machanla mage android phone ekata danna windows 8 theme ekak diyankoo
  6. chanakacm

    හීන ඇහිදින යාලුවෝ

    හීන ඇහිදින යාලුවෝ මෙන්න මචංලා සන්නගේ සුපිරි වැඩක් කම්මැලි කමක් නැතිව සැපට සුපිරියට අහන්න පුලුවන් එකක් බාගෙන ඇහුවොත් උඹලා සේරම ටික අහයි අහලම බලපන් http://fmderana.lk/heena_ahidina_yaluwo
  7. chanakacm

    අද වහිනවද

    මචංලා ගාල්ල ඇල්පිටිය බලපිටිය පැත්තට මේ දවස් වල වහිනවද
  8. chanakacm

    මාර අවුල බන්

    ගිය අවුරුදේදේ අගෝස්තු 15 මගේ ආදරණීය තාත්තා මේ ලෝකේ හැර දාලා අපිව තනිකරලා ගියා....... අද මම මගේ ලැප් එකේ පරණ ෆයිල්ස් වගයක් චෙක් කරනකොට පෝන් එකේ තිබිලා ගත්ත රෙකෝඩින්ග් ටිකක් තිබ්බා ඒවායේ තිබ්බේ මගේ ආදරණිය තාත්තා ගේ ආදරණී ය කටහඩ අමතක කරගෙන හිතේ තද කරගෙන හිටිය හැම දුක් කන්දරාවක්ම ආයේ මතු වුනා...
  9. chanakacm

    computer shop එකක් දාන්න

    මචංලා අපේ එකෙක් දියුණු වෙන හැටි දෙක කියලා තෙඩ් එකකින් කියලා තිබ්බනේ ‍කම්පියුටර් ෂොප් එකක් දාන හැටි ඒක කියවලා මටත් ලොවෙත් ආසාවක් ආවා කම්පියුටර් ෂොප් එකක් දාන්න පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක් තමා කම්පියුටර් ෂොප් කරන අය පොඩ්ඩක් කියන්නකෝ ඔයාලගේ අත්දැකීම් සහ අඩුවට බඩු ගන්න පුලුවන් තැන් ප්‍රසිද්ධියේ...
  10. chanakacm

    මාර්කටින් ගැන උදව්වක් ඕනි

    මාර්කටින් ගැන උදව්වක් ඕනි මචං මාර්කටින් ගැන සරලව තියන පොත් මොනවද pdf ගන්න පුලුවන්නම් එල
  11. chanakacm

    බයික් සේල් එකක් දාමු ද

    බයික් සේල් එකක් දාමු ද බයික් සේල් එකක් දාමුද මොකද කියන්නේ දියුණු වෙන්න කැමති උන් ඉන්නවනම් පොඩ්ඩක් කියවන්න බයික් සේල් වලින් පටන් අරන් කාර් සේල් වලට බැස්ස පොරවල් ඉන්නවා වැඩිය ඕනි නෑ පනස් දාහක් තියෙනවනම් පටන් ගන්න පුලුවන් ලක්ෂ පහක් රෝල් කරන්න පුලුවන්නම් ලෙසටම වැඩේ දෙන්න පුලුවන් බයික් සේල් එකක්...
  12. chanakacm

    බෝධි පූජාව

    බෝධි පූජාවක් නිවැරදිව තියන්නේ කොහොමද බෝධි පූජාවකින් ආශිර්වාද ලැබෙන්නේ කොහොමද
  13. chanakacm

    අණවින කොඩිවින හදිහූනියම්

    අණවින කොඩිවින හදිහූනියම් උඹලා මේවා ගැන විශ්වාස කරනවද මේවා ඇත්තද මේවා ගැන උඹලට පෞද්ගලික අත්දැකීම් තියෙනවනම් දාපන්
  14. chanakacm

    දියවැඩියාවේ අතුරු ප්‍රතිඵල මොනවද

    දියවැඩියාවේ අතුරු ප්‍රතිඵල මොනවද දියවැඩියාවේ අතුරු ප්‍රතිඵල මොනවද
  15. chanakacm

    bio වලට හොන්ද ගුරෙක්

    bio වලට හොන්ද ගුරෙක් මචංලා උසස් පෙල බයෝ වලට හොන්ද ගුරාලා කවුද නුගේගොඩ පන්ති කරන
  16. chanakacm

    ආයුර්වේද වෛද්‍ය වෘත්තිය

    ආයුර්වේද වෛද්‍ය වෘත්තිය මචංලා කැම්පස් ගිහින් ආයුර්වේද වෛද්‍ය වරයෙක් වුනහම ආණ්ඩුවෙන් ජොබ් දෙනවද නැත්නම් පෞද්ගලික ආයුර්වේද බෙහෙත් ශාලාවක් දාගන්න වෙයිද පඩිය කීයක් විතර හම්බ වෙනවද වාහන පර්මිට් එහෙම දෙනවද එලකිරියේ ආයුර්වේදය ඉගෙන ගන්න කස්ටිය ඉන්නවද
  17. chanakacm

    Drive Drive

    මචංලා මැෂින් එකේ ‍මගේ පොටෝ ටිකක් තියනවා දාන්න තැනක් නැතුව ඉන්නේ හාර්ඩ් එක ගැන ෂුවර් තියන්නත් බෑ ඩීවිඩි ෂුවර් කරන්න ත් බෑ මම හිතන් ඉන්නේ ගූගල් drive එකට අප්ලෝඩ් කරන්න ඒ ගැන ඔබලාගේ අයිඩියා එක මොකද
  18. chanakacm

    සැමියන් සෙවීම

    ඔන්න ඉතින් ඔය එක එක බඩු වලට වෙන් උන විශේෂ කඩ සාප්පු තියනවනේ ඇස් කණ්නාඩි විකුණන ඒවා , සුරතල් සතුන් විකුණන ඒවා වගේ ජාති. ඉතින් ඇමරිකාවේ ඉන්න සිරිපාල මුදලාලිත් තමන්ගේ දැනුම අත්දැකීම් පාවිච්චි කරලා දැම්මලු කඩයක් , හැබැයි මේකේ විකුනන්නේ ස්වාමි පුරුෂයන් , ඕනේ කන්තවකට ඇවිත් තමන් කැමති ජාතියකින්...
  19. chanakacm

    කෙල්ලගේ නම්බරේ‍ පෝන් එකේ දාගෙන ඉන්න හැටි...

    කෙල්ලගේ නම්බරේ‍ පෝන් එකේ දාගෙන ඉන්න හැටි... උඹලා කෙල්ලගේ නම්බර් එක පෝන් එකේ සේව් කරන් ඉන්නේ ඒකිගේ ඇත්ත නමින්ද මම මගේ කලින් කෙල්ලගේ නම්බර් එක සේව් කරන් හිටියේ රිම් කියලා දැන් එකට මම දාගෙන තියෙන් XCD sale කියලා අම්මට අක්කට නංගිට අහුනොවෙන්න කෙල්ලගේ නම්බර් එක සේව් කරන් ඉන්න විදිහ කියපල්ලා
  20. chanakacm

    කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය

    කෑල්ලගේ අධ්‍යාපන ප්‍රශ්නය මචං කෑල්ල මේ දවස්වල ඉලව් ප්‍රශ්නයක් අහ අහා මාව මරන් කන්න හදනවා පොඩ්ඩක් මාව‍ බේරා ගනින්කෝ බන්.... ඒකි බයෝ කලේ 1shy දැන් ඒකිට ආර්ට් කරන්න ඕනිලු ඒකි ආර්ට් කලොත් shy දෙකක් කරන්න පුලුවන්ද

    No contents