සිදුහත්_කුමරු

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෝසි ආච්චි;21532088 said:
    මචං මේකට උත්තර දීපන්කො, උබලගේ ආගමේ අත්පොත විදිහට ගන්නේ බයිබල් එකනේ? එතකොට බයිබල් එකේ තියෙන්නේ දේව වචනය? එහෙම නේද? උබලා පිලිපදින්නෙත් ඒක?

    ඔය කියන බයිබල් එකේම තමා මරියා තුමිය කන්‍යාවක් බව, මුහුදේ ඇවිදපු එක, දෙයියෝ ලෝකේ මවපුවා එහෙම තියෙන්නෙත්. එහෙම නේද?

    දැන් බෞද්ධයගේ අත්පොත තමා ත්‍රිපිටකය, නියම බෞද්දයා පිලිපදින්නේ ත්‍රිපිටකයෙ අන්තර්ගත බුදුන්ගේ දර්මය, දැන් මට පෙන්නපන්කෝ ත්‍රිපිටකයේ තියෙන අවිද්‍යාත්මක එක දෙයක්? :yes::rolleyes:

    බයිබලය කියන්නේ මචන් පොත් 60 ගානක එකතුවක්..ඒවා විවිද කතුවරුන් ලියල තියෙන්නේ..එක එක කාල වලදී...සෙට් එකක් එකතු වෙලා ලියපු එකක් නෙමෙයි....අත්පොතක් විදිහට ගන්නත් පුළුවන්...හැබැයි උපමා කතා සේරම එකට තමයි තියෙන්නේ..:rolleyes:

    ත්‍රිපිටකය කියන්නේ එහෙම එකක් නෙමෙයි..කට වහරෙන් ආපු දැනුම, හාමුදුරුගොල්ලෝ එකතු වෙලා, එකට කතා වෙලා සංගායනා තියල ධර්මයේ මූලික අංග ඇතුලත් කරලා ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න ලියපු පොතක්...:yes: අනිත් කොටස් ටික වෙන පොත් වල ලියල තියෙනවා...:yes:

    ජාතක කතා විද්‍යාත්මක ද? නැහැනේ? ඒවා මුල් කාලේ ත්‍රිපිටකේ තමයි තිබිල තියෙන්නේ..දිව්‍ය ලෝක, පෙරේත ලෝක, මේවා කොහෙද තියෙන්නේ? :rolleyes::rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉදපන්...:P

    එඩිට් - ඕකට ඊයේ උත්තර දුන්නේ සිංහලයෝ අර ත්‍රෙඩ් එකේ...:angry:

    උඹ දීපු උත්තරෙන් තවත් ප්‍රශ්න ඇතිවුනා යකෝ :angry: :angry:
    එතන අහපු නැති ඒවත් ඔතන තියෙනව අනික උඹ ගහ මොකක්ද කියල කිව්වෙ නෑ :no: :no:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මරුසිරා;21528722 said:
    සිදුහත් කමාරය නෙලුම් මල් හතක උඩ ඇවිද්ද කියන්නේ බොරු කියල මෙතන මරලතෝනි දෙන උන්දලා අහන්නේ නැහැ ජේසුස් වහන්සේ මැරිලා ආයේ නැගිට්ටේ කොහොමද කියල ,මුහුදේ ඇවිද්දේ කොහොමද කියල කනයාවියක් වෙච්ච මරිය තුමිගේ ගර්භාශයේ කලලයක් වෙලා පස්සේ උපන්නේ කොහොමද කියල .
    දෙයියෝ මේ ලෝකේ මැව්වනම් දෙයියන්ව මැව්වේ කව්රුන්ද කියල ..

    අර ව්ලත්තයගේ වලත්තකම් ගැන නම් කතා කරලත් වැඩක් නැහැ :P
    ශිව දෙයියෝ ලෝකේ මැව්වේ කොහොමද කියල ?

