සමා වෙන්න ත්රෙඩ් ටය්ටල් එකේ වර්ෂය වැරදියට දාල තියෙන්නේ, මේ 1950 නෙවෙයි, 1850 වර්ෂයේ,,
"ටයිටල් එක අපේ ඇඩ්මින් මණ්ඩලයේ ටින් ටින් විසින් සදා දෙන ලදී"
මෙන්න තවත් පැරණි ලංකාවේ ඉතාමත්ම ලස්සන චිත්රයක්.... මේ මහනුවර නගරය වර්ෂ 1850දි පමණ විදේශික සිත්තරකුගේ ඇසින් හරිම ලස්සනට දැකපු විදිය.. බලපන් නගරය...