1. Kalegana

    සුපිරි එකක්..

    මෙන්න මචන් ඉන්දියාවේ කොල්ලෙක් ලංකවේ 1996 ක්‍රිකට් ටීම් එක ගැන කරපු පට්ට video එකක්.. නියමෙටම කරලා තියනව.. When Underdogs took over the World
  2. Kalegana

    නයිල් නදියේ සවාරි මතකද??

    උඹල කාට හරි මෙන්න මේ වැඩසටහන් මතකද ඉස්සර ජාතිකරුපවහිනියේ සිංහලෙන් හඩකවල නයිල් නදියේ සවාරි, කොන්ගෝ නදියේ සවාරි කියල ගියපු.... මේක හරිම ලස්සනට හඩකවල තිබ්බ.. තවත් මේ වගේ ගොඩක් වැඩ සටහන්... ඒ වැඩසටහන් ගන්න විදියක් නැද්ද දන්නේ නැද්ද බන්?? නයිල් නදියේ සවාරි කොන්ගෝ නදියේ සවාරි. මිකොන්...
  3. Kalegana

    යුද්දයේ බිහිසුණු බව...

    බලපන් පොඩ්ඩක් මේ පොඩි එකා බයේ ගැහෙන ගැහිල්ල.. දෙවන ලෝක යුද්දය ජපානයේ..
  4. Kalegana

    Monkeys of Sri Lanka 1979

    මෙන්න මචන් හරිම ලස්සන වැඩ සටහනක් වර්ෂ 1979 දී ලංකවේ රිලව් ගැන කරපු. මේක Mutual of Omaha's Wild Kingdom කියන ඇමරිකානු වාර්තාමය වැඩසටහන් පෙළක් සදහා කරපු එකක්.. Monkeys of Sri Lanka
  5. Kalegana

    බුදුරජාණන් වහන්සේගේ පෙළපත

    මෙන්න මරු video එකක්. මේක කරන්නේ ලංකාවෙත් කාලයක් උගන්නපු මනුස්සයෙක්. බුදුරජාණන් වහන්සේගේ පෙළපත, බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් ඇත්තට හිටියද නැද්ද කියල තමයි මේකෙන් පෙන්නන්නේ.. මම නම් හිටන්නේ ගොඩක් සාදාරන විදියට මේක කරලා තියනව ඒ මිනිස්සු දකින විදිය අනුව..
  6. Kalegana

    මොරටුව මූලධර්මවාදීන් නිසා බුදුපිළිමය ඉවත් කරයි

    මේ ලගදි වෙච්ච දෙයක් කියල කියන්නේ.. අමිත් වීරසිංහගේ channel එකේ දාල තියෙන්නේ.. මොරටුවේ බුදුපිළිමයකට ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ විරෝධය නිසා බුදුපිළිමය ඉවත් කරයි YOUTUBE LINK
  7. Kalegana

    හොදම තැන..

    මම නම් හිතන්නේ youtube channel එකක් promote කරන්න තියන හොදම තැනක් තමයි මේ elakiri එක.. මම කොරෝන කලේ නිකමට channel එකක් හදල මේකේ link දෙක 3නක් share කර.. වෙන කොහෙවත් දැම්මේ නැ. දැන් 17k subscribers ල. මේ channel එකෙන් හැබැයි සල්ලි හොයන්නේ නැ ...
  8. Kalegana

    දළදා මාලිගාවෙ සයිබර් පහරදීමක්

    මෙන්න ආතල්.....දම්මිකගේ මුනුපුරෙක් සිරාවටම :ROFLMAO:
  9. Kalegana

    Mortal Kombat (2021) අවා...

    Mortal Kombat (2021) webrip හැම version එකක්ම පහල link එකෙන්.. Download

    No contents