1. Dinushasankalpa

    හීන_දැකලා

    හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ...... හීන දැකලා ලගට ගත්ත චූටි කෙල්ල හොයං යන්නෙ මං මං මං මං ...... පාට පාට ප්‍රේම ලෝකෙ හාදු වැස්සෙ තෙමිලා ඉන්නෙ මං මං මං මං ....... දහවලද රෑද සිතිනා....මගෙ සුන්දරීව පේනා.. දුරින් ඉන්න බෑනේ... මගෙ ලගට ගන්න ඕනා.... හින්දි සින්දුවක් කියාලා...
  2. Dinushasankalpa

    Sex සෙවීමෙන් ලබා ගත් ජයග්‍රහන

    Sex සෙවීමෙන් ලබා ගත් ජයග්‍රහන අන්තර් ජාලයෙන් Sex සෙවීමේ ශූරතාවය මෙවරත් ලංකාවට Google සමාගම විසින් සෑම වසරකම අවසානයේ දී, ඒ වසර තුල වැඩිපුරම කතා බහට ලක්වූ මිනිසුන්, අවස්ථා සහ විවිධ මාතෘකා පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි. ඒ අනුව 2014 වසරේ දී වැඩිපුරම මහජන ආකර්ශණය දිනාගැනීඹට සමත් වූ මාතෘකා...
  3. Dinushasankalpa

    13" ඇලෝයි වීල්

    මට 13" දුර තවු ඇලෝ වීල් 4ක් උවමනා කරනවා. කාර් එකකට දාන්න කාර් එක nissan B11 කවුරු ලග හරි තියෙනවා නං කියන්න :)
  4. Dinushasankalpa

    නිදි යාමේ හීන ගේනා...

    නිදි යාමේ හීන ගේනා... නිදි යාමේ හීන ගේනා... අනුරාගී දෑසෙ පානා.... මනලෝලී ආල රේඛා.... පෙර වාගේ ආයෙ ඕනා....... සද වාගේ ඈත පේනා.... සිරියාවී සීත ගේනා..... ලංවීලා ඉන්න ඈහා... පෙර වාගේ ආයෙ ඕ‍නා..... නටුවයි මලයි විලස පෙරදා බැදී.... කදුලැල් සිනා අතර එකසේ රැදී..... ඔය හිත් මලේ සුවද තාමත් වදී...
  5. Dinushasankalpa

    ලෝක කුසලාන ගී අංක 4

    ලෝක කුසලාන ගී අංක 4 සිංහ‍ලේ සවිය පෙන්වන්නා‍...මෙදා... සිංහයෝ පිටියෙ දිව යන්නා....‍බදා... දස්කමේ බලය දිස් වෙන්නා.... සදා... කප් එකේ දිනුම අර ගන්නා..... මෙදා.. පිත්ත අරගන්නේ.. පන්දු විසි වෙන්නේ.... උඩින් බිමින් ගහන පාර තිතට හරි යන්නේ... ඈත දිව එන්නේ .. බෝල විසි වෙන්නේ... බේල් ගැලවෙනකොට විකට්...
  6. Dinushasankalpa

    ආදරණීය සුදු

    දිව රෑ පුරා එක ලෙස වැහි වසින විට.... ගුලිවී නිදන්නට සිතුනයි යහන පිට.... සිහියට නැගී මගෙ සුදු පිළිබදව මට.... ඔබගේ මතක ඇවිලෙයි මගෙ පපුව යට... උනුහුම මැකී තද සීතල දැනෙයි ගත... පවතියි සිහින ලොව මත පාවෙමින් සිත... මගෙ රත්තරං සිහිකරමින් ඔබගෙ වත.... නිතරම සිඹිමි කොට්ටය රතු කරන් නෙත... දිගටම වහිනවා...
  7. Dinushasankalpa

    සුවද මලයි ඔබ රුසිරු ලදේ.....

