1. chanakacm

    ලක්ස ය

    ඒක තමයි වුණේ සුරන්ග සති අන්තයේ තම නිවෙසට අවශ්‍ය බඩු ගෙන ඒම සඳහා බිරිඳගෙන් ලැබුණු රුපියල් තුන්දාහක් රැගෙන කෙළින්ම ගියේ තමන්ට සුපුරුදු කැසිනෝ ශාලාවටය. ඔහු රුපියල් 500/-ක් මුලින්ම ඔට්ටු ඇල්ලූ අතර එය දෙගුණ වී ඔහුට රුපියල් 1000/-ක් ලැබුණි. ඉන් ප්‍රමෝදයට පත් සුරා එම රුපියල් 1000/-ම ඔට්ටු ඇල්ලීය...
  2. chanakacm

    පිටරට පෝරම් එකක්

    පිටරට පෝරම් එකක් මචං ලංකාවේ අපි පාවිච්චි කරන්නේ එලකිරි.කොම් එක වගේ පිට රට සුද්දෝ පාවිච්චි කරන ප්‍රසිද්ධ පොර්ම් එකක් කියපන්කෝ
  3. chanakacm

    පානදුරේ නංගි සහ අමා

    පානදුරේ නංගි සහ අමා මුං දෙන්නා ‍එක්නෙක්මද බන් දෙන්නම එක වගේ Uploaded with ImageShack.com Uploaded with ImageShack.com බලපන්කෝ ඇස් තොල් නාසය සේරම එක වගේ දෙන්නගෙම කම්මුල් වල ගැහෙනවා හිනාවෙන‍කොට එකම උස
  4. chanakacm

    Mobitel New Internet Plans

    Mobitel එකේ අලුත් internet packages ටිකක් ඇවිත් තියනව දැක්ක. කලින් තිබ්බ ගණන් වලට වඩා නම් ටිකක් ලාබයි වගේ.
  5. chanakacm

    බැඳලා හරි නොබැඳ හරි ළමයි හදනවා

    බැඳලා හරි නොබැඳ හරි ළමයි හදනවා ශ්‍රී ලාංකික රූ රැජිනක් මෙන්ම බොලිවුඩ් නිලියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් තමා විවාහ වී හෝ හොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය තමාගේ නැන්දා වන ෆෙඩ්රිකා ජෑන්ස්...
  6. chanakacm

    දියවැඩියාව

    මචං සිංහල බෙහෙත් වලින් දියවැඩියා සනීප කරන්න පුලුවන්ද
  7. chanakacm

    අවු: 14ක පාසල් සිසුවෙකුගෙන් 22 හැවිරිදි විවාහ&

    අවු: 14ක පාසල් සිසුවෙකුගෙන් 22 හැවිරිදි විවාහ& සැමියා හමුදා සේවයේ... තනියට රාත්‍රීයේ සිසුවා නිවසේ නතර කරගෙන... වයස අවුරුදු දහහතරක පාසල් සිසුවෙකු විසිදෙහැවිරිදි විවාහක තරුණියකගෙන් දීර්ඝ කාලයක් පුරා බරපතළ ලිංගික අපයෝජ නයකට ලක්වීමක් සම්බන්ධ යෙන් එම කාන්තාවට නඩු පවරමින් උතුරු මැද පළාත් බද...
  8. chanakacm

    hdmi සහ මොනිටර්

    මචං ගැෆික් වැඩ වලට මොනිටර් එකක් ගන්න ඕනි.. උපරිම අගල් 22ක් වුනාට කමක් නෑ hdmi ‍පොර්ට් එකක් තියෙන්න ඕනි මචං hdmi පොර්ට් එකක් තියන අගල් 22ට අඩු මොනි‍ටර් මොඩල් එකක් කියන්නකෝ
  9. chanakacm

    දෙකෙන් කොයිකද හොන්ද බන්

    දෙකෙන් කොයිකද හොන්ද බන් Nokia Lumia 620 Sony U
  10. chanakacm

    බුකියෙන් උස්සුපු ආතල්

    බුකියෙන් උස්සුපු ආතල් මේ සීන් එකත් උනේ ඉතින් වෙන කාටද??සුරන්ටම තමයි.. ඉස්පිරිතාලේ හදවත් රෝග පිලිබද දොස්තරගේ රෑම් එකේ තිබුනු පුටුවක සුරංගයා වාඩි වෙලා ඉන්නවලු.. සුරංගයා : අනේ දොස්තර මහත්තයෝ මට හිතෙන්නේම මං "මෙරුවෙක්" කියලනේ.. ඩොකා : අනේ පුතා තරහ වෙන්න එපා..ඔය ලෙඩේ සනීප කරන්න මටනම් බෑ.මොකද මම...
  11. chanakacm

