1. Vishvaguru

    නැවත ඉපදීම

    සද්ධර්මයත් එක්ක හැප්පෙන්න එපා. ඒක භයානක වැඩක්. :sorry: නිකන් කට වැරදුනත් ඒකෙ භයානක ප්‍රතිඵල තියෙන්න පුළුවන්. :shocked:
  2. Vishvaguru

    නැවත ඉපදීම

    එකඟත්වය කෙසේ වෙතත් අපි නියම සද්ධර්මය එලියට ගන්න උත්සහ කරන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කරාට පස්සේ ඔය එකඟත්වය ඇති කරගන්න පුළුවන්.
  3. Vishvaguru

    නැවත ඉපදීම

    හා :D
  4. Vishvaguru

    නැවත ඉපදීම

    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ!!" :D "'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!" :D "මං අරහත්වයට පත්වෙලා සංසාර පැවැත්මෙන් නිදහස්වෙච්ච තැනින් පස්සෙ නම් මං කරගෙන ආවේ..." :D "නැත්නම් මේ දැල්වෙවී තියන පහණෙන් තව වෙන අලුත් පහණක් දැල්වෙන්න පටන්ගන්නවා වගේ දෙයක් විතරයි...
  5. Vishvaguru

    නැවත ඉපදීම

    :D
  6. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබ කියන්නේ ඔබ රහත් වෙලා කියලාද? හැබැයි ඔබේ දහම හොයලා බලන විට මට පෙනුනේ ඒක බුදුදහමට පටහැඬියි කියලා. ඒක ලිපි දෙකක් තුනක් කියවන කොට තේරෙනවා. ඔක්කොම කියෙව්වොත් තව වැරදි ගොඩාක් හොයාගන්න පුළුවන් වෙයි.
  7. Vishvaguru

    නැවත ඉපදීම

    වටිනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දන්නවා කියන අය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ඒ නියම සද්ධර්මයද කියන එක. තම තමන්ගේ අත්තනෝමත කියන්න ගිහිල්ලා ඔවුනුත් ඔවුන්ගේ දහම අහන අයත් නොමග යනවා. :(
  8. Vishvaguru

    අභිධර්ම සංගමය.

    අභිධර්මය කෙසේ වෙතත්, නැවත ඉපදීමක් නැතැයි කියමින් දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨියට බැහැගෙන නොමිලේම අපායට යන්න ඉන්න පිරිසක් ඉන්නවා කියලා නම් හොඳට පේනවා: http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  9. Vishvaguru

    නැවත ඉපදීම

    නාම ධර්මයන් කියන්නේ රූප නෙවෙයි. පංචස්කන්ධය කොටස් දෙකකට බෙදනවා. එහි භෞතික පදාර්ත කොටස රූප ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂ ලෙස. පච්චස්කන්ධයේ සිතට අදාල කොටස නාම ලෙස හඳුනවනවා. ඒ කියන්නේ වේදනා, සඤ්ඤා, සංකාර, විඥ්ඥාන යන සතර. විශ්වයේ මතකය රැඳිලා තියෙනවා කියන්නේ මේ නාම කොටසේ. නාම...
  10. Vishvaguru

    නැවත ඉපදීම

    මතකය තියෙන්නේ සිතේ කියා වරදවා වටහා ගන්න එපා. බුදුදහම අනුව මතකය තියෙන්නේ විශ්වය පුරා ඇති නාම ධර්මයන් තුල. අවශ්‍ය වෙලාවට සිත මගින් මේ නාම ධර්මයන් කියවලා මතකය අරමුණු ලෙස ගන්නවා. එතකොට මගේ ප්‍රශ්ණය තමයි මොලය කියන්නේ විශ්වයේම කොටසක් නෙවේද? මගේ මතය තමයි අපගේ මේ ජීවිතයට අදාල මතකයෙන් වැඩි කොටසක්...
  11. Vishvaguru

    නැවත ඉපදීම

    ඔහුගේ බණ වල නිරවද්‍යතාව ගැන ගැටළුවක් පවතිනවා. :( ඒ ගැන ඔහුම මෙතන පැහැදිළි කරා නම් ඉතා හොඳයි. :yes:
  12. Vishvaguru

    මී. පච: මස් කකා මෛත්‍රී භාවනාව වඩන්න බෑලු

    බුදුහාමුදුරුවෝ මස් කෑම ප්‍රතික්ෂේප කරේ නෑ. හැබැයි මස් සඳහා සතුන් මැරීම ප්‍රතික්ෂේප කරා. http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  13. Vishvaguru

    නැවත ඉපදීම

    අපි දැන් කාලේ ප්‍රවේසම් වෙන්න ඕනේ මේ ධර්මය විකෘති කරලා තමන්ගෙම දහමක් කියන අයගෙන්. ඒ කියන අයටයි ඒව අහන අයටයි එකට අපායේ ඉන්න වෙන්නේ නැත්තං. මොකද කෙනෙක් සෝතාපන්න වුනානම් ඔහුගේ කෙලෙස් දුරු වීම පටන් ගන්න ඕනේ ටිකින් ටික. ඒක තමාටම තේරෙනවා. එහෙම වෙන්නෙ නැත්නම් වැරදි නිගමනයක ඉන්න එක නිකන් ඉන්නවට වඩා...
  14. Vishvaguru

    නැවත ඉපදීම

    :confused::)
  15. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබ කියන කරුණු ගොඩක් බුදුදහමට පටහැඬියි.සෝතාපන්න නොවූ කෙනෙක්ට කෙලින්ම උපාදානය නැතිකරන්න කියලා කිව්වට එහෙම කරගන්න බෑ. එතකොට ඒක නිකන් සීලබ්බත පරාමාසයක් වගේ වෙනවා. අනික මැරෙන මොහොතේ සිතිවිල්ලක් නැති කරගත් පලියට නැවත ඉපදීම වලක්වාගන්න බෑ. මොකද ඔහුගේ ප්‍රඥාව රහතෙකුගේ මට්ටමට දියුණු වී නැති නිසා. සමහර විට...
  16. Vishvaguru

    නැවත ඉපදීම

    :D
  17. Vishvaguru

    නැවත ඉපදීම

    ඔබේ ලිපිය මං කියෙව්වා. හැබැයි ඒකෙ ගොඩක් තියෙන විස්තර සෝතාපන්න වීමට වැදගත් කියලා හිතෙන්නේ නෑ. ඔබ කොහොමද කියන්නේ ඒක කියවලා කෙනෙක්ට සෝතාපන්න වෙන්න පුළුවන් කියලා? ඔබ මේව කියන්න ගත්ත මූලාශ්‍ර මොනවාද?
  18. Vishvaguru

    නැවත ඉපදීම

    :D
  19. Vishvaguru

    නැවත ඉපදීම

    හරි. ඔබ කියන්නේ සෝතාපන්න වෙන්න මමත්වය නැති කරන්න ඕනෙද? සෝතාපන්න වෙච්ච කෙනෙක්ගෙයි පෘතඃජනයෙක්ගෙයි වෙනස මොකක්ද?
  20. Vishvaguru

    නැවත ඉපදීම

    සෝතාපන්න වෙන්නේ කොහොමද කියලා ඔබේ වචනයෙන්ම කිව්වනම් හොඳයි කියලා හිතනවා.

    No contents