1. Kalegana

    සුසීමා ටෙලි නාට්‍යය...

    මෙන්න තවත් පරණ සුපිරි ටෙලි නාට්‍යයක් "සුසීමා". ලංකාවේ පළමුවෙනි ටෙලිනට්‍ය නිර්මාණවල ස්වර්ණමය යුගයේ නිර්මාණය උණු ලස්සන නිර්මාණයක්. ඒ කාලේ මිනිස්සුන්ගේ හිත් දිනාගත් ඉතාමත්ම ප්‍රසිද්ද නාට්‍යයක් මේ.. මේ ටෙලියේ අති ජන්ප්‍රිය උ සංගීතය නිර්මාණය කරේ ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින්. අනිවාර්යෙන් බලන්න...
  2. Kalegana

    නැවතත් ජාත්‍යන්තර

    අම්මප මුන් වගේ මෝඩයෝ.. පොටෝ LINK
  3. Kalegana

    මහනුවර නගරය වර්ෂ 1850දි..

    සමා වෙන්න ත්‍රෙඩ් ටය්ටල් එකේ වර්ෂය වැරදියට දාල තියෙන්නේ, මේ 1950 නෙවෙයි, 1850 වර්ෂයේ,, "ටයිටල් එක අපේ ඇඩ්මින් මණ්ඩලයේ ටින් ටින් විසින් සදා දෙන ලදී" මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්‍රයක්.... මේ මහනුවර නගරය වර්ෂ 1850දි පමණ විදේශික සිත්තරකුගේ ඇසින් හරිම ලස්සනට දැකපු විදිය.. බලපන් නගරය...
  4. Kalegana

    උදව්වක් කරපන්..

    @N A K A M U R A පවුල් පිටින් සල්ලි වලට ගන්න සල්ලි තියන් එකේ වට්ටි අම්ම වගේ වටේ කියව කියව යන්නේ නැතුව එළකිරි එකේ පොත් බෙදාදීමේ වැඩසටහනට අඩුම ගානේ පැන්සලක් වත් අරන් දියන්.. අනිවාරෙන් මම හිතනවා මෙච්චර සල්ලි තියන එකේ පුකමුරා ඉතුරු බඩු ටික ඔක්කොම අරන් දෙනවා.. මෙන්න ලින්ක් එක...
  5. Kalegana

    යටගල රජමහා විහාරය වර්ෂ 1806දී..

    මෙන්න පට්ට චිත්‍රයක්, මේ චිත්‍රය ගාල්ලේ අවුරුදු 2300ක් පමණ පැරණි යටගල රාජමහා විහාරස්ථානයේ වර්ෂ 1806දී සැමුවෙල් ඩැනියල් නම් ච්ත්‍ර ශිල්පියා විසින් අදින ලද ලස්සන චිත්‍රයක්. මේ චිත්‍රයේ වගේම මේ පන්සල හරිම ලස්සනයි.. මම දැකල තියනවා... පහළ උපුටා ගැනීම බුදුසරණ පත්තරයෙන්. LINK "දකුණු සිරිලක අගනුවර...
  6. Kalegana

    ලංකාවෙ බොයිකා

    මලින්ද අමරසිංහ නොහොත් "ලංකාවෙ බොයිකා" මේකේ වටේ ඉන්න උන් කියල දෙන නිසා දිනන්නේ.. ඔය ඔක්කොටම වඩා මේ වැඩ්ඩේක්.. "බොකය"
  7. Kalegana

    පුර සක්මන චිත්‍රපටය

    ඔන්න torana එක කිව්වා වගේම එයා ලග තියන ෆිල්ම් ඔක්කොම youtube දාගෙන යනවා.. මෙන්න පුරසක්මන දාල අද. බලන අය බලන්න.. කැමති නම් torana youtube channel ඒකටත් සබ්ස්ක්‍රපාරක් දාගෙන යන්න එයට සප් එකක් විදියට.. VIDEO LINK
  8. Kalegana

    මතකද මෙයාව?

