1. Dinushasankalpa

    සලකන්නේ-මෙහෙමද නුඹ....

    සලකන්නේ-මෙහෙමද නුඹ.... හද දුටුවත් නොදුටු ලෙසට.. ඉවත බලාගෙන හුන් මම.... අඩ සද කුමටද මින් පසු.... සුපුන් සද ඔයා මගෙ ලග..... හිතක් පතාගෙන ආවත්... පෙරුම් පුරාගෙන ගමකට... පළක් නැති කථා වපුරන්.. සලකන්නේ මෙහෙමද නුඹ.... සිතුම් කප්පරක් පොදි බැද... උදෑසනින් ඔබ දැකුමට.... අපමණ බාදක බිදගෙන... උදෑසනින්...
  2. Dinushasankalpa

    කතර-මත

    කතර මත වැසි වැටෙනවා..... සතර දෙස කරකැවෙනවා..... ගිනියමේ හිම වැටෙනවා..... වැසි නැතත් ගග ගලනවා...... රැයේ හිරු නැග දිලෙනවා...... සද දවාලෙත් නැගෙනවා...... වසන්තය මත නොපිපි කුසුමක්... සිසරයෙන් අයදියි සමා...... දුරක් ඇවිදින් මග ගෙවා....... තවත් යන්නට බැහැ කියා... අහිමි පෙම ලග වැටී හඩනා.... තරම් හිත...
  3. Dinushasankalpa

    සොදුරු-ඔබේ වත..

    සොදුරු ඔබේ වත.. දුටු දින ඉදලා.. නිදි නැති මගෙ නෙත.. අවදි වෙලා..... ඡායාවක් හෝ සිත විමසාලා.. එනවද තනිකම දුරු කරලා.... කහ මල් වැටුනු ගුරු පාරෙ හිරු අවරට යනවා.... ඒ මල් පාරෙ හැන්දෑවෙ තාලෙට පිය තබනා... මුව මදහාසෙ මා හිතට ආල හැගුම් ගෙනෙනා..... මගෙ පෙම් ලෝකෙ ඔබ හින්දා මන්දිරයක් තැනුනා..... ඇවිදන්...
  4. Dinushasankalpa

    හිතුවක්කාර-හිත ලග

    හිතුවක්කාර-හිත ලග හිතුවක්කාර හිත ලග රැදිලා.. දිවියේ වෙනසක් දැනුනා.... මෙතුවක් හීන ලෝකෙක රැදිලා... සිටි මා .... අදුරින් මිදුනා....... පුදසුන පාට පාටින් සරසා...... ගී හඩ ඈත විහිදී යනවා...... මිතුරන් ආසිරී සුභ පතනා..... දිනයක් ඒවි දෙහිතක් බැදෙනා..... කදුලැල් ජීවිතෙන් දුර යවනා.... සිනහව ලෝකයේ රජ...
  5. Dinushasankalpa

    මාගේ හීනේ සැගවෙනා....

    මාගේ හීනේ සැගවෙනා.... මාගේ හීනේ සැගවෙනා.... දෑසේ ඉගි සොයා පිබිදුනා...... සබද මා... තරු දිහා ....බලනවා.... අදුරු රෑ... ඔබගෙ රූ.... මැවෙනවා... නෙතු දකින..... මානයට..... වඩා ඈත... ඔබේ ලොවක.... ඔච්චම් කෙරුව තාලයට ආදරය...... බැදුනා.................. ඇස් වසා සිත් පුරා දුවනවා........ සසර මා.. ඔබ...
  6. Dinushasankalpa

    දුක-දැනුනා හොදට........

    දුක-දැනුනා හොදට........ හිත අස්සේ සැගවුනු හීනයක් පතාගෙනම...... මා සිත්සේ කල ආලය... හෑල්ලුවට දමන..... සෙල්ලම් කරනා තරමක් මේ තුන් හිත සමග....... සගවන්නට තරම් ඔහුව.. ලෙංගතුදෝ ඔබට...... පොද වැස්සේ තෙමුනු යුගය... තවමත් ඇත මතක..... මගෙ සීතල දෑත් ඔබව... තුරුලට ගත් මොහොත..... ලය මැද්දේ තැනුනු සොදුරු...
  7. Dinushasankalpa

    අවසරයි-කෙල්ලේ ඉතිං........

    අවසරයි-කෙල්ලේ ඉතිං........ දුටුව මුල් දින තවම මතකයි.. වරක් මා හා හිනැහුනා....... ඔබේ කිංකිනි හඩට හිත රැදි... ආදරේ දළු ලියැලුනා..... ගනන් උස්සා මටත් ගස්සා... මිතුරියන් හා නික්මුනා..... මමත් දැක්කා නොදැක්කා සේ... හෙමින් එතනින් පැමිනුනා.... හඩක් ඇසෙනා නෑසෙනා සේ.... ඔබේ අවටම රැදෙනවා...
  8. Dinushasankalpa

    කණාමැදිරි එළි

    කණාමැදිරි එළි දැල්වෙන අදුරු රැය පුරා.... හිතේ.. කොනක සැගවී ගිය මතකයක් දරා..... බලා ...ඉන්නවා මේ මුළු රැයක් නිදිවරා....... ඔයා... දන්නෙ නෑ ආදරෙ මගේ දිවි තුරා....... සොදුරු හිතක පැතුම් පහන් දිලි දිලී නැගේ.... අදුරු වෙන්න නොමදෙන් ආදරෙයි මම නගේ..... හිතේ තියෙන ආල හැගුම් ගීයක ලියලා... කෙදා නොඇසු...
  9. Dinushasankalpa

    GTA ඇත්තට

    ඇත්ත ජීවිතයේ GTA :baffled::dull::rofl: MJ8yH4n5how fabl5qQgeD8 QDuAQXUIZn4 iEqS8H45RQ0 tnivsPzyhZk :rofl::rofl:
  10. Dinushasankalpa

    කියා දෙනවද ආදරේ හැටී.....

