1. vpsupun

    2013 වසරට ආසිරි.

    එසේම වේවා ....!!!
  2. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    yep, Ink effect + Lock screen shortcuts + Information ticker. ඔය ඔක්කොම දැං එනවා Samsung lock screen එකත් එක්ක :) . පට්ට ...
  3. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං එහෙම recovery එකෙන් CWM Flash කරලා su binary එක flash කරන එක හැම ෆෝන් එකටම හරි යන්නේ නෑ. මොකද එතන exploit එකක් වෙන්න ඕන නිසා. හැම ෆෝන් එකටම CWM වලින් එහෙම su binaries copy කරන්න permissions ලැබෙන්නේ නෑ. අනික වැදගත්ම කාරණේ තමා, CWM.zip එකෙන් root කරන එක, brick bug එක තියන MMC chips තියෙන ෆෝන්...
  4. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    තිලිණයා මුල් ප්‍රශ්ණ දෙකට හරියටම උත්තර දීලා තියනවා. Root කරනවා කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් තියනවා නම් Pre-Rooted ROM එකෙන් මොකද්ද වෙන්නේ කියලා තේරෙනවා. siyah විතරක් නෙමේ, අනිත් custom kernel වල පවා එක එක features එනවා. එන හැම custom kernel එකක්ම වගේ root support කරනවා. Stock ROM එක වගේ, ඒත...
  5. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    :D දැං ඕකට touchpizz වත් pizzwiz වත් කියන්න එපා. අලුත් premium suit එකට ගහන්න එකක් මම නම් තාම දැක්කේ නෑ බං. no lag, butter smooth, with 100s of new amazing features. :yes:
  6. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Hey Xperia guys, could you please take a look at this and give me your idea about this ROM. http://forum.xda-developers.com/showthread.php?t=2051719 Thanks :)
  7. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    Again :P, wrong මචං. දැං ලංකාවේ ටිකක් හොඳ price එකකට කැමරා එකක් lens එකක් ගන්න පුළුවන්. cameralk එකේ prices පවා international market එකේ prices වලට කිට්ටුවෙන් යනවා. තව ඊටත් අඩුවෙන් ගන්න පුළුවන් තැන් පවා තියෙනවා. අනික ඔක්කොටම වඩා ලංකාවෙන් ගත්තම warranty එක හම්බ වෙනාවා. Singa ගිහින් අරන් ඇවිත්...
  8. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    හරි හරි බං. වැඩිය ආවේගශීලී වෙන්න එපා :lol:. DSLR Cinematography වෙනම කලාවක් කියලා දන්නවා. මම ඒකයි කිව්වේ මූ හොයන්නේ Videograpy වලට camera එකක්. ඒකට DSLR recommend කරන්න බෑ කියලා. DSLR Cinematography කරනවා නම් කැම් එකයි Lens එකයි විතරක් අරන් හරියන්නේ නෑ. Extra battery, special tripod and stands...
  9. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    ඒක තමා බං කිව්වේ. cam එක නතර වෙන්නේ රත් වෙලා. ඔය විදියට දිගටම කලාම කැම් එක ඉක්මනට සවුත්තු වෙනවා බං. මම දන්න උන් සෙට් එකක් ඉන්නවා උන් වෙඩින් එහෙමත් video recording කරන්නේ DSLR කැමරා දෙකක් තියාගෙන. අන්තිමට උනුත් ඔන්න හොඳ video cam එකක් හොයනවා. මචං video කරන්න පුළුවන් උන පලියට DSLR එකක් video...
  10. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    මෙන්න එක link එකක්. මීටත් අඩුවෙන් ගන්න පුළුවන්. ඕන නම් කියපන්. :D http://www.cameralk.com/product.php?prod_id=6
  11. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    "adb root recovery" කියන්නේ මොකද්ද ? "adb reboot recovery" නම් තියෙනවා. ඒකෙන් වෙන්නේ ෆෝන් එක recovery mode එකට reboot වෙන එක.
  12. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    මචං දැං D5100 එකක් අලුතෙන් 75-80k විතර ලංකාවෙන් ගන්න පුළුවන්. ඒත lens නම් පට්ට ගනන් :(
  13. vpsupun

    කැමරා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් එන්න

    මචං... මේ කැමරා ටික නම් photography beginner කෙනෙකුට නම් පට්ට. ඒත මචං මූ කියලා තියෙන්නේ video recording වලට කැම් එකක් නේ. ඔය කියපු කැමරා වල HD Video recording තියනවා තමා බං. ඒත් videography කරන එකෙකුට DSLR එකක් recommend කරන්න බෑ නේද ? දිගටම video කරනකොට අවුල් එනවා නේද ?
  14. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අඩේ මොවවද බං මේකේ මේ තියන tags. වැඩකට ඇති ඒවා නෑ නේ. යකෝ මේ tags වලින් නේ මේ Thread එක search වෙන්නේ. බැරිද මේවට වැදගත් tags ටිකක් දාන්න.
  15. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං මොක UCCW skin එකක් නේද .. පොඩ්ඩක් මහන්සි උනානම් තමන්ටම හදා ගන්න පුළුවන් නේ. මමත් කීපයක් හැදුවා කලින් ROM එක තියෙද්දී. එච්චර අමාරු නෑ බං.
  16. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එහෙම කරන්න පුළුවන්. ඒත් එහෙම කරන එක එච්චර හෙඳ නෑ. එහෙම කරනවා නම් ඒ app එක install කරලා detach කරන්න ඕනේ play store එකෙන්. නැත්නම් මාට්ටු වෙන්න පුළුවන්.
  17. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචන් මේ තියෙන්නේ Source codes download කරලා, ඒක පැච් කරලා, තමන්ම compile කරලා, ඒකෙන් zip file එක හදලා, එක CWM වලින් flash කරලා, ඊට පස්සේ apk එක install කරන්න කියලා. උඔට මේ ටිට කරන්න නම් repo එක මුලින් download කරගෙන ඉන්න ඕනේ.
  18. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මම මේක දැං තමා බැලුවේ... වැඩේ නම් එල චිරියෝ .... ඒත් පොඩි අව්ලක් තියනව නේද මචං. පලවෙනි එක තාමා මෙතනදි අපි 3rd party එකකට අපේ Gmail එකයි, Password එකයි දෙනවා. ඒක ලොකු security issue එකක්. දෙවනි එක තමා, මෙතන " --ignore-certificate-errors " වලින් කරන්නේ, chrome එකෙන් දෙන certificate security...
  19. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    නැත්නම් ROM Toolbox, Build.prop editor වගේ app එකකිනුත් පුළුවන්. Root Explorer, ES File Explorer වගේ ඇප් එකකින් ඒ ෆයිල් එක තියන තැනට ගිහින් , ඒවායේම තියන File Editor වලින් edit කරන්න පුළුවන්.

    No contents