    අර යෝහොව්වද මොකාද එකාටත් ඉතින් අර වලත්තයගේ කතාවම අදාලයි
    :cool:

    ආ තව අර රැස් වළල්ල ගැන කියනවනම් අපි හැමෝගෙම අපිටම ආවේනික වෙච්ච රැස් වළල්ලක් අපේ සිරුර පුරාම තියනවා .එක විද්‍යාවෙන්ම තමා හොයාගෙන තියෙන්නේ .මේ රැස් වළල්ල පියවි ඇහැට නොපෙනුනත් අදොරක්ත කිරණවලින් බලන්න පුළුවන් :cool:

    කොටින්ම අපේ ඇගිලි සලකුණු / ඇසෙ කනිනිකාව වගේම මේ රැස් වලලත් අපිටම ආවේනිකයි කියල තමා හොයන තියෙන්නේ :cool:

    හොද පද ටිකක් කියා දෙන්න ආවේ මේ ත්රේ්ඩ් එක දාපු පර හම්බයට ඒත් මචං උබේ කමෙන්ට් එක දැක්කම ආයි කමෙන්ට්ස් ඕනි නෑ කියලා හිතුනා .. අනික බන් බෞද්ධ දර්ශනයෙ සමහර තැන් කලාත්මක ඇහකින් බලන අය ඒක ප්‍රකාශ කරන ආකාරය විවිධාකාර වෙන්න පුළුවන් ... බෞද්ධ ආගමේ හරය ගැන හොයන අපිට හම්බ ටෝක් අදාලම නෑ අනික බුදු පුතෙක්ට පිපෙන්නෙ නැති මල් තිබිලත් මොකටද
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    බුදු පුතෙක්ට පිපෙන්නෙ නැති මල් තිබිලත් මොකටද
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැනගන්නත් එක්ක කියමුකෝ බලන්න :P

    සාහිත්‍ය කියන්නේ දෙයක් වර්ණනාත්මකව විස්තර කිරීම කෙටියෙන් කිව්වොත්..සිදුහත් උපතත් ඒ වගේ වර්ණනාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ..බුදුරජාණන්වහන්සේ ඉල්ලා හිටියේ මේ දේවල් වලට වඩා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හොයන්න දැනගන්න කියලා..උන්වහන්සේ කිසිම තැනක උන්වහන්සේගේ උපත ගැන ඔහොම වරණනා කරලා නෑ..බෞද්ධයෙක් පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන අතරට උපත ලැබු ස්ථානයත් නම් කලා විතරයි:)
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • සාහිත්‍ය කියන්නේ දෙයක් වර්ණනාත්මකව විස්තර කිරීම කෙටියෙන් කිව්වොත්..සිදුහත් උපතත් ඒ වගේ වර්ණනාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ..බුදුරජාණන්වහන්සේ ඉල්ලා හිටියේ මේ දේවල් වලට වඩා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හොයන්න දැනගන්න කියලා..උන්වහන්සේ කිසිම තැනක උන්වහන්සේගේ උපත ගැන ඔහොම වරණනා කරලා නෑ..බෞද්ධයෙක් පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන අතරට උපත ලැබු ස්ථානයත් නම් කලා විතරයි:)

    අනිවා ඔය සිංහල සහිත්ටේ පොතේ ප්‍රථම දර්ම දේශනාව පටන් ගැනීම වර්ණනා කරලා තියෙන විසිය බලන්න. බුදුන්ගේ පලවෙනි වචනේ පිටවෙන එක මුළු චෙදයකින්ම වර්ණනා කරල තියනව එක එක උදා හරනව්ලින් , මටමතකයි එකේ කියනවා තොල් වල පැහැය, දත් වල දීප්තිය, ඒවා දර්මය නෙවෙයි.

    මට මතකයි එක ඔෂ්ට (වචනේ අකුරු වැරදි ඇති) වූ තොල් ලියලා තමයි තොල් වර්ණා කරල තිබුනේ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    බයිබලය කියන්නේ මචන් පොත් 60 ගානක එකතුවක්..ඒවා විවිද කතුවරුන් ලියල තියෙන්නේ..එක එක කාල වලදී...සෙට් එකක් එකතු වෙලා ලියපු එකක් නෙමෙයි....අත්පොතක් විදිහට ගන්නත් පුළුවන්...හැබැයි උපමා කතා සේරම එකට තමයි තියෙන්නේ..:rolleyes:

    ත්‍රිපිටකය කියන්නේ එහෙම එකක් නෙමෙයි..කට වහරෙන් ආපු දැනුම, හාමුදුරුගොල්ලෝ එකතු වෙලා, එකට කතා වෙලා සංගායනා තියල ධර්මයේ මූලික අංග ඇතුලත් කරලා ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න ලියපු පොතක්...:yes: අනිත් කොටස් ටික වෙන පොත් වල ලියල තියෙනවා...:yes:

    ජාතක කතා විද්‍යාත්මක ද? නැහැනේ? ඒවා මුල් කාලේ ත්‍රිපිටකේ තමයි තිබිල තියෙන්නේ..දිව්‍ය ලෝක, පෙරේත ලෝක, මේවා කොහෙද තියෙන්නේ? :rolleyes::rolleyes:

    උබට ප්‍රශ්නේ තේරුනේ නැද්ද? මම අැහුවේ ත්‍රිපිටකේ තියෙන අවිද්‍යාත්මක දෙයක් පෙන්නපන් :yes: මට දැන් බයිබලේ ගත්තොත් ඒ වගේ දේවල් කීපයක්ම පෙන්නන්න පුළුවන්.