    මහවැව පැත්තේ පොරවල් එන්න

    මහවැව පැත්තේ පොරවල් එන්න මචංලා මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යලයට යන හැටි විස්තර කියපන්කෝ
  12. chanakacm

    නෝටි ඇමරිකා

    නෝටි ඇමෙරිකා රක්ත දෙකොපුල් සේම දෙනුවන් නුඹේ දැකුමෙන් වේය අඩවන් නාග රජිඳුන් පෙනය පුප්පන් තුඹස ඇතුලේ කරයි සක්මන් තිරයෙ ලෙලෙදෙන රුවට රැවටී නාග රජු ලඟ සුරත දැවටී ශබ්ද නෑසෙන ලෙසට අඩුකර පරිගණක සඳ දෑස බොඳකර සිතට මිහිරක් ගෙනෙන මොහොතක් නෝටි ඇමරික දුන්නු වදයක් බොහෝ දැකුමන් සිතක සැනසුම් අහෝ අවසන චීයා...
  13. chanakacm

    webcam chat

    මචංලා fb එකේ වෙබ් කැම් චැට් කරන group තියනවද
  14. chanakacm

    මේක ගැන විස්තර කියපන්කෝ (CAR කතාවක්

    මේක ගැන විස්තර කියපන්කෝ (CAR කතාවක් TOYOTA COROLLA CE-108 WAGON මේ මොඩල් එකේ කාර් වල මාර්කට් එක කොහොමද මේවයේ තෙල් කිරිල්ල සැපපහසුව නඩත්තු වියදම කොහොමද
  15. chanakacm

    මේක කෙහොමද

    මචංලා අරුන්ගේ මේ පැකේජ් එක ලබයිද ඇත්තටම ඩවුන්ලෝඩ් ස්පිඩ් එක කොච්චර එනවද බන්ස්ලා
  16. chanakacm

    අරින්ෙන් කීයටද

    අරින්ෙන් කීයටද දුරකථනය නාද විය. 1.මහත්තය:හෙලෝ කව්ද මේ මහා රැ කතා කරන්නේ? 2.අනිත් පැත්තෙන්:මහත්තය මන් ඔයාලගේ හොද කස්ටමර් කෙනෙක්, මහත්තයලගේ බාර් එක අරින්නේ කීයටද? 1.මහත්තය: උදේ 9. ඇයි. 2.අනිත් පැත්තෙන් : හා මහත්තය. ( සුළු මොහොතකට පසු) දුරකථනය නාද විය. 1.හෙලෝ කව්ද මේ? 2.මහත්තයලගේ බාර් එක...
  17. chanakacm

    කියුබාව ( ෙලාල්ම තමා)

    කියුබාව ( ෙලාල්ම තමා) කියුබාව වනාහි ඉතා රමණීය දේශයකි. එමෙන්ම ඊට ඉතා විචිත්‍ර ඉතිහාසයක් ඇත. පුරාණ කාලයේ කියුබාව ශුෂ්ක වාලුකා කාන්තාරයක් වූ අතර ඉඳහිට ගලන කිවුල් දිය පහරකින් හැර වෙනත් කිසිම වැස්සක් ඊට නොවටුණේය. කියුබාව මෙසේ දීර්ඝ කාලයක් තිබී එක්වරම වෙනස් වන්නට හෙතුව වුයේ ගිනි කන්දක් පුපුරා යාමයි...
  18. chanakacm

    බලලම කියපන්කෝ

    මචං ලා අද හවස නිකන් ඉන්න ගමන් හැදුවේ ප්‍රින්ට් එකට යවන්න කලින් ගුනදොස් කියපන්කෝ අලුත් බිස්නස් කාර්ඩ් ටිකක් ගහන්න හදන්නේ මේ ඩිසයින් එක අවුල් වගේද
  19. chanakacm

    Toyota Townace (Lotto)

    මචංලා ටොයෝටා ටවුන් ඒස් ලොටෝ මොඩල් එක ගැන උඹලගේ අයිඩියා එක මොකද මේ වාහනේ ගැන උඹලා දන්න කියන හැම මගුලක්ම දාපල්ලා මේවයේ නඩත්තු වියදම කොහොමද බන් තෙල් කිරිල්ල පාර්ට්ස් වල ගණන් සැපපහසුව වගේ දේවල් ගැන විස්තර කිපන්කෝ
  20. chanakacm

    බොයිල් වුනහම මොකද කොරන්නේ

    බොයිල් වුනහම මොකද කොරන්නේ මචංලා වාහනයක් බොයිල් වුනහම ඉස්සෙල්ලම මොකද කරන්න ඕනි ගොඩක් අය කියනවා එංජිම නවත්වන්න හොඳ නෑහැල්ලු

    No contents