එක ඉතින් වැරැද්දට අනුබල දීමට උන්ටත් දඩ වදී.ගහපු එකාට විතරද
ඇතුළේ හිටපු දෙන්නට නැද්ද?
දඩ හරියන් නෑ . ගරු ස්වාමීනී දඩ එපා ඔවුන් සිරගත කරනු කියලා ඉල්ලන්න ඕනේ අමාරුව හොද වෙනවා මාස 6 ඇතුලට දැම්මම . තව බල්ලට බෙහෙත් කරන්න කියලා වන්දි ගන්න ඕනේ
එක ඉතින් වැරැද්දට අනුබල දීමට උන්ටත් දඩ වදී.ගහපු එකාට විතරද
ඇතුළේ හිටපු දෙන්නට නැද්ද?
අනේ හුකේසත්ව නීතිය යටතේ නඩුවක් දැම්මම අරු බල්ලා වගේ ලොකප් කරලා උසාවි ගේන්නේ, දඩත් වදිනවා. සරලයි
ඊට පස්සෙ ඌ බල්ලා වගේ ඉන්නේ .

දුර්වලම තැනට පහරදීම හෙල සිරිතයි.මේක තමන්ගේ ආරක්ෂාවට කරපු දෙයක් වෙන්න බෑ. පලවෙනි පාර ගහපු ගමන්ම බල්ලා බය වෙලා කෑගහන්න ගත්තා. ඊට පස්සෙත් එක දිගටම ගැහුවෙ මොකක් හරි තරහවක් හිතේ තියෙන නිසයි. සමහරවිට ඌගේ දරුවෙක්ව බල්ලා කාලා වගේ සීන් එකක්ද දන්නෑ. මොනා උනත් සතෙක්ට මෙහෙම ගහන්න ඉඩදෙන්න බෑ. මූව තාම පොලීසියෙන් අල්ලලා නැද්ද?
ඉබාගාතේ යන බල්ලොන්ට මොකද කරන්නෙ එතකොට![]()
True machan. eka therenne bike riderslata and pain yana minissuntaඋඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
සුද්දාට බැන බැන සුද්දාවම ආදර්ශෙට ගනින්උඹ බලපන්කෝ දියුණු රටවල් වල පාරේ බල්ලෝ ඉන්නවද කියලා අපේ රටවල් වල වගේ. එහෙම ඉන්නේ ඉන්දියාවේ බංගලාදේශේ වගේ විතරයි. අනික් රටවල් ඒවා මාරම විදියට නියාමනය කරනවා. කෙලින්ම දඩ ගහන්නේ අයිති එකාට. අපේ රටේ මේ හුරතල් කරන ලබ්බවල් හින්ද බලපන් දවසට කීයක් කොල්ලෝ හැප්පෙනවාද කියලා බල්ලෝ පාරට පැනලා. 2018 මාත් ඔහොම බස් එකකට යටවෙන්න ගියා තව ඩින්ගෙන් බල්ලෙක් පාරට පැනලා. වෙලාවට වැටුනේ නෑ බයික් එකෙන්. වැටුනා නම් ගොඩක් විට මේ කමෙන්ට් එක දාන්න ඉන්න නැති වෙන්න ඉඩ තිබ්බා. සත්ව කරුණාව තියෙන ගොඩක් එවුන්ට මේකේ රඟේ තේරෙන්නේ නෑ. දැන් බයික් පදින් නැති වුනාට මේ ඉබාගාතේ බල්ලෝ කේස් එකට නම් මම සෑහෙන්න විරුද්ධයි.
ඕනම කොට්ටාශෙක ගන්න ඕනේ දේවල් තියෙනවා එපා දේවල් තියෙනවා. ඒක තේරුම් ගත්තම ඔයාගේ ඉහත ප්‍රශ්නෙට පිලිතුර තියෙනවා.සුද්දාට බැන බැන සුද්දාවම ආදර්ශෙට ගනින්
අඩෝ මැරිලාද?සුනඛයෙකුට පහර දෙන FB හෙල්ලූ විඩියෝවේ සැකකරුවන් අත්අඩංගුවට…
December 19, 2024 at 12:40 pm | lanka C news![]()
ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් සුනඛයෙකු හට පොල්ලකින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය විය.
ඒ සම්බන්ධව සුනඛයාගේ හිමිකාරිය විසින් 2024.12.18 වන දින අක්මීමණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් 2024.12.11 වන දින ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් තම සුනඛයාට පහර දුන් බවත් ඒ හේතුවෙන් සුනඛයා මියගොස් ඇති බවට පවසා ඇත.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ අක්මීමණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වීඩියෝවෙහි සිටි සුනඛයාට පහරදුන් සැකකරුවන් දෙදෙනා ත්‍රීරෝද රථය ද සමග 2024.12.18 වන දින අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 34 ක් සහ 37ක් වූ බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙය 1907 අංක 13 දරන සත්ත්ව හිංසාව වැළැක්වීමේ ආඥා පනතේ දෙවැනි වගන්තිය යටතේ යම් තැනැත්තකු යම් සතකුට කෘෘර ලෙස පහරදීම, හිංසා කිරීම, නොසලකා හැරීම, වාහනයක, කූඩයක රැගෙන යෑම, වේදනාවට පත්කිරීම ආදී ක්‍රියා මඟින් සත්ත්ව හිංසනය කිරීම යටතේ ගැනෙන වරදකි.

ඌට ගහන්න ම තමා ඇවිත්තියෙන්නේ, නැත්තම් මොකටද ඕකේ පොලු දාගෙන එන්නේ... පොලු තිබ්බණේ දෙක තුනක්...අමුම අමු කාලකන්නි අවජාතක හුත්තෙක්!
මේවගේ උන් සත්තුන්ටත් වඩා පොන්නයෝ
බලපන් බල්ල බිරුවා කියලා ආයෙ ආයේ ගහපු විදිය,
පොන්නයට තේරෙන්නැද්ද බල්ලො කරන්නෙ කොහොමත් බුරන එක කියලා,
බල්ලොන්ටත් වඩා පහත් අඩුකුලේ හැත්ත,
කොනදක් තියනවනම් ගෙදර මිනිහට දෙකක් අමතලා බල්ලව ඇතුලෙ තියාගන්න කියලා යන්න ඕනි
බල්ලාට ගැහුවා කියලා උට තෙරෙනවද බුරන් නැතුව ඉන්න
අමන පකයලා