    අනික කවුද උබට කිව්වේ ජාතක කතා මුල් කාලේ ත්‍රිපිටකේ තිබිල තියෙන්නේ කියලා? ත්‍රිපිටකය කියන්නේ බුදුන් දේශනා කරපු දර්මය, අනිත් කිසිම දෙයක් බුදුන් වදාලපු දේවල් නෙවෙයි (ජාතක කතා etc) , පසුකාලිනව මිනිස්සු එකතු කරපුවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෝසි ආච්චි;21533108 said:

    මට ප්‍රශ්නේ තේරුනා..:yes: එත් උබ අහන දේ තේරුමක් නැහ...:rolleyes: මොකද ත්රිපිටිකය කියන්නේ හාමුදුරුගොල්ල එකතු වෙලා එතෙක් කට වහරේ පැවතගෙන ආපු ධර්මය පොතක් කරපු එක නේ...:rolleyes: ඕක උනේ ක්‍රි. ව. 80 කාලේ වළගම්භ රජ්ජුරුවන්ගේ කාලයේ..බුදු හාමුරුවොන්ගේ කාලෙන් අවුරුදු කීයකට පස්සෙද? :P එතකොට ඔකේ තියෙන්නේ 100%ක් බුද්ධ දේශනයම කියල කියන්න බැහැ..මොකද කටින් කට ආපු එකක් ඒ විදිහට අවුරුදු ඒ තරම් බර ගානක් එන්නේ නැහැ..එක ප්‍රායෝගිකත් නැහැ...:rofl:

    අනිත් එක එයාලට ඕනේ උනේ ධර්ම කරුණු ඉදිරියට ගෙනියන එක...ඒ නිසා අනිත් දේවල් වෙනත් පොත් වල සටහන් උනා...හොයල බලපන් ජාතක කතා මුල් කාලේ කොහොමද තිබ්බේ කියල...:rolleyes: ජාතක කතා පසු කාලීනයක් නැහැ බන්...ඔය බුද්ධාගම ආපු කාලෙම ඒ එක්ක ආපු එකක් ඕක...ඒ කාලේ හිටපු රජතුමා ඕක උන්ගෙන් අහගෙන කට පාඩම් කරගෙන ත්‍රිපිටකධාරි රහතුන් ඉදිරිපිට ඒවා කියවල සම්මත කරලා පොත් වල ලිව්වා කියල තියෙන්නේ...
    ඉස්සෙල්ල ඒවා හොයල ඉගෙන ගෙන වරෙන්...:rofl::rofl:

    ඉතින් මට කියපන්කො ඔය සූත්‍ර වල සටහන් වෙන දිව්‍ය ලෝක විද්යාත්මකද කියල? :rofl: බයිබලේ අවිද්ත්යාමක දේවලුත් කියපන්...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සාහිත්‍ය කියන්නේ දෙයක් වර්ණනාත්මකව විස්තර කිරීම කෙටියෙන් කිව්වොත්..සිදුහත් උපතත් ඒ වගේ වර්ණනාත්මකව ඉදිරිපත් කරලා තියෙන්නේ..බුදුරජාණන්වහන්සේ ඉල්ලා හිටියේ මේ දේවල් වලට වඩා උන්වහන්සේ දේශනා කරපු ධර්මය ගැන හොයන්න දැනගන්න කියලා..උන්වහන්සේ කිසිම තැනක උන්වහන්සේගේ උපත ගැන ඔහොම වරණනා කරලා නෑ..බෞද්ධයෙක් පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන අතරට උපත ලැබු ස්ථානයත් නම් කලා විතරයි:)