    උමබට මතකද මේ කාන්තාව, අශෝකා වනමලී ඉස්සර රුපවාහිනියේ ප්‍රවෘත්ති කියපු ලස්සන නිවේදිකාව.. මේයා මේ වගේ ලස්සන ගොඩක් සින්දු කියල තියනවා මට මතකයි. දැන් මලයාසියාවේ ජීවත්වෙන්නේ දන්න විදියට.
  9. Kalegana

    වෛරෝඩිය ඒකාංගික ටෙලි නාට්‍යය..

    වෛරෝඩිය - මැණිකක් නිසා විනාශ කරගත් ජීවිතවල කතාවක්. මේක පරණ ඒකාංගික ලස්සන නාට්‍යය. බලන්න කැමති අයට.. VIDEO LINK
  10. Kalegana

    යශෝරාවය ටෙලි නාට්‍යය

    මෙන්න යශෝරාවය ටෙලි නාට්‍යය ටිකක් හොද කොලිටියෙන්, ඕන උන් ඉක්මනට download කරගනින්.. VIDEO LINK VIDEO LINK
  11. Kalegana

    ලංකාවේ පන්සලක් 1856දී

    මෙන්න මචං හරිම ලස්සන චිත්‍රයක්.. වර්ෂ 1856දී Hermann von Königsbrunn ඕස්ට්‍රියානු ජාතික චිත්‍රශිල්පියා විසින් අදින ලද ලස්සන චිත්‍රයක්. මේ පන්සල මොන පන්සලද කියල හොයා ගන්න පුලුවන්ද?? Monks under a sacred bodhi tree Hermann von Königsbrunn 1856 පොටෝ LINK
  12. Kalegana

    ගුණදාස කපුගේ FLAC

    මෙන්න පට්ට ඇල්බම් එකක් FLAC වලින්. ගුණදාස කපුගේ හොදම ගී 22. ආතල් එකේ අහන්න ලස්සනම සින්දු සෙට් එකක්... DOWNLOAD ලින්ක්
  13. Kalegana

    වසන්ත මුදලිගේ පොජ්ජ

    වසන්ත මුදලිගේ පොජ්ජ මංගච්චන්න හදන්නේ කැකුලියේ..
  14. Kalegana

    VICE Sri Lanka

    VICE එකෙන් ලංකාව වෙස කමේ යවන පිම්පිපක්ෂ පවුල ගැන..
  15. Kalegana

    H.R. ජෝතිපාල FLAC

    මෙන්න H.R. ජෝතිපාලගේ album එකක් FLAC වලින්, පුළුවන් නම් මේ album එකේ හරි නම් හොයල දියන්. DOWNLOAD ලින්ක්
  16. Kalegana

    එක ගෙයි කුරුල්ලො ටෙලි නාට්‍යය

    මෙන්න තවත් ලස්සන පරණ ටෙලි නාට්‍යක් බලන අයට,,, playlist ලින්ක්
  17. Kalegana

    ආදරණීය ‌රෝහණ ගී නිර්මාණ FLAC

    රෝහණ වීරසිංහගේ ගී නිර්මාණ පලවෙනි CD එක Lossless FLAC වලින්.. හොදම කොලිටි,,, DOWNLOAD ලින්ක් පොටෝ LINK
  18. Kalegana

    බූමරන්ගය ටෙලි නාට්‍යය

    මෙන්න නියම පරණ ටෙලි නාට්‍යක්, මේක මරු කතාවක්. උඹලට මතකද? වලව්වක උණු අතුදහම් වීම්, මිනී මැරුම් වගයක් ගැන උන රහස් පරීක්ෂක කතාවක් වගේ. රුපවාහිනියේ වෙන්න ඕන මේකත් ගියේ.. මතක උන් ඉන්නවද මේක? ත්‍රාසජනක නියම නාට්ටිය බලපන්. playlist ලින්ක්
  19. Kalegana

    රූකාන්ත

    රූකාන්ත ගුණතිලකගේ සින්දු ගැන අපි අහපු නැති දේවල්...... පට්ට,, VIDEO LINK
  20. Kalegana

    කවුද මේ??

    මේ අපේ එළකිරි එකේ යාලුවෙක්ද බෙහෙත් ගන්න ගිහින් තියෙන්නේ??දන්නවද කවුද කියල? VIDEO LINK

    No contents