    සුවද මලයි ඔබ රුසිරු ලදේ..... කදුළු වැටෙන්නට ඔය නිල් නෙතගින්... අවසර දෙනු බෑ හිත ඇතුලෙන්.... හිමි නොවුනත් ඔබෙ ආදරෙ තවමත්.... සිහින දකිම් හැමදා රහසින්...... සිහින දකිම් හැමදා රහසින්...... උදයේ පිබිදෙන ලහිරු කිරණ සිප.. පිපෙන සුවද මල් නොමැත අගේ..... සසර පුරා එක මගක සරා ආ.... සුවද මලයි...
  8. Dinushasankalpa

    මට ආසයි

    කදුළු ‍වැටෙන නෙතු ගාවින්... ඉකිය නැගෙන රෑ යාමෙන්.... නොනිදන ඔබෙ කුටිය සිඹින.. පවන වෙන්න මට ආසයි....... මහ මෙරකට දුක් උහුලන්.. හිත ඇතුලෙන් හෙලන සුසුම්... හෙමිහිට ඔබ ලගට ඇවිත්... දවටගන්න මට ආසයි.... පොද වැස්සක් වහින කලට... තුරුලේ උනුහුමට තියන්.... වැහි බිදු බේරෙන නලලට... හාදු දෙන්න මට ආසයි...
  9. Dinushasankalpa

    අහසෙ දුවන

    අහසෙ දුවන ප්ලේන් වලට පාට ගාන්න... ත්‍රීවිල් එක අරං යමුද තීන්ත ගේ්න්න.... මල්ලි නැගිටපං ඇලඩිං පහන උලන්න.... කාලෙ හොදයි ගැන්සි බැහැලා පාරෙ නටන්න... දවස දවස පහු වෙනකොට අවුරුදු එනවා... අවුරුදු දෙක තුන පහුවෙලා වයස ගෙවෙනවා... කින්ඩි දාන මල්ලිලාට තරු විසි වෙනවා... අයියා දැක්ක ගමං බඹරෙ වැල්ලෙ නටනවා...
  10. Dinushasankalpa

    Samsung LED TV Audio codec not supported

    Samsung LED TV එකක් තියෙනවා. අපිට ඒකේ පවර්පොයින්ට් ස්ලයිඩ් ශෝ එකක් රන් කරන්න ඕනේ. ඔෆිස් එකේ ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තියන්න. අපි පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එක වීඩියෝ එකක් කලා. දැං ඒක USB එකකින් TV එකට ප්ලග් කලාම වීඩියෝ එක ගානට දුවනවා. Audio Codec Not Supported කියලා මැසේජ් එකක් ඇවිත් තත්පර කීපයකින්...
  11. Dinushasankalpa

    විහිලුවටත් බය හිතුනද කිසිදා....

    විහිලුවටත් බය හිතුනද කිසිදා.... සුදු සළු ඇදගෙන නිල් ආකාසේ... පාවෙන වලාකුලක රන්දා..... සුදු මුුදු ඔබෙ රූ හිතනා තුන්හිත.... එහා මෙහා පියවර මැන්නා..... තුරුලේ නැලවෙමු සවනට කොදුරමු... ජීවිතයයේ රන් දද බන්දා..... කියා ගන්න බැරි තරමට සතුටුයි.... මැණිකක් මට හිමිවු හින්දා.... විහිලුවටත් බය හිතුනද...
  12. Dinushasankalpa

    සද ඇවිදින්

    සද ඇවිදින් මගෙ තනිකඩ හිත ලග... මවන රටා සෙවනැලි බන්දා....... නිදි නැති මං තව දුකට අඩන්නද... ශෝකය හෙට දිනටත් කැන්දා...... ‍එක ඉගියෙන් ආයෙත් ඔය නිල් නෙතු.. මා හදවත සනසන හින්දා...... හිත රිද්දන්නේ කොහොමද මා නම්.... දෙවියන්ගේ ගැලපුම හින්දා....... මට නැතිමුත් මා තරමට ආලේ.... හිතේ තියෙන බව දනිමි...
  13. Dinushasankalpa

    සවන පිනන

    සවන පිනන මියුරු හඩින් මා අමතාලා... මවන සිනා කැන් අතරේ හිත රන්දාලා... නිල්මිනි දෙනුවන් අතරේ මා තනි කරලා..... යනවද සුර කුමරියනේ හද බන්දාලා....... එක පිම්මේ හරි වේගෙන්.. දුවනා මේ ජීවතයෙන්... එක මොහොතක් නතර වෙන්න... ආදරේ සොයා........ හිත අස්සේ හිර කරමින්.... විදිනා දහ දුක් අතරින්...
  14. Dinushasankalpa