    එතකොට ඒවා බොරුද? :rolleyes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,554
    113
    මට ප්‍රශ්නේ තේරුනා..:yes: එත් උබ අහන දේ තේරුමක් නැහ...:rolleyes: මොකද ත්රිපිටිකය කියන්නේ හාමුදුරුගොල්ල එකතු වෙලා එතෙක් කට වහරේ පැවතගෙන ආපු ධර්මය පොතක් කරපු එක නේ...:rolleyes: ඕක උනේ ක්‍රි. ව. 80 කාලේ වළගම්භ රජ්ජුරුවන්ගේ කාලයේ..බුදු හාමුරුවොන්ගේ කාලෙන් අවුරුදු කීයකට පස්සෙද? :P එතකොට ඔකේ තියෙන්නේ 100%ක් බුද්ධ දේශනයම කියල කියන්න බැහැ..මොකද කටින් කට ආපු එකක් ඒ විදිහට අවුරුදු ඒ තරම් බර ගානක් එන්නේ නැහැ..එක ප්‍රායෝගිකත් නැහැ...:rofl:

    අනිත් එක එයාලට ඕනේ උනේ ධර්ම කරුණු ඉදිරියට ගෙනියන එක...ඒ නිසා අනිත් දේවල් වෙනත් පොත් වල සටහන් උනා...හොයල බලපන් ජාතක කතා මුල් කාලේ කොහොමද තිබ්බේ කියල...:rolleyes: ජාතක කතා පසු කාලීනයක් නැහැ බන්...ඔය බුද්ධාගම ආපු කාලෙම ඒ එක්ක ආපු එකක් ඕක...ඒ කාලේ හිටපු රජතුමා ඕක උන්ගෙන් අහගෙන කට පාඩම් කරගෙන ත්‍රිපිටකධාරි රහතුන් ඉදිරිපිට ඒවා කියවල සම්මත කරලා පොත් වල ලිව්වා කියල තියෙන්නේ...
    ඉස්සෙල්ල ඒවා හොයල ඉගෙන ගෙන වරෙන්...:rofl::rofl:

    ඉතින් මට කියපන්කො ඔය සූත්‍ර වල සටහන් වෙන දිව්‍ය ලෝක විද්යාත්මකද කියල? :rofl: බයිබලේ අවිද්ත්යාමක දේවලුත් කියපන්...:yes:

    උබට උබෙ ආගම ගැන වැඩිය දැනුමක නැති උනාට බුද්ද දර්මය ගැන නම් ලොකු දැනුමක් තියෙනවා වගේ :rofl:

    මෙහෙමයි ඕවට උත්තර දෙන්න තරම් ලොකු දැනුමක් නැහැ..එත් බයිබලේ තියෙන එවන් උබට මූලාශ්‍ර දෙන්නම්..ඇත්ත හරි බොරු හරි ඔකේ තියෙන ටික තමයි කතාව...

    දැන් මම අහන්නේ ත්‍රිපිටකයේ තියෙන අවිද්‍යාත්මක දෙයක් පෙන්නපන් කියලා. මොකද අපි බෞද්ධයො විදිහට පිලිපදින්නේ ත්‍රිපිටකය, දැන් උබ කියන විදිහට ඕකේ 100% බුුදුන් කියපුවා තියෙන්න විදිහක් නැත්නම් පුස් කාලීනව වෙනස් උනානම් ඕකේ flows හොයන්න තවත් ලේසිනේ බන්. දැන් බයිබල් එකත් කීප වතාවක්ම සංශෝධනය උනා නේද? ඒත් ඒකේ අවිද්‍යාත්මක දේවල තාමත් එහෙම්මම තියෙනවනේ :baffled:

    මම මේක අහන්න හේතුව උබ කලින් පෝස්ට් එකක මෙහෙම කියලා තිබුනා

    විද්යාත්මකද? :dull:
    ඉපදුන ගමන් එහෙම ඇවිදින්න පුලුවන්ද? :confused:

    ඉතින් මචන් ඔය දෙකම බොරුනේ එතකොට? :confused:

    ජේසු මැරිලා උපන්නේත් නැහැ, කන්යාවියකට ජේසුස් උපන්නේත් නැහැ...:yes:

    එත් ජේසුස් ට ඒ දේවල් බැරි වෙලා, බුදු හාමුරුදුවන්ට විතරක් ඒවා පුළුවන් වෙන්නේ කොහොමද?
    මල් පිපුන එක, උපන්න ගමන් ඇවිද්ද එක, රැස් වළල්ල :confused::confused:

    මේ සේරම බොරු නම් ඇයි අරක බොරු, මේක බොරු, අපි විතරයි කියල කියන්නේ? :confused:

    ඔය ප්‍රශ්ණ දෙකම අහපු උන් බයිබලේ තියෙන දේවල් උපුටලා තමා ප්‍රශ්ණ අහලා තිබුනේ, නමුත් උබ ඒවාට උත්තර දෙන්නේ සාහිත්‍ය පොත් පත් වල තියෙන දේවල් උපුටලා අරගෙන ඒවා උපහාසයට ලක් කරලා.

