පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගීයකින් කෙසේ කියම් සිතුම් ලයේ
    රන් රුවන් ගෙනල්ලා මා ලඟින් තියාලා
    නොඉල්ලනූ ආදරේ......
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p

    ඈදර මල් වල..
    පාට කියන්නද...
    මේ වගේ ලස්සන... තව නෑ//
    :):)

    පාට මල් ගොඩයි
    බලන් ඉන්න මට දුකයි
    පැනල අරන් දුවල දුවල
    යන්න මට හිතයි...:rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    රෑන් මුදාගෙන පාවි යනු මැන ඉගිල්ලිලා
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

    දිලිසෙන කඳූලේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී
    ගංගාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනාසිසී

    හසරැලි ගවසා තුරු මුදුනේ
    කල්පනා තෝතැන්නේ
    තරු අහුරක් සේ රෑ ඇවිලෙනු මැන
    අහස් ගඟේ දියඹ දිගේ

    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    රෑන් මුදාගෙන පාවි යනුමැන ඉගිල්ලිලා
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ....


    - විශාරද නන්දා මාලිනී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    විකසිත තරු රෑනේ
    එපා මවන්නට ඉතින් ඇගේ රුව
    මුකුලිත මල් ලඳූනේ
    එපා අසන්නට ඉතින් ඇගේ වත
    ඈ නැත මගේ ලොවේ

    එකම සිතක් ලෙස සිත් දෙක හඳූනා
    එකම පැතුම වී දෙසිතම පිපුනා
    හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
    ඈ මා එනමග බලා සිටිනවද
    ඈ නැත මගේ ලොවේ

    අටවක පෝයට පන්සල වැඳලා
    කන්දෙ විහාරේ දෙවියන් පුදලා
    පහන් දල්වලා දෑතම සිපගෙන
    දිවුරා කීවත් පලා නොයනවග
    ඈ නැත මගේ ලොවේ

    විකසිත තරු රෑනේ
    එපා මවන්නට ඉතින් ඇගේ රුව
    මුකුලිත මල් ලඳූනේ
    එපා අසන්නට ඉතින් ඇගේ වත
    ඈ නැත මගේ ලොවේ......

    - වික්ටර් රත්නායක
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    ගැල් පෙරහැර යන්නා සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විදි මී
    පෙරහැර මා හැර ගිය බව දුටිමි
    ඔබ ඉවතබලා ගිය දුක හා ගැටෙමි
    ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී
    යලි හිත හදා ගමී [ මට නම් බෑ ]:dull:
     
    ගැල් පෙරහැර යන්නා සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විදි මී
    පෙරහැර මා හැර ගිය බව දුටිමි
    ඔබ ඉවතබලා ගිය දුක හා ගැටෙමි
    දුක නිමක් නැතී එනමුදු කමක් නැතී
    යලි හිත හදා ගමී [ මට නම් බෑ ]:dull:

    දුක හාදු දෙන රැයේ.....:(:(:(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක
    ගැල් පෙරහැර යන්නා සේ නිදමී
    ඔබ අහක බලා ගිය පසු දුක් විදි මී
    පෙරහැර මා හැර ගිය බව දුටිමි
    ඔබ ඉවතබලා ගිය දුක හා ගැටෙමි
    ඒ දුක නිමක් නැතී එනමුදු කමක් නැතී
    යලි හිත හදා ගමී [ මට නම් බෑ ]:dull:

    :rolleyes::rolleyes:
     

    nwnbs

    Member
    මේක හින්දි ගීතයක්. ඒත් හිතට ගොඩක් දැනුන ගීතයක් මටනම්... ඉතිං හිතුන මේකට දාන්න... :D

    Tu Hi To Jannat Meri, Tu Hi Mera Junnon
    Tu Hi To Mannat Meri, Tu Hi Rooh Ka Sukun
    Tu Hi Ankhiyon Ki Thandak, Tu Hi Dil Ki Hai Dastak
    Aur Kuch Na Janu Mein, Bas Itna Hi Jaanu..
    (Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu) – 2
    Sajde Sae Jhukta Hai, Yaara Mein Kya Karu
    Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu..



    Kaise Hai Yeh Doori, Kaise Majboori
    Mene Nazaron Se Tujhe Choo Liya
    Kabhi Teri Khusboo, Kabhi Teri Baatein
    Bin Maange Yeh Jahan Pa Liya
    Tu Hi Dil Ki Ha Rounak, Tu Hi Janmon Ki Daulat
    Aur Kuch Na Janu, Bas Itna Hi Janu..
    (Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu) – 2
    Sajde Sae Jhukta Hai, Yaara Mein Kya Karu
    Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu..