    හිරු

    හිරු සමග පිබිදෙන්න නව ලොවට ඉඩ දෙන්න අළුත් හුස්මක් අරං හෙටට පිය මැන යන්න කල් මැනන් උන්නු මට... නෑ තවත් ලතැවෙන්න.... ආදරේ ත‍ටු ඇවිත් පෙම් ලොවේ ඉගිලෙන්න..... දුකක් හිත තුල තියා සිනාවක් අරගන්න... ඒ සිනාවේ තරම කාලයට පෙන්වන්න.. කෙලෙසවත් දෙන්නෙපා ඔබ ඔබට රවටන්න.... හිත් කොනේ ඇති රහස්... අදම මට...
  15. Dinushasankalpa

    සත් දිනකිනි යලි දැකගන්නේ......

    සත් දිනකිනි යලි දැකගන්නේ...... නෙත් ලග රැන්දුන මා හද බැන්දුන... සුන්දර රුව මතකෙට එන්නේ.... ඊයේ අද පමණයි හෙට ඔබ නැත.... සත් දිනකිනි යලි දැකගන්නේ...... සත් දිනකිනි යලි දැකගන්නේ...... මුතු කැට පින්නේ සුපිපී නැලවුනු... සුවදැති මල සිහියට එන්නේ.... හිත ලග ලස්සන අරුතක් සැගවුනු... රෝස මලකි මේ...
  16. Dinushasankalpa

    පන්සල් ආ සුපුන් සද

    පන්සල් ආ සුපුන් සද සිහිල් සෙවන සැදි දහම් මැදුරු බිම... සොදුරු සැදෑ කල එකළු වෙමින්.... අදුර බිදින පුන් සදත් දෙවෙනි වන.. සුපුන් සදක් පන්සලට ඇවිත්...... සුපුන් සදක් පන්සලට ඇවිත්...... සුදු පිරුවට ඇද සන්සුන් ගමනින්... සක්මන් කරනා මළුව පුරා...... පිදු කෙරුවද අත රැදි මල් බැතියෙන්.... හෙට දින සුපසන්...
  17. Dinushasankalpa

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා...

    හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා... හිතුමතේ ඉගිලෙනා ජීවිතේ පුරා... හදවතේ තෙරපෙනා ආදරේ දරා..... කදුලැල් නෙතු රදවා.. සිතු පැතුමන් බිද දමලා... ආදරේ පෑ ඔයා..... අද වෙන් වෙලා..... හාදු වත්සුනු තවරා... පාළු හිත් සනසාලා.... තාම මට සිහිවෙනවා... ආල පද ගැලපූ දා.... දෑත බන්දා..... හීන රන්දා...... මැව්ව ලෝකේ...
  18. Dinushasankalpa

    සුලග වගේ ඇවිදින්

    සුලග වගේ ඇවිදින් සුලග වගේ ඇවිදින් සුලග වගේ නික්ම ගිහිං.... ඒ සුලගින් කැළඹුනු මා පමණයි... තවමත් මග නැවතී තනියෙන්.... නිම් නැති සිතුවිලි මනසේ ඉපදී... මිලිනව යයි ඔබ නෑ දන්නේ..... ලස්සන හසරැලි තිස්සෙම දුටු මා... ඇයි අද කදුලු විලේ ඉන්නේ..... සුලග වගේ ඇවිදින් ගයනා ගී වැල් සුලගී මුසුවී.... ඔබගේ...
  19. Dinushasankalpa

    ආදර සිත්තරාවියේ........!

    ආදර සිත්තරාවියේ........! ස්වප්න නිම්නයේ හිනැහෙන දෙව් කුමාරියේ.... පුන්සදක් වගේ... ඔය රූ ලස්සනයි ප්‍රියේ.... ගං දියක් වගේ... ගලනා පෙම් හැගුම් දිගේ... පාව යන්නෙමී ආදර සිත්තරාවියේ........! තරු පෑයූ අහසේ බැබලෙන තාරකාවියේ.... සුදු සේලේ මිහිදුම් සළු ඉග බන්දනාලියේ.... සිරියාවී හොරැහෙන් හිනැහී...
  20. Dinushasankalpa

    Reload-Sinhala Short Movie

    QAtCrNHHhWc#t=88 DOP: Kasun Shanaka Concept: Kasun Shanaka Script & Director: Madhavi Madusha කට්ටිය බලලා හිතෙන දේ කමෙන්ට් එකක් දාලා යන්න.

    No contents