    අනිත් එක එයාලට ඕනේ උනේ ධර්ම කරුණු ඉදිරියට ගෙනියන එක...ඒ නිසා අනිත් දේවල් වෙනත් පොත් වල සටහන් උනා...හොයල බලපන් ජාතක කතා මුල් කාලේ කොහොමද තිබ්බේ කියල... ජාතක කතා පසු කාලීනයක් නැහැ බන්...ඔය බුද්ධාගම ආපු කාලෙම ඒ එක්ක ආපු එකක් ඕක...ඒ කාලේ හිටපු රජතුමා ඕක උන්ගෙන් අහගෙන කට පාඩම් කරගෙන ත්‍රිපිටකධාරි රහතුන් ඉදිරිපිට ඒවා කියවල සම්මත කරලා පොත් වල ලිව්වා කියල තියෙන්නේ...ඉස්සෙල්ල ඒවා හොයල ඉගෙන ගෙන වරෙන්...

    උබට වලගම්බා රජතුමා ඇවිල්ලද මේක කිව්වේ? source එකක් දියන්කො බලන්න බෞද්ද ඉතිහාසයේ මෙහෙම උනා කියලා තියෙන. නැත්නම් පොතක ලියකියවිල්ලක නමක් හරි
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බයිබලය කියන්නේ මචන් පොත් 60 ගානක එකතුවක්..ඒවා විවිද කතුවරුන් ලියල තියෙන්නේ..එක එක කාල වලදී...සෙට් එකක් එකතු වෙලා ලියපු එකක් නෙමෙයි....අත්පොතක් විදිහට ගන්නත් පුළුවන්...හැබැයි උපමා කතා සේරම එකට තමයි තියෙන්නේ..:rolleyes:

    ත්‍රිපිටකය කියන්නේ එහෙම එකක් නෙමෙයි..කට වහරෙන් ආපු දැනුම, හාමුදුරුගොල්ලෝ එකතු වෙලා, එකට කතා වෙලා සංගායනා තියල ධර්මයේ මූලික අංග ඇතුලත් කරලා ඒ දැනුම ඉස්සරහට ගෙනියන්න ලියපු පොතක්...:yes: අනිත් කොටස් ටික වෙන පොත් වල ලියල තියෙනවා...:yes:

    ජාතක කතා විද්‍යාත්මක ද? නැහැනේ? ඒවා මුල් කාලේ ත්‍රිපිටකේ තමයි තිබිල තියෙන්නේ..දිව්‍ය ලෝක, පෙරේත ලෝක, මේවා කොහෙද තියෙන්නේ? :rolleyes::rolleyes:

    දැන් එතකොට උබද හැමදේම දන්න එකා? අනේ පලයන් යන්න.. උබට දිව්‍ය ලෝක, අපාය පේන්නෙ නැත්තං,
    ජාතක පොතේ එන හැම ජාතකයක්ම පටන් ගන්නකොට එන
    දඹදිව බ්‍රහ්මදත්ත රජ්ජුරුවොයි,
    දිසාපාමොක් අචාරීයි,
    වෙන්න බැරි දේවල වගේ හිතෙනවනම්....

    ...කෙටියෙන කිව්වොත් උබ හෙනම මෝඩයෙක්,:angry:

    වෙන මොකක් විශ්වාස නොකරත් බුදුදහමේ එන, "අනිත්‍ය" විශ්වාස කරපන්, චතුරාර්‍ය සත්‍ය විශ්වාස කරපන්, ඒව ගැන පැහැදිලි අවබෝදයක් එද්දි උඩ තියන ප්‍රශ්න වලට උත්තර නිකම්ම හම්බෙයි..:rolleyes::D
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මට ප්‍රශ්නේ තේරුනා..:yes: එත් උබ අහන දේ තේරුමක් නැහ...:rolleyes: මොකද ත්රිපිටිකය කියන්නේ හාමුදුරුගොල්ල එකතු වෙලා එතෙක් කට වහරේ පැවතගෙන ආපු ධර්මය පොතක් කරපු එක නේ...:rolleyes: ඕක උනේ ක්‍රි. ව. 80 කාලේ වළගම්භ රජ්ජුරුවන්ගේ කාලයේ..බුදු හාමුරුවොන්ගේ කාලෙන් අවුරුදු කීයකට පස්සෙද? :P එතකොට ඔකේ තියෙන්නේ 100%ක් බුද්ධ දේශනයම කියල කියන්න බැහැ..මොකද කටින් කට ආපු එකක් ඒ විදිහට අවුරුදු ඒ තරම් බර ගානක් එන්නේ නැහැ..එක ප්‍රායෝගිකත් නැහැ...:rofl:

