දන්නවනෙ අපෙ සුරංග අයියා හෙන බඩු කාරයනෙ.. මිනිහට ඔහොම ඉන්නකොට දවසක් හිතිල තියනවා යකෝ හැමදාම බඩු ගහ ඉඳලා හරියන්නෑනෙ මාත් කසාදයක් කොර ගන්න එපැයි කියලා,
ඒත් බඩු සබ්ජෙක්ට් එකේ පරතෙරටම ගිය මූ දන්නවෙනෙ කෙල්ලන්ගෙ හැටි. ඉතින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව, හුඟක් වියදම් කරල ලෑස්ති කලාලු පොඩි ඉන්ටවිවු...