මෙන්න මචං මගේ ගාව තියන පරණ පින්තුර වලින් පට්ටම පින්තුරයක්. මේ සිරිපාදේ කන්ද LIFE Magazine එකේ ඡායාරූප ශිල්පියෙක් වර්ෂ 1956 ත් 58ත් අතර කාලේදී ගත්තු පින්තුරයක්. කොහොමද මේකේ timing... බලපන් මේ පින්තුරේ තියන වළාකුල හරියටම සිරිපාදේ කන්ද වගේමයි, ඒ වගේම හරියටම කන්ද මැදට ෆෝකස් වෙලා. හිතහන් මේ වගේ...