Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Keels super eke nexus card eken mkakda ban kerenne?eke ganiyek balen ange gahuwane mage aparade 350..:dull::dull:
    අපරාදයක් නැ බන්. ඔකෙන් වාසි තියනවා උබට 350ට වඩා.. බඩු ගන්නකොට පොයින්ට්ස් හබ වෙනවා, සමහර අයිටම් වලට හෙන ඩිස්කවුන්ට් තියනවා, මට මාසයයි ගියේ 350 ආපහු පොයිට්ස් වලින් එකතු කරගන්න.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපරාදයක් නැ බන්. ඔකෙන් වාසි තියනවා උබට 350ට වඩා.. බඩු ගන්නකොට පොයින්ට්ස් හබ වෙනවා, සමහර අයිටම් වලට හෙන ඩිස්කවුන්ට් තියනවා, මට මාසයයි ගියේ 350 ආපහු පොයිට්ස් වලින් එකතු කරගන්න.

    card ekayta salli danna onada? nattam kohomada eken gewanne?:confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    card ekayta salli danna onada? nattam kohomada eken gewanne?:confused:
    කාඩ් එකට සල්ලි දාන්නේ නැ බන්, උබ කීල්ස් එකෙන් බඩු ගන්නකොට උන් අහනවා නෙක්සස් එක තියනවද කියලා, එතකොට දීපන් උබේ කාඩ් එක, ඊට පස්සේ උබ ගන්න බඩුවල ගාන අනුව පොයින්ට එකතු වෙනවා.. එවලින් ආයේ බඩු ගත්තැකි..
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    කාඩ් එකට සල්ලි දාන්නේ නැ බන්, උබ කීල්ස් එකෙන් බඩු ගන්නකොට උන් අහනවා නෙක්සස් එක තියනවද කියලා, එතකොට දීපන් උබේ කාඩ් එක, ඊට පස්සේ උබ ගන්න බඩුවල ගාන අනුව පොයින්ට එකතු වෙනවා.. එවලින් ආයේ බඩු ගත්තැකි..

    ahh ela ela..points 2k tiyanawa mata...meken mokuth ganna bada?:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    untitled.jpg
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ahh ela ela..points 2k tiyanawa mata...meken mokuth ganna bada?:rolleyes:

    Points 2kin badu ganna ba ban. Aduma tharame 20k wath ekathu wenna oni points redeem karanna. Umbata oya card eka Keells supermarkets wala witharak neme, wena shops walin badu gannakotath use karanna puluwan. Me LINK eke thiyenawa Nexus card ekata points add karaganna puluwan shops list eka.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Loyalty card ekak . 350 kata wada badu gathama points ekatuwena . Point 1 k rupiyai ewa redeem karanna puluwan .discounts uth eadi nexus unta
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    Points 2kin badu ganna ba ban. Aduma tharame 20k wath ekathu wenna oni points redeem karanna. Umbata oya card eka Keells supermarkets wala witharak neme, wena shops walin badu gannakotath use karanna puluwan. Me LINK eke thiyenawa Nexus card ekata points add karaganna puluwan shops list eka.

    adoo elane..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Mach lanka hospital eke dan na neda man ungen ahuwa dan tika kalekata kalin un kiwa dan ewa na kiyala
    එහෙමද මචන්, මම අනික් එවලින් නම් අරගෙන නැ, මතක් වෙන්නෙත් නැ බන් අනික් තැන්වලට ගියහම, කීල්ස් එකේ උන් අහන නිසා මතක් වෙනවා.