මේ 1880 ගණන් වල ගේමක් නැතුව ගැම්මට සුද්දෝ, යක්ක, රාවන පුත්තු වට කරන් ඉන්න ලාංකිකයා කව්ද කියන්න පුලුවන්ද?? මේ පව්ලට සම්බන්ද අයට අමතරව මේ පින්තුරේ දැකපු අය මේ කව්ද කියල දන්නේ නැ..ගොඩක් දුර්ලබ පින්තුරයක්,,
ඒ කලේ සුද්දොත් පදිරිලු මේ කෙනාට. ලංකාවේ සමාජයට සැහෙන සමාජ සත්කාර කරපු කෙනෙක්. දැන් බැලුවොත්...