    අනිත් එක එයාලට ඕනේ උනේ ධර්ම කරුණු ඉදිරියට ගෙනියන එක...ඒ නිසා අනිත් දේවල් වෙනත් පොත් වල සටහන් උනා...හොයල බලපන් ජාතක කතා මුල් කාලේ කොහොමද තිබ්බේ කියල...:rolleyes: ජාතක කතා පසු කාලීනයක් නැහැ බන්...ඔය බුද්ධාගම ආපු කාලෙම ඒ එක්ක ආපු එකක් ඕක...ඒ කාලේ හිටපු රජතුමා ඕක උන්ගෙන් අහගෙන කට පාඩම් කරගෙන ත්‍රිපිටකධාරි රහතුන් ඉදිරිපිට ඒවා කියවල සම්මත කරලා පොත් වල ලිව්වා කියල තියෙන්නේ...
    ඉස්සෙල්ල ඒවා හොයල ඉගෙන ගෙන වරෙන්...:rofl::rofl:

    ඉතින් මට කියපන්කො ඔය සූත්‍ර වල සටහන් වෙන දිව්‍ය ලෝක විද්යාත්මකද කියල? :rofl: බයිබලේ අවිද්ත්යාමක දේවලුත් කියපන්...:yes:

    මචන් සම්ප්‍රදායේ තියෙන්න බුද්ද දර්මය ඒ විදියටම කටපාඩමින් ගෙන්වා. එට අදාළ අටුවා එකියන්නේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ඒ ඒ මහා රහතන් වහන්සේලා කරපු, වෙනම වේනම් පාඩම් කරනවා. මේ ක්‍රමේ අදටත් බුරුමේ තියනවා . බ;අපන්කෝ අවුරුදු 100 ගානක් ගිහිතල් වෙනස් වෙළද කියල. අටුවා ගැනමෑත උදා හරණයක් ගමු ඔය රේරුකානේ හාමුදුරුවෝ කරපු පැහැදිලි කිරීම් ඒ ස්වාමින් වහන්වේ විසින් කරන ලද අටුවා තමයි

    කටපාඩම් කරන්නේ කපුටෝ හත් දෙනා ගේ කතාව වගේ නෙවෙයි. බුද්ද වචනය ඒවිදියට වෙනවම කටපාඩම් කරනවා, අටුවා වෙනම කටපදක් කරනවා, නැතුව ඔකොම එකට දාලා මැල්ලු කරලා නැ

    ජාතක කතා එකලෙම් අව කියන්න බ. උබ දැනේ නැ සිංහල ජාතක කතා කියල වෙනම තියනව. එ

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රෝසි ආච්චි;21533449 said:
    උබට උබෙ ආගම ගැන වැඩිය දැනුමක නැති උනාට බුද්ද දර්මය ගැන නම් ලොකු දැනුමක් තියෙනවා වගේ :rofl:

    මට මගේ ආගම ගැනත් හොඳ දැනුමක් තියෙනවා..ලංකාවේ ඉන්න නිසා බෞද්ධ ආගම සංස්කෘතිකව සම්බන්දයක් තියෙන නිසාත් ඒ ගැන යම් යම් කරුණු දන්නවා මගේ පවුල කතෝලික / බෞද්ධ මිශ්‍රයි...පොඩි කාලේ ඉදන් බෞද්ධ පොත පත කියවල තියෙනවා..අදටත් එක එක හාමුදුරුගොල්ලන්ගේ දේශනා බලනවා..ඉස්සර හැම පෝයටම උදේ බන දේශනාවත් අහනවා ඒවායේ කතා අහන්න...:P

