1. vpsupun

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Android Hacking FAQ ( හැමදාම අහන ප්‍රශ්ණ ) මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ? සරළව කියන්න ඔන නිසා මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins (...
  2. vpsupun

    බලු පැටව්

    මටත් ඕක තමා අවුල උනේ. අන්තිමට ටිකක් ලොකු වෙනකල් දවල්ට අපේ නෑදෑ කෙනෙක් බලා ගත්තා. බලු පැටවුන්ට මොනවා නැතත් අවධානය ඕනේ. ඒ වගේම හොඳ ඉඩ කඩ තියෙන්න ඕනේ ( දුවන්න පනින්න :D).
  3. vpsupun

    බලු පැටව්

    Thanks මචං. Doberman ලාගේ කන් ඔහොම තමා. Ear Crop කරන්න ඕනේ සැර පෙනුමක් ඕනේ නම්.
  4. vpsupun

    බලු පැටව්

    ගත්තේ නුවරින්. අඳුනන කෙනෙක් ගෙන්. ඒකයි නුවරින් ගත්තේ. මේ ෆොටෝ එක ගන්නකොට වයස මාස තුනක් විතර. :)
  5. vpsupun

    බලු පැටව්

    නෑ බං අස්පයෙක් තරම් නම් ගනන් නෑ :lol:. මම දන්න විදියට ගන්න කියන්නම්. වරහන් ඇතුලේ දාලා තියෙන්නේ පෙඩිග්‍රී එකත් එකක් එවුන්ගේ ගාන. Doberman - 12k - 15k (20k-30k) Rottweiler - 15k- 20k (25k-35k) Boxer - 5k - 10k මගේ ලඟ ඉන්නේ Doberman පැටියෙක්. ගත්තේ අඳුනන තැනකින් අඩුවට. එතන තවත් Doberman ලා නම් නෑ...
  6. vpsupun

    බලු පැටව්

    මචන්. මුලින්ම උඹේ බජට් එක කීයද කියපන්කෝ.... වියදම් කරන්න පුළුවන් ගාන අනුව තමා වර්ගය, Quality එක තීරණය වෙන්නේ.
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Floating browser එකෙයි multi-window එකෙයි features එකතු කලා නම් Floating window එනවා. මේක Sammy disable කරලා ද කොහේද තිබුනේ. Gnote Section එකේ මේ ගැන තියන link එක දෙන්නම්. පොඩ්ඩක් බලපන්. මම හිතන්නේ වැඩේ ඒ තරම් අමාරු නෑ. http://forum.xda-developers.com/showthread.php?t=2012139
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල කිරි. ඔය ටික දැන්ද බං S3 වලට ආවේ :confused:. GNote වලට දෙයියනේ කියලා ඔය ටික කලින්ම ලැබුනා ( මම හිතන්නේ Note 2 එකෙන් තමා ගන්න ඇත්තේ ). උඔ floating window දාන්න try කලේ නැද්ද. ඒක දැම්මම ෆොන් එකෙයි Computer එකයි වෙනසක් පේන්නේ නෑ බං :lol:.
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩේ මේ බුවා ඇවිත් තියෙන්නේ. සුබ අනාගතයක් වේවා ! . උඔ මේ දවස්වල ලංකාවෙද ඉන්නේ. ?
  10. vpsupun

    TOP 10 PHONES

    දැක්කේ නැතුවට මෙහේ දිගටම උන්නා බං :D .
  11. vpsupun

    TOP 10 PHONES

    Yes. Galaxy Note එකේ දැං තියෙන්නේ XXLSC build එක. තවත් ස්පීඩ් සහ Galaxy Note 2 features එහෙමත් තියනවා. අනික S3 එකට වඩා Note, Note 2, HTC One x+, Nexus 4, වගේ ඒවා perform කරනවා. මම හිතන්නේ මේ ඔක්කොටම වඩා දැං LG Optimus G එක perform කරනවා ( මේක නම් 100% sure නෑ ). Note : මේ ඔක්කොම මම කිවුවේ...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Model number එක සමාන නම්, ඔවු .... කරන්න පුළුවන් :)
  13. vpsupun

    Samsung Galaxy Note GT-N7000 problem

    charger එක ගහලා on කරලා වැඩ කරගෙන යන්න පුළුවන්ද ඕෆ් නොවී ?
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එහෙම අවුලක් යන්නේ නෑ. මෙතන ඉන්න කාටවත් තාම එහෙම අවුලක් නම් ගිහින් නෑ. ඒත් කරුමෙට හරි, වැරදි දෙයක් කරලා හරි වැඩේ කොට උඩ ගියොත් මගේ ඔලුව බේර ගන්න තමා ඒක දැම්මේ :lol:.
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    OK, First Read these posts 3 times before start it. make sure you've battery more than 50%. 1. Upgrade to Ginger Bread 2. ROOT ඔය පෝස්ට් වල තියන  files ගන්න තව පෝස්ට් එකකට redirect කරනවා. එතනින් ඒක අරගන්න. අව්ලක් ආවොත් කියන්න. Disclaimer : Do this at your own risk. :)
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හායි හායි... ඔවු බං මේ දවස් වල ටිකක් වැඩ. :)
  17. vpsupun

    TOP 10 PHONES

    නියම පෝස්ට් එකක්. හැබැයි පිලිවෙල නම් ටිකක් එහාට මෙහාට වෙන්න ඕනේ. :)
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Model Number එක මොකද්ද ? තව *#1234# කරලා result එක මෙතන දාන්න.
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    සරළයි .. root කලා. Titanium backup දැම්මා... වැඩක් නැති ඒවා අයින් කලා.
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඇයි බං බැරි .... මොකද්ද කේස් එක.

    No contents