ඔව් බං. උන් දෙන්න හරියට ගැහුවා නම් සෑහෙන්න අපිට ලකුණු ගහන්න තිබ්බා. ඒ නැතත් බං කැච් බබා නම් මැච් දිනන්න බෑ. බලපන් මිච් කාරයව මිස් කරා ඌ ඊලඟ එකේ වනියට 15ක් ගැහුවා. එවෙලේ විකට් එකක් ගියා නම් සාපේක්ෂව හිර වෙනවා. හැබැයි අද ඔසියලා, 200 ගැහුවත් පන්නන සීන් එකේ හිටියේ. අපේ පේසර්ලා ටික ශේප් වෙනකන් අල්ලලා...