    කියා-දෙනවද ආදරේ හැටී..... ජීවිතයම පුබුදුවන්න... ආදරෙන් බැදී...... චමත්කාර සිතුම් මවන... මගෙ හිතට එබී....... සිනා සලන හැටි දුටුවම නෙත් කැළුම් දිදී..... ඔයා ගැන කියන්නට මට... මුළු ලොවක් මදී........... කථා කරපු මොහොතක් ලග හිත ඇත නැවතී....... කල්පයක් තරම් කාලය එතන මට ඇතී....... සන්නසක් මෙසේ...
  11. Dinushasankalpa

    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ

    ඉබ්බාට-හාදු දෙන්න ගිහින් රෝහලේ ඉබ්බාට හාදු දෙන්න ගිහින් රෝහලේ ඉබ්බෙකුට හාදු දීමට ගිය චීන ජාතික පරිසර ලෝලියෙකුට සිදුවූයේ රෝහල් ගතවීමටය. හාදුව දෙන විටම ඉබ්බා ඔහුගේ උඩු තොල සපා කෑවේය.ඉබ්බා ගලවා...
  12. Dinushasankalpa

    නොනිදන නෙත්

    නොනිදන නෙත් විඩාබරව... තරු පිරි අහසේ රැදෙමින්.... හෙලන සුසුම් ඔබ දන්නවා නම්.... අසුරු සැනින් එනු ඇත සෙනෙහෙන්.... කදුළු නොමැති ආදරයක්.. සිත් ඉම ලග රදවාලා..... සොදුර මගේ ඉවත බලා ඔබ යයි දුක මට දීලා..... රැදෙනු කෙලෙස සිත් සතොසින් තවමත් උනුහුම දීලා... හදට නුහුරු විරහව තනියට එයි නම් මා සොයලා...
  13. Dinushasankalpa

    කොල්ලන්ට පමණි..

    කොල්ලන්ට පමණි.. උපුටා ගත්තෙ ෆේස්බුක් එකෙන්
  14. Dinushasankalpa

    ඔබනිසා....ගයමි මේ..........ගායනා.....

    ඔබනිසා....ගයමි මේ..........ගායනා..... මාගේ හීනේ සැගවෙනා........... ඒ රූ දෑසේ.... යාවුනා.......... කලබලෙන්.... මා ලගින්..... නික්මෙනා.......... ඔබ නිසා....ගයමි මේ..........ගායනා............ සිහිනෙන් හෝ.... සැබවින් හෝ.....මේ සැන්දෑවේ....ඔබ හමු වීලා.... අදහාගන්න... ඉඩදෙන්න.... උනුහුමට...
  15. Dinushasankalpa

    හෙලබස 18+

    මොනවද මව්ස් එක තියලා බලන්නෙ.ඇතුලට වර:frown: :rofl: දැං පොඩි එවුන් දුප් :angry: :rofl: කතාඅංක 01 ඔන්න හෙළ බසින් කතා කරන කෙනෙක්ගේ ගෙදරට එයාගේ යාලුවෙන් ආවලු (යාලුවත් කතා කරන්නේ හෙලබසින්). අපි මේ ‍ගෘහමූලිකයට කියමු "චිලී" කියලා... විලී මේ කියන වෙලාවේ එදා ගෙදරට ආපු තවත් යාලුවෝ ටිකක් එක්ක කෑම...
  16. Dinushasankalpa

    අමනාපය දැනේ යසට.....

    අමනාපය දැනේ යසට..... අහංකාර බැලුම් මැදින් සිනා සලන ගමන රුසිරු... හදේ රැදුනු රුව ඇයමයි.. සිතේ මියුලැසිය පියකරු.... වහං වෙලා තව ඩිංගක්... ඒ දෙනෙතට එබෙන අයුරු.... කියා දෙන්න ඉඩ දෙනු මැන.. හිතේ රැදුනු පෙම විසිතුරු..... මිතුරු කැළට පෙරමුන දී උදෑසනින් පුහුණු හලට..... දෙපා නැගෙන රිද්මය දැක.. සියක්...
  17. Dinushasankalpa

    කටඇති-පුතෙක්

    කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය. අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය...
  18. Dinushasankalpa

    පෙරේරාගේ-හූනා

    මංමයි ලිව්වේ.. කොහෙං වත් කොපි කලේ නැත :rofl: හිතවතුනි.. මේක සිද්ද වෙලා තියෙන්නෙ එකදාස් නවසිය හතලිස් ගනං වල වගේ.. ලංකාවට නිදහස ලැබිලා අවුරුදු කීපයක් ගෙවෙන වකවානුවේ... ඔන්න පිටිසර පලාතක ඉන්නලු වේලාපත්කඩ හදන කෙනෙක්. මිනිහගෙ රස්සාව නිසා ගමේ කාඩ් එක වැටිලා තිබුනෙ නැකැත් රාල කියලා ලු. ඔන්න ඉතිං...
  19. Dinushasankalpa

    Dialog RingIN Tone commercials

    මේ දවස් වල ඩයලොග් Ringin ටෝන් වෙනුවෙන් ප්‍රචාරය වෙන අළුත් විදියෙ වෙළෙද දැන්වීම් ටික බෙදා ගන්න හිතුනා... ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ :rofl::rofl: s7XmOYvkTiY
  20. Dinushasankalpa

    තිත්ත-ඇත්ත

    කට්ටිය මොකද හිතන්නෙ ? ඇත්ත නේද ? :(

    No contents