    Vaasdi Vaasdi Vaasdi, Dil Di Dil Vich Vaasdi
    Naasdi Naasdi Naasdi, Dil Ro Ve The Naasdi
    Rab Ne… Bana Di Jodi…..
    Vaasdi Vaasdi Vaasdi, Dil Di Dil Vich Vaasdi
    Naasdi Naasdi Naasdi, Dil Ro Ve The Naasdi



    Cham Cham Aaye, Mujhe Tarshaye
    Tera Shaya Ched Ke Chumta..
    O O, Tu Jo Muskaye, Tu Jo Sharmaye
    Jaise Mera Hai Khuda Jhomta..
    Tu Hi Meri Barkart, Tu Hi Meri Ibaadat
    Aur Kuch Na Janu, Bas Itna Hi Janu..
    (Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu) – 2
    Sajde Sae Jhukta Hai, Yaara Mein Kya Karu
    Tujhe Mein Rab Dikhta Hai, Yaara Mein Kya Karu



    Vaasdi Vaasdi Vaasdi, Dil Di Dil Vich Vaasdi
    Naasdi Naasdi Naasdi, Dil Ro Ve The Naasdi

    Rab Ne… Bana Di Jodi…..



    Film - Rab ne bana Di Jodi

    Artist - Roopkumar Rathod
    Tujhe Mein Rab Dikhta Hai
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ පුන්චි තෝත මලේ...
    මමයි නුඹේ වියඔඅත් බමලා....
    නුඹ හීනෙන් වත් නොදකින.... කුඹලා....
    රැප්:
    බෝල බෝල මැටි එක එක ගෙනල්ල
    රන්කූඩුව හැදුවා
    තකදොන්...රන්කූඩුව හැදුවා


    අමිල කූමද අලුත් කුඹල් වර්ශන් එක...:lol::lol::lol::rofl::rofl::rofl:
    ගීත දෙකක් භක්ශණය වුණ වගයි :baffled:

    හොර චැට් thread එක
     

    nwnbs

    Member
    සුපුන් සඳේ කැළුම් පිරේ
    විල් තෙරේ පියුම් පිපේ
    සිහිනෙන් ඔබ සිහිවී
    හිඳිමිදෝ කෙසේ...
    ඔබ තමා ස්නේහයේ පහන් දැල්වුයේ...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,576
    113
    ආශ්චර්යමත් රටක

    දුර ඈත ඈත දුරින් දුරට...
    පියාඹන්න ආසයි..
    ඒ ඈත දුරින් ලස්සන දේ...
    අරන් එන්න ආසයි..
    තටු සිරකරන්නෙ නැත්නම්...
    සිත බයකරන්නෙ නැත්නම්..
    :)
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    සැදී රන් අභරණින්..
    රිදී සළු පිළි අරා..
    නැගී රිය පෙරහරින්..
    පැතූ පෙම් ලොව දවා..

    මනාලිය වී ළඳේ..
    ගියත් ඔබ ඔහු අරා..
    මගේ හදවත ඔබෙයි..
    මගේ දිවි ඇති තුරා..

    :(:(:(:(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගඟුළේ බිදෙන හීන හිනා මගේ
    වදුලේ ඇසෙන මීරි කතා මගේ
    පෙම පිදූ නොසන්ගා
    ඒ දැරූ අනංගා
    ඔබ ළඟින් රුවක් ලෙසින් හිදී
    කුළ ගෙය දෙවුලොව සදිසී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    බලා දිවැසින් ලොවේ කදුලැල්
    දුක නිවූ කරුනා ගුනේ
    සදා අප හද රැදේ බැති පුද
    සුරිදුනේ කද සුරිදුනේ
    සුරිදුනේ...සුරිදුනේ...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මේක හින්දි ගීතයක්. ඒත් හිතට ගොඩක් දැනුන ගීතයක් මටනම්... ඉතිං හිතුන මේකට දාන්න... :D

    ඔන්න මං නං මුකූත් කියන්නෙ නෑ අයියෙ :no::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතවෙයි රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහේද ඇත්තේ
    කිවමැන මටත් වසන්තේ.....
     
    Status
    Not open for further replies.