"අල්ලා කියන්නේ විශ්වය මවපු දෙවියෝ කෙලෙස් ලෝක සත්වයෙක් 31 වෙනි තලයක් කියල එකකට අයිති නැහැ එහෙම ඒවා තියනවනම් ඒවා ඔක්කොම මැව්වේ අල්ලා බුදුන්ව මැවුවෙත් අල්ලාලු"
මේ ලෝකය වැඩිපුරම මවන එවුන්ට තමයි කෙලෙස් වැඩිම. උන් රාග, ද්වේශ්, මෝහ සිතිවිලි වැඩිපුර ගන්නවා. එතකොට වැඩි වැඩියෙන් ලෝක නිර්මාණය වෙනවා. රහතන්...