    රෝසි ආච්චි;21533449 said:
    දැන් මම අහන්නේ ත්‍රිපිටකයේ තියෙන අවිද්‍යාත්මක දෙයක් පෙන්නපන් කියලා. මොකද අපි බෞද්ධයො විදිහට පිලිපදින්නේ ත්‍රිපිටකය, දැන් උබ කියන විදිහට ඕකේ 100% බුුදුන් කියපුවා තියෙන්න විදිහක් නැත්නම් පුස් කාලීනව වෙනස් උනානම් ඕකේ flows හොයන්න තවත් ලේසිනේ බන්. දැන් බයිබල් එකත් කීප වතාවක්ම සංශෝධනය උනා නේද? ඒත් ඒකේ අවිද්‍යාත්මක දේවල තාමත් එහෙම්මම තියෙනවනේ :baffled:

    මම මේක අහන්න හේතුව උබ කලින් පෝස්ට් එකක මෙහෙම කියලා තිබුනා

    තිරිපිටකේ තියෙන කරුණු 100% ක් මම හදාරලා නැති නිසා පින් පොයින්ට් කරලා කියන්න අමාරුයි...එත් මම උබෙන් ඇහුව දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක ගැන විද්යාත්මකද කියල...උබ තාම ඒ ගැන කතාවක් නැහැ...ඇරත් බයිබලය කියන්නේ දැනට ලෝකයේ වැඩිම පිටපත් සංක්‍යාවක් මුද්‍රණය වෙලා තියෙන, වැඩිම භාෂා ගණනකට හරවල තියෙන පොතක්...ඒ නිසා ඔකේ තියෙන කාරණා ගැන ලෝකයේම අවබෝදයක් තියෙනවා ලංකාවේ පාලි හෝ ඒ වගේ මැකීගෙන යන භාෂාවකින් ලියල තියෙන පොතකට වඩා...ඒ වගේ පොතක් සාමාන්‍ය මිනිස්සු කියවන්න යන්නේ නැහැනේ...කියෙව්වනම් ඕනේ තරම් ඇති...මගේ මතකේ හැටියට එක වතාවක ආනන්ද හාමුදුරුවෝ හරි කවුරු හරි කූඹි රැලක් පෙන්නලා අහනව මේ කූඹි ගැන...එතකොට බුදු හාමුදුරුවෝ කියනවා මේ කූබි රැලේ ඉන්නා කූබින්ගෙන් සමහරක් සක්‍ර දෙවියන් වෙලා පවා ඉපදිලා තියෙනවා කියල පෙර භවයක...(මේක මගේ මතකෙන් කිව්වේ) මේවා විද්යාත්මකද?

    රෝසි ආච්චි;21533449 said:
    ඔය ප්‍රශ්ණ දෙකම අහපු උන් බයිබලේ තියෙන දේවල් උපුටලා තමා ප්‍රශ්ණ අහලා තිබුනේ, නමුත් උබ ඒවාට උත්තර දෙන්නේ සාහිත්‍ය පොත් පත් වල තියෙන දේවල් උපුටලා අරගෙන ඒවා උපහාසයට ලක් කරලා.

    මම උබට මුලින්ම කියල දෙන්න ඕනේ බයිබලේ ලියවෙන්න හේතුව හා ත්‍රිපිටක ලියවෙන්න හේතු වුන කාරණය..:rofl: ත්‍රිපිටකය මූලිකව ලියවුනේ විදේශ ආක්‍රමණ එක්කල බුදු සසුන මුහුණ පාන ප්‍රශ්නයක් වෙච්ච මේක ඉදිරියට කරගෙන යන්න බැරි වෙයි කියන ප්‍රශ්නේ නිසා...:rolleyes: ඒ නිසා තමයි බික්ෂුන්ට විනය ගැන නීති රීති ඇතුලත්ව, එතෙක් කට වහරේ ආපු බුද්ධ දේශනා ඇතුලත්ව පොත් කිහිපයක් විදිහට ලියල ඒවා ඉදිරියට ගෙනියන්නේ...එකේ මූලික අරමුණ ධර්මයේ මූලික කරුණු ආරක්ෂා කරගන්න එක...ඉතින් අර ජාතක කතා අරව මේවා වෙනම පොත් වල ලියල තියෙනවා..:rolleyes::rofl:

    බයිබලේ ඒ වගේ සීන් එකක් නෙමෙයි..බයිබලේ තියෙන්නේ එදා මෙදා තුර ලියවුන පොත් පත් වල එකතුවක්..එකේ අරමුණ ධර්මය මූලික කාරණය කියල දෙන එක නෙමෙයි...:rofl: එහෙම උබට ත්‍රිපිටකය වගේ සමාන පොතක් ඕනෙනම් ඒ වගේ වෙනම ගයිඩ් එකක් තියෙනවා මේ වගේ සම්මත නීති රීති රෙගුලාසි හදන්න ඒ කාලේ සභාවේ පූජකවරු එක්කහු වෙලා ලියපු...:rofl::rofl::yes:

    එතකොට උබ කියන්නේ ත්‍රිපිටකේ නැති නිසා ජාතක කතා බොරු නේ? බුදු හාමුදුරුවෝ ඉපදිලා ඇවිද්දාය කතා කරපුව බොරු කියන එකද? :rolleyes::rofl:

    රෝසි ආච්චි;21533449 said:
    උබට වලගම්බා රජතුමා ඇවිල්ලද මේක කිව්වේ? source එකක් දියන්කො බලන්න බෞද්ද ඉතිහාසයේ මෙහෙම උනා කියලා තියෙන. නැත්නම් පොතක ලියකියවිල්ලක නමක් හරි

    :lol::lol: වළගම්බා මට කිව්වෙත් නැහැ...ඒ කලේ ත්‍රිපිටකේ ලියපු උන්ට බුදු හාමුරුදුවෝ ඇවිත් කිව්වේත් නැහැ මෙහෙම ලියන්න මෙහෙම ලියන්න කියල...:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් එතකොට උබද හැමදේම දන්න එකා? අනේ පලයන් යන්න.. උබට දිව්‍ය ලෝක, අපාය පේන්නෙ නැත්තං,
    ජාතක පොතේ එන හැම ජාතකයක්ම පටන් ගන්නකොට එන
    දඹදිව බ්‍රහ්මදත්ත රජ්ජුරුවොයි,
    දිසාපාමොක් අචාරීයි,
    වෙන්න බැරි දේවල වගේ හිතෙනවනම්....

    ...කෙටියෙන කිව්වොත් උබ හෙනම මෝඩයෙක්,:angry:

    වෙන මොකක් විශ්වාස නොකරත් බුදුදහමේ එන, "අනිත්‍ය" විශ්වාස කරපන්, චතුරාර්‍ය සත්‍ය විශ්වාස කරපන්, ඒව ගැන පැහැදිලි අවබෝදයක් එද්දි උඩ තියන ප්‍රශ්න වලට උත්තර නිකම්ම හම්බෙයි..:rolleyes::D

    :lol::lol: උබට දිව්‍ය ලෝක අපාය පේනවද? :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් සම්ප්‍රදායේ තියෙන්න බුද්ද දර්මය ඒ විදියටම කටපාඩමින් ගෙන්වා. එට අදාළ අටුවා එකියන්නේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් ඒ ඒ මහා රහතන් වහන්සේලා කරපු, වෙනම වේනම් පාඩම් කරනවා. මේ ක්‍රමේ අදටත් බුරුමේ තියනවා . බ;අපන්කෝ අවුරුදු 100 ගානක් ගිහිතල් වෙනස් වෙළද කියල. අටුවා ගැනමෑත උදා හරණයක් ගමු ඔය රේරුකානේ හාමුදුරුවෝ කරපු පැහැදිලි කිරීම් ඒ ස්වාමින් වහන්වේ විසින් කරන ලද අටුවා තමයි

    කටපාඩම් කරන්නේ කපුටෝ හත් දෙනා ගේ කතාව වගේ නෙවෙයි. බුද්ද වචනය ඒවිදියට වෙනවම කටපාඩම් කරනවා, අටුවා වෙනම කටපදක් කරනවා, නැතුව ඔකොම එකට දාලා මැල්ලු කරලා නැ

    ජාතක කතා එකලෙම් අව කියන්න බ. උබ දැනේ නැ සිංහල ජාතක කතා කියල වෙනම තියනව. එ

    එත් මචන් එහෙම 100%ක් ම නිවැරදිව කට පාඩම් කරා කියන දේ විශ්වාස කරන්න අමාරුයිනේ..:confused::confused: සමහරවිට එහෙම වුනා වෙන්න පුළුවන්...:yes:

    මම නැහැ කියන්නේ නැහැ...මම කියන්නේ අපිට 100%ක් සහතික වෙන්න බැහැයි කියන දේ...එක පිළිගන්න වෙනවා,,,:yes:

    මොකද උබට උනත් කියන්න බැහැ මේක 100%ක් ම හරි දේ තමයි කියල..වෙනස් වීමේ සම්භාවිතාවක් තියෙනවා